Driver's License Trial Latest Driving Guidelines

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    හැමෝටම තියන ප්‍රශ්නයක් නේ ට්‍රයල් එකේදි එක්සැමිනර් මහත්තයට සෑහීමට පත්වෙන විදියට රිය ධාවනය කරන්නේ කොහොමද කියන එක.
    ට්‍රයල් එක කරන පිලිවෙල මේකේ හරියටම තියනවා. (ඔය oil, tyre pressure බලන ඒවා නොසලකා හරින්න.)
    ඉතින් අද මේ දැම්මේ සැහැල්ලු වාහන ධාවනයේදී පිලිපැදිය යුතු උපදෙස් පිළිවෙල අලුත්ම චක්‍රලේඛයේ තියන විදියටම.
    අලුතින් ලයිසන් ගන්න ඉන්න අයට වැදගත් වෙයි කියල හිතනවා.

    bump, rep එකක් දාගෙනම යන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුපියල් 2000 ක් දීපන් එක්සැමිනර්ට අන්ද උනත් ලයිසන් ලැබෙනවා :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,945
    113
    රුපියල් 2000 ක් දීපන් එක්සැමිනර්ට අන්ද උනත් ලයිසන් ලැබෙනවා :yes:

    දැන් නම් හම්බෙන්නෙ නැතුව ඇති / ලර්නර්ස් එකෙන් අපි වෙනුවෙන් ගාන දෙනවා ඇති

    මම හෑන්ඩ් සිග්නල් දැම්මේ නෑනේ බන් එකකවත් ඒත් පාස් කළා :oo: (6 yrs ago)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehemanam hambenne na dan.
    ඒ උබ හිතන් ඉන්න හැටි බන්, වාහනේ ගනින් ලග ඔතන ඉස්සරහ තියෙන ලර්නස් එකකින් .එ වෙලාවෙ උන් වෙනම ට්‍රයල් එකක් බලනව පාස් කරන්ඩ පුලුවන්ඩ බැරිද උන් කියනව, බැ කියුවොත් අමතර 2000 දෙන්නම් සේප් කරල දෙන්ඩ කියපන්.උන් ගානට වැඩේ කරල දෙනව මේ ලකාවෙ 2000 තාම ඔනෙ ගේමක් දෙන්ඩ පුලුවන් බන්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් හම්බෙන්නෙ නැතුව ඇති / ලර්නර්ස් එකෙන් අපි වෙනුවෙන් ගාන දෙනවා ඇති

    මම හෑන්ඩ් සිග්නල් දැම්මේ නෑනේ බන් එකකවත් ඒත් පාස් කළා :oo: (6 yrs ago)
    මෙහෙමයි පිටින් වාහන අරන් ඇවිත් ගොඩක් වෙලාවට සෙල්ලම් දාන්ඩ අමාරුයි උබට ලක් එකක් තිබිල:yes:වැඩේ කරන්නෙ ඔකෙ ඉස්සරහ තියෙන එදාට ලර්නස් එකන් වාහනේ අරන් කරන උන්ට, අති සරලයි අමතර 2000ක් දුන්නම බර වාහන ලයිසන් එක හරි දෙනව.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් නම් හම්බෙන්නෙ නැතුව ඇති / ලර්නර්ස් එකෙන් අපි වෙනුවෙන් ගාන දෙනවා ඇති

    මම හෑන්ඩ් සිග්නල් දැම්මේ නෑනේ බන් එකකවත් ඒත් පාස් කළා :oo: (6 yrs ago)

    ට්‍රයල් එකේදී වාහනේ හප්පලා කුඩු කරත් සල්ලි දුන්නා නම් ලයිසන් හම්බෙනවා

    ඔය චක්‍රලේඛයේ හැටියට ලයිසන් දෙන්න ගියා නම් අද එහෙනම් ලංකාවේ පාරේ වාහනයක් යන්නේ බොහොම කාලා තුරකින්
    :lol:
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ට්‍රයල් එකේදී වාහනේ හප්පලා කුඩු කරත් සල්ලි දුන්නා නම් ලයිසන් හම්බෙනවා

    ඔය චක්‍රලේඛයේ හැටියට ලයිසන් දෙන්න ගියා නම් අද එහෙනම් ලංකාවේ පාරේ වාහනයක් යන්නේ බොහොම කාලා තුරකින්
    :lol:

    ඒක ඇත්ත මචන්. මාත් මේක ලඟදි දෑගත්තේ. නියම පිලිවෙල මේකලු :D:D:D
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ඒ උබ හිතන් ඉන්න හැටි බන්, වාහනේ ගනින් ලග ඔතන ඉස්සරහ තියෙන ලර්නස් එකකින් .එ වෙලාවෙ උන් වෙනම ට්‍රයල් එකක් බලනව පාස් කරන්ඩ පුලුවන්ඩ බැරිද උන් කියනව, බැ කියුවොත් අමතර 2000 දෙන්නම් සේප් කරල දෙන්ඩ කියපන්.උන් ගානට වැඩේ කරල දෙනව මේ ලකාවෙ 2000 තාම ඔනෙ ගේමක් දෙන්ඩ පුලුවන් බන්

    mama werahera nemei kalutarin gaththe. mehenam ewelawe salli denna ba bn. learners eken kohomath ganak denawa mmuladi. ekekta 2-3k wage
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,179
    367
    83
    Kurunegala
    රුපියල් 2000 ක් දීපන් එක්සැමිනර්ට අන්ද උනත් ලයිසන් ලැබෙනවා :yes:
    ehema salli dila license ekak aran wadak na bn. mokada api anith ewunta pennanda license gan nane. apita wahanayak padindadane ganne.
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    ehema salli dila license ekak aran wadak na bn. mokada api anith ewunta pennanda license gan nane. apita wahanayak padindadane ganne.

    oya magula policiyen balana nisane ban minissu ganne naththam oka ganne na mokekwath. hodata wahana padina licen nathi ewunuth innawa ban one tharam
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    රුපියල් 2000 ක් දීපන් එක්සැමිනර්ට අන්ද උනත් ලයිසන් ලැබෙනවා :yes:

    දැන් එහෙම හම්බ වෙන්නේ නැහැ බන්.
    දැන් පට්ට නීති තියෙන්නේ .
    අත්දැකීමෙන් කියන්නේ .
    මට ගන්න ගිහින් නෙමේ මම අදුරන මල්ලි කෙනෙක් ට ගන්න ගිහින් . :yes:

    plz repak dipan mage rep kapala bn okkoma :(
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    දැන් එහෙම හම්බ වෙන්නේ නැහැ බන්.
    දැන් පට්ට නීති තියෙන්නේ .
    අත්දැකීමෙන් කියන්නේ .
    මට ගන්න ගිහින් නෙමේ මම අදුරන මල්ලි කෙනෙක් ට ගන්න ගිහින් . :yes:

    plz repak dipan mage rep kapala bn okkoma :(

    mokada une scene eka? rep dunna
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    දැන් නම් හම්බෙන්නෙ නැතුව ඇති / ලර්නර්ස් එකෙන් අපි වෙනුවෙන් ගාන දෙනවා ඇති

    මම හෑන්ඩ් සිග්නල් දැම්මේ නෑනේ බන් එකකවත් ඒත් පාස් කළා :oo: (6 yrs ago)

    dn handsignal balanne three wheel wwala witharai bn