ඉන්දියන්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    old post bump

    අවුරුද්දකට සිපට්කෝ එකට එන්න තියෙන ඩොලර් මිලියන 1250 ක් ඉන්දියාවට යවන IOC (Indian Oil Company) ලංකාවට ගෙනාවෙත් රනිල් තමයි :yes:

    :yes::yes::yes:
    ඉන්දියාවට හරි උවමනාවක් තිබුනා පෝට් සිටියයි නෙළුම් කුළුණයි නවත්වන්න. ඒකෙ මෙහෙම පැත්තකුත් තියෙනවා, ඉන්දියන් සාගරේ චීනා බලය පතුරවනවටත් ඉන්දියන් කාරයා අකමැතියිනෙ. ඉතින් අපි චීනා එක්ක ඇයිහොඳැයිකම් පවත්වනවට උන් කැමති නෑ. මොක වුණත් චීනා මෙහෙම වසංගතයක් වුනේ නෑ. ඔය ගිවිසුම් ගහල සක්කිලි ටික මෙහෙ රිංගුවොත් මේක උන්ට දීල අපිට මූදෙ පනින්න තමා වෙන්නෙ. මොකද ඉන්න රටක් ඉතුරු වෙන්නෙ නෑ :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පෝට්සිටි කන්ටිනියු + පරක්කුවට වන්දි සඳහා හිලව්වට කොළඹින් ඉඩමක්.

    අම්බුලන්ස් ගැන ඉතිං ඔහොම කියන්න එපා. ඉන්දියන් වාහන අපිට එවන උන් නේ දන්නේ අම්බුලන්ස් එකක වටිනාකම. ඇල්ටෝ 100 ට අම්බුලන්ස් 2ක් නොමිළේ දෙනවලු.

    මොකක්ද බන් ඒ කතව :confused:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    වැඩිම ප්‍රතිලාබ නෙමෙයි බන් ඔක්කොම ප්‍රතිලාබ ගන්නෙ උන්. දැන් ඒක නවත්තන්න බෑ ඉතින්. උන්ගෙ නිශ්පාදන ඔක්කොම මෙහෙ වෙළඳපොලට ආවා, අපේ ඒවා ගියෙ නෑ. අපේ ඉතින් යවන්න කියල ඇති බිබික්කමකුත් නෑනේ..

    එක්ටා ගැහුවොත් ඉස්සරහට එන ආණ්ඩුවකට නවත්තන්න බෑ. එක්ටා ගැහුව්ත් මේකට පස්සෙ ආයි ආණ්ඩුවක් එයිද කියන්නත් බෑ :sorry:

    • Like
    Reactions: Sithira Weerasinghe

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Ekko lankawe deyak hadanna one..nattam anthima wikalpaya Indian thamai...BMW.Benz.aduma mini cooper 1k watt Europe walin genna ape rate minissunta wathkamak nahane..a tharamata ape arthikayath hadila Naha ne...boruwata indiawata does kiyala wadak na..api alto nemei bulto gaththe nathiwa nikan. Hitiyath Indian economy 1ke mail gahak wath aduwenne na.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    :yes::yes::yes:
    ඉන්දියාවට හරි උවමනාවක් තිබුනා පෝට් සිටියයි නෙළුම් කුළුණයි නවත්වන්න. ඒකෙ මෙහෙම පැත්තකුත් තියෙනවා, ඉන්දියන් සාගරේ චීනා බලය පතුරවනවටත් ඉන්දියන් කාරයා අකමැතියිනෙ. ඉතින් අපි චීනා එක්ක ඇයිහොඳැයිකම් පවත්වනවට උන් කැමති නෑ. මොක වුණත් චීනා මෙහෙම වසංගතයක් වුනේ නෑ. ඔය ගිවිසුම් ගහල සක්කිලි ටික මෙහෙ රිංගුවොත් මේක උන්ට දීල අපිට මූදෙ පනින්න තමා වෙන්නෙ. මොකද ඉන්න රටක් ඉතුරු වෙන්නෙ නෑ :(
    oya hari
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ane manda ban... e athin Lankawa gena nam duka hithenawa.. nidahasa aran awurudu 60 katath wedi.. thawama Lankawa ethanamai... Ape kiyala Import karana kisi deyak na.. yaantham Garments thiyenawa... kwada me rataawal diyunu weida manda...

