හැමෝටම තියන ප්‍රශ්නයක් නේ ට්‍රයල් එකේදි එක්සැමිනර් මහත්තයට සෑහීමට පත්වෙන විදියට රිය ධාවනය කරන්නේ කොහොමද කියන එක.
ට්‍රයල් එක කරන පිලිවෙල මේකේ හරියටම තියනවා. (ඔය oil, tyre pressure බලන ඒවා නොසලකා හරින්න.)
ඉතින් අද මේ දැම්මේ සැහැල්ලු වාහන ධාවනයේදී පිලිපැදිය යුතු උපදෙස් පිළිවෙල අලුත්ම චක්‍රලේඛයේ තියන විදියටම.
අලුතින් ලයිසන් ගන්න ඉන්න අයට වැදගත් වෙයි කියල හිතනවා.
bump, rep එකක් දාගෙනම යන්න.

+3
(6 yrs ago)