laptop help ekak denda machan

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් මගේ ලැප් එකේ(compaq cq 61) මැසෙජ් එකක් එනව "disk read erorr
    Press ctrl+alt+del to restart කියල බීප් එකක් එක්ක ටීක් ටීක් දිගටම. මෙහෙම උනේ ලැප් එකේ බැට්‍ර් එක සවුත්තුනිසා එකපාර ඔෆ් උනා පස්සේ ඔන් කරද්දි ඔන් උනේ නෑ, මට බය හාර්ඩ් එකවත් ගිහින්ද කියල, නැත්තම් රැම් එකද? ඊයේ රෙපේයාර් ස්ක්‍රීන් එක ආව පැය 5 ක් විතර ලොර්ඩ් උනා බට් එහෙම්මමයි බන්

    O7RFf3C.jpg
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    windows awulwela wenda puluhan...windows repair barinan...use nokarapu partition ekakata aye fresh windows ekak danda...issella beep eka digata ahuna kiwa neda, normaly ehema wenne..mother bord awul gihama..aye balandako windos dala
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    Sirawatama? Mara case eka hard eke ewa apahu ganne kohomada watina kiyana ewa godak thiyenawa

    hard disk linux os එකක් තියන PC එකකට ගහල බලන්න වැඩ කලොත් data ඔක්කම
    backup කරගෙන hard එක full formate කරලා os දාල බලන්න...
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Godak welawata hdd eke case ekak wage. Nathnam windows corrupt wela. Issallama wena machine ekakata oka gahala data tika shape eke ganna balapan. Format karanna yanna issalla eka karapan. Nathnam kela unoth ubata hulan thama.

    Mage desktop hdd ekata ohoma scene ekak wela mama lord wage format kala. Magadi hdd ekata baba hambuna :lol:

    Eka nisa issalla ubata one godakma important data backup karapan shape eke. Godak loku files issallama backup karanna epa.

    Passe format karala windows daanna balapan. OS aulak na tibbe etakota hari yai :)
     
    • Like
    Reactions: manjulabw