    අපේ රට මීට වඩා දියුණු වෙනවා. ජේ ආර් විවෘත ආර්ථිකේ ගෙනාව එක තමා පරහට හිටියෙ බන්. ඌ ආර්ථිකේ විවෘත කරපු විදිය වැරදියි. ඕන දෙයි එපා දේයි හැම එකම රටට ආවනෙ. කුඩු එහෙමත් පැතිරුනේ ඒකයි.

    අනිත් අතට සිරිමගෙ කාලෙ උපාලි විජේවර්ධන ලංකාවෙ වාහන ඇසෙම්බල් කරන්න ගත්තා Upali Motor Corporation සමාගමෙන්. ඒක දිගටම කරගෙන යන්න දුන්න නම් අද ලංකාව වාහන නිශ්පාදනය කරනවා. ඔය ඉන්දියන් කොම්පැණිත් පටන්ගත්තේ ඔහොමම තමාබන්

    India wa posath karanna help karana eka thama lankawe polotocal ponnayo eda indanma ada wenakan kale.

    :yes::yes::sorry::dull:

    Idiri kalaya thula SriLankawa jiwath vimata sudusu ratak newi bn

    ඔව් බන්, පුළු පුළුවන් විදියට වෙන රටකට පැනගන්න ඕන. මේක හදන්න බෑ. මේ ක්‍රමය දිගටම ගියොත් නුදුරු අනාගතයෙදිම ලංකාව ඉන්දියාවෙ යටත්විජිතයක් වෙනව :dull:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අපේ රට මීට වඩා දියුණු වෙනවා. ජේ ආර් විවෘත ආර්ථිකේ ගෙනාව එක තමා පරහට හිටියෙ බන්. ඌ ආර්ථිකේ විවෘත කරපු විදිය වැරදියි. ඕන දෙයි එපා දේයි හැම එකම රටට ආවනෙ. කුඩු එහෙමත් පැතිරුනේ ඒකයි.

    අනිත් අතට සිරිමගෙ කාලෙ උපාලි විජේවර්ධන ලංකාවෙ වාහන ඇසෙම්බල් කරන්න ගත්තා Upali Motor Corporation සමාගමෙන්. ඒක දිගටම කරගෙන යන්න දුන්න නම් අද ලංකාව වාහන නිශ්පාදනය කරනවා. ඔය ඉන්දියන් කොම්පැණිත් පටන්ගත්තේ ඔහොමම තමාබන්

    :yes::yes::sorry::dull:

    ඔව් බන්, පුළු පුළුවන් විදියට වෙන රටකට පැනගන්න ඕන. මේක හදන්න බෑ. මේ ක්‍රමය දිගටම ගියොත් නුදුරු අනාගතයෙදිම ලංකාව ඉන්දියාවෙ යටත්විජිතයක් වෙනව :dull:
    ahema atharinawa nm me rata suddage kale dila ewarai...jathi maamaka balawega thawamath thiyanawa sahodaraya.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Ekko lankawe deyak hadanna one..nattam anthima wikalpaya Indian thamai...BMW.Benz.aduma mini cooper 1k watt Europe walin genna ape rate minissunta wathkamak nahane..a tharamata ape arthikayath hadila Naha ne...boruwata indiawata does kiyala wadak na..api alto nemei bulto gaththe nathiwa nikan. Hitiyath Indian economy 1ke mail gahak wath aduwenne na.

    යුරෝපෙන් බඩු ගේන්න ඕන නෑ බන්. වෙන රටවල් නැතුවා නෙමෙයිනෙ මේ ලෝකෙ. අපි ඉන්දියන් භාණ්ඩ නොගෙන හිටියට උන්ට ලොකුවට දැනෙනෙ නෑ, ඒත් ඉන්දියන් වාහන අපි නොගෙන හිටියොත් ඉන්දියන් වාහන කර්මාන්තෙට යම්කිසි බලපෑමක් වෙනවා.

