Cricket match ticket booking

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    මචන් මම මේ පාර ඔස්ට්‍රේලියාවයි ලංකාවයි අතර තියෙන පලවෙනි වන්ඩේ මැච් එක බලන්න යන්න හිතාගෙන ඉන්නේ.ඒක බලන්න යන්න ඔන්ලයින් ටිකට් බුක් කරගන්නේ කොහොමද?.ටිකට් 5 ක් විතර ගන්න ඕනේ වෙලා තියෙනවා.දන්න අය පොඩ්ඩක් උදව් කරන්න.මම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් සයිට් එකේ බැලුවා හොයාගන්න බැරි උනා. :confused:

    බම්ප් එකක් වත් දීලා යන්න.පසුවට සලකනු ලැබේ.
    ;)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මමත් පලවෙනි එකයි දෙවෙනි එකයි දෙකම බලන්න යන්න ඉන්නේ..මම ක්‍රිකට් බෝඩ් එකෙන් කෝල් කරලා ඇහුවහම නම් කිව්වේ මැච් එකට දවස් තුන හතරකට කලින් කිව්වා ටිකට්ස් issue කරන්න පටන්ගන්නේ..

    ටිකට්ස් ඔන්ලයින් issue කරන්න authority එක තියෙන්නේ wOw.lk එකටලු..

    http://www.srilankacricket.lk/news/...-wow-lk-as-its-online-ticket-service-provider

    http://www.wow.lk/tickets/slc/

    මම wOw එකෙන් කෝල් කරලා ඇහුවහම උන් කියනවා තාම නම් උන්ට ටිකට්ස් ඇවිල්ල නැහැලු..එයිද නැද්ද කියල කියන්නත් බැහැලු..SLC එකත් එක්ක ටච් එකේ ඉන්නලු..

    අනේ මන්ද බන්..SLC එකේ ඉන්න එවුන්ට ටිකට් විකුනන්න මෙලෝ උවමනාවක් නැහැ..එක දවසක් කෝල් කරහම කිව්වා ටිකට්ස් handle කරන එක්කෙනා නැහැ, වෙන දවසක කෝල් කරන්න කියල.. :baffled:

    SLC Website එකේ contact us එකේ තියෙන පළවෙනිම නම්බර් එකට ගනින් බලන්න..මම පහුගිය දවස් ටිකේම ගත්ත..ඒ ලයින් එක ඩිස්කනෙක්ට් කරලා :lol: :rofl:

    අනිත් නම්බර්ස් එක්කෝ ආන්සර් කරන්නේ නැහැ..එක්කෝ බලන බලන වෙලාවට Line එක engage..දවසක් යන්තම් ආන්සර් කරා..ඒ ගෑනි කොහෙටද මන්ද ලයින් එක transfer කරා..transfer කරනකොටම cut වෙනවා..ඕක තුන් පාරක්ම වුනා බන් :angry: හතරවෙනි පාර වෙන එකෙක් ආන්සර් කරා, ඌ තමයි කිව්වේ ඔය දවස් තුන හතරකට කලින් tickets දෙන කතාව..

    උඹලටත් ආරංචියක් ආවොත්/ටිකට්ස් ගත්තොත් මෙතනම අප්ඩේට් කරපන් හොඳේ..ඔන්න මම මගේ අප්ඩේට් එක දැම්මා.. :yes:
     
    • Like
    Reactions: craabeysinghe

    මමත් මේ නම්බරේට කෝල් ගානක් ගත්තා මචන්.එකක්වත් ආන්සර් කලේ නැහැ.මම මොනවාහරි ආරංචි උනොත් අප්ඩේට් කරන්නම්.
     
    • Like
    Reactions: pranathlcp