old post bump
අවුරුද්දකට සිපට්කෝ එකට එන්න තියෙන ඩොලර් මිලියන 1250 ක් ඉන්දියාවට යවන IOC (Indian Oil Company) ලංකාවට ගෙනාවෙත් රනිල් තමයි![]()



ඉන්දියාවට හරි උවමනාවක් තිබුනා පෝට් සිටියයි නෙළුම් කුළුණයි නවත්වන්න. ඒකෙ මෙහෙම පැත්තකුත් තියෙනවා, ඉන්දියන් සාගරේ චීනා බලය පතුරවනවටත් ඉන්දියන් කාරයා අකමැතියිනෙ. ඉතින් අපි චීනා එක්ක ඇයිහොඳැයිකම් පවත්වනවට උන් කැමති නෑ. මොක වුණත් චීනා මෙහෙම වසංගතයක් වුනේ නෑ. ඔය ගිවිසුම් ගහල සක්කිලි ටික මෙහෙ රිංගුවොත් මේක උන්ට දීල අපිට මූදෙ පනින්න තමා වෙන්නෙ. මොකද ඉන්න රටක් ඉතුරු වෙන්නෙ නෑ