    අපිට ඉන්දියාවෙ ආර්ථිකේ වට්ටන්න ඕන නෑ. අපිට ඕන අපේ ආර්ථිකය ඉන්දියාවට යටත් වෙන එක වලක්වන්න
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බෙහෙත් සම්බන්ධයෙන් උඹ කියන කතාවට මමත් එකඟයි..
    නමුත් වාහන සම්බන්ධ කතාව නං වැරදි..
    හේතුව ලංකාවේ මිනිස්සුන්ටත් වාහන ඕනේ..
    එහෙනං ඉතින් ජපානේ මේ අවුරුදු ගානට අපිට වාහන වීකුනල කීයක් හම්බ කරල ඇතිද? එහෙම නං උඹ ඒ ගැනත් කතා කරපන්..
    වාහන අවශ්‍ය දෙයක්, රටේ නිෂ්පාදනයක් නැත්තං අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණය කොහොමත් ආනයනය කරන්න ඕනේ.. අපිට ප්‍රශ්නේ වෙන්න ඕනේ රටෙන් සල්ලි යන එක.. නමුත් උඹට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒ සල්ලි ඉන්දියාවට යන එක.. ජපානේට යන ඒවා ගැන කතාවක් වත් නෑ..
    මිනිස්සු බඩු ගන්නේ තමන්ගේ ආදායමට ගැලපෙන වෙළදපොලකින්..
    දුප්පත් උන් පමුණුවෙන් රෙදි ගන්නවා, මධ්‍යම උන් කැන්ඩි, නොලිමිට් අනංමනං වලින් ගන්නවා.. සල්ලි තියෙන උන් crescat shopping mall, ඔඩෙල් වලින් බඩු ගන්නවා.. ඒ වගේ තමයි රටත්.. රටේ ස්ටේස් එකට අනුව අපිට යුරෝපියන් මාර්කට් එකෙන් බඩු ගන්න ආදායමක් නෑනේ.. ජපන් වාහන ගන්න ආදායමක් තිබ්බත් ටැක්ස් එක්ක ඒක කරන්න බෑ.. ජපන්නු වාහනේ හදල විකුනන්නෙම ලක්ෂ 30කත.. අපේ හුත්තේ ආණ්ඩුව නිකන් ඉදල ලක්ෂ 60ක් ගන්නවා.. ඉතින් ඉතුරු එකම ක්‍රමේ තමයි ඉන්දියාවෙන් වාහන ගෙන්නන එක...

    ඒකට ඉන්දියාවට බැනල වැඩක් නෑ.. එක්කෝ ආණ්ඩුවට බදු අඩුකරන්න කියපන් නැත්තන් උඹ වාහනයක් හදල අඩුවට විකුනපන්..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    කිව යුතු සියල්ල මේ කතාවෙ තියෙනවා මචන්, සහතික ඇත්ත. :love:

