මචන් මගේ ලැප් එකේ(compaq cq 61) මැසෙජ් එකක් එනව "disk read erorr
Press ctrl+alt+del to restart කියල බීප් එකක් එක්ක ටීක් ටීක් දිගටම. මෙහෙම උනේ ලැප් එකේ බැට්‍ර් එක සවුත්තුනිසා එකපාර ඔෆ් උනා පස්සේ ඔන් කරද්දි ඔන් උනේ නෑ, මට බය හාර්ඩ් එකවත් ගිහින්ද කියල, නැත්තම් රැම් එකද? ඊයේ රෙපේයාර් ස්ක්‍රීන් එක ආව පැය 5 ක් විතර ලොර්ඩ් උනා බට් එහෙම්මමයි බන්