    2000දි අත්සන් කරපු ගිවිසුම සම්පූර්ණයෙන්ම වංචාවක්. ඒකෙ සියළුම වාසි යන්නෙ ඉන්දියාවට. අපේ අතින් කයිට් වෙනව විතරයි. එහෙව් රටත් එක්ක අපහු ගිවිසුම් ගහන්න යන එකාට මානසික ලෙඩක් තියෙනවා ෂුවර් :angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බෙහෙත් සම්බන්ධයෙන් උඹ කියන කතාවට මමත් එකඟයි..
    නමුත් වාහන සම්බන්ධ කතාව නං වැරදි..
    හේතුව ලංකාවේ මිනිස්සුන්ටත් වාහන ඕනේ..
    එහෙනං ඉතින් ජපානේ මේ අවුරුදු ගානට අපිට වාහන වීකුනල කීයක් හම්බ කරල ඇතිද? එහෙම නං උඹ ඒ ගැනත් කතා කරපන්..
    වාහන අවශ්‍ය දෙයක්, රටේ නිෂ්පාදනයක් නැත්තං අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණය කොහොමත් ආනයනය කරන්න ඕනේ.. අපිට ප්‍රශ්නේ වෙන්න ඕනේ රටෙන් සල්ලි යන එක.. නමුත් උඹට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒ සල්ලි ඉන්දියාවට යන එක.. ජපානේට යන ඒවා ගැන කතාවක් වත් නෑ..
    මිනිස්සු බඩු ගන්නේ තමන්ගේ ආදායමට ගැලපෙන වෙළදපොලකින්..
    දුප්පත් උන් පමුණුවෙන් රෙදි ගන්නවා, මධ්‍යම උන් කැන්ඩි, නොලිමිට් අනංමනං වලින් ගන්නවා.. සල්ලි තියෙන උන් crescat shopping mall, ඔඩෙල් වලින් බඩු ගන්නවා.. ඒ වගේ තමයි රටත්.. රටේ ස්ටේස් එකට අනුව අපිට යුරෝපියන් මාර්කට් එකෙන් බඩු ගන්න ආදායමක් නෑනේ.. ජපන් වාහන ගන්න ආදායමක් තිබ්බත් ටැක්ස් එක්ක ඒක කරන්න බෑ.. ජපන්නු වාහනේ හදල විකුනන්නෙම ලක්ෂ 30කත.. අපේ හුත්තේ ආණ්ඩුව නිකන් ඉදල ලක්ෂ 60ක් ගන්නවා.. ඉතින් ඉතුරු එකම ක්‍රමේ තමයි ඉන්දියාවෙන් වාහන ගෙන්නන එක...

    ඒකට ඉන්දියාවට බැනල වැඩක් නෑ.. එක්කෝ ආණ්ඩුවට බදු අඩුකරන්න කියපන් නැත්තන් උඹ වාහනයක් හදල අඩුවට විකුනපන්..

    වාහන සම්බන්ධව ඉන්දියානු ඒකාධිකාරයක් නෙ තියෙන්නේ. හුත්තේ ආණ්ඩුව බදු වැඩි කරන්නෙ ඉන්දියන් ලඩ ටික බේරලා. වාහන කොම්පැණි එක්ක රවියගෙ ඩීල් එකක් තියෙනවා වෙන්න පුළුවන්, ආණ්ඩුවෙ උන්ට ඒ සමාගම් වල කොටස් තියෙනවා වෙන්න පුළුවන්.

    ඔව් මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඉන්දියාවට සල්ලි යන එකට තමා.:yes:

    අද සාමාන්‍ය මිනිස්සු වාහන ගන්නෙම බ්‍රෑන්ඩ් නිව් ඉන්දියන්. අපි දුප්පත් රටක් නම්, අලුත් ජපන් වාහන ගන්න සල්ලි නැත්නම් ඇයි දැනට ගෙන්නල තියෙන එවයින් උපරිම ප්‍රයොජනයක් ගන්න බැරි?

    ජපානෙට කොරියාවට චීනෙට සල්ලි යවන එක නිවැරදියි කියන්නෙ නෑ, වැරැද්ද තියෙන්නෙ මේ අපිට හැම වෙලේම හතුරුකම් කරන කාලකන්නි ඉන්දියන් බල්ලන්ට සල්ලි යවන එක. මේ අන්තිම අවුරුදු 5ට වාහන කී ලක්ෂයක්ද? මේ තියෙනවට ගැනීමක් මිසක් අවශ්‍යතාවයට ගැනීමක් නෙමෙයි
     
    කවුරුත් ආසයි බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න.. එකට රට අදාළ නෑ.. දැන් එහෙමනං විවා එලයිට් ලංකාවේ කීයක් තියෙනවද? ඒවා මොකෝ ඉන්දියන් ද? නෑනේ..

    ඇයි දැනට තියෙන ඒවායින් උපරිම ප්‍රයෝජන ගන්න බැරි කියන්නේ බන් එක මහා මෝඩ කතාවක් නේ.. මොකද්ද උපරිම ප්‍රයෝජන ගන්නේ නෑ කියන්නේ.. තාම 1980 ඉදන් ආපු වාහන සෙට් එක පාරේ තියෙනවා.. ඊටත් වැඩ මොන උපරිම ප්‍රයෝජන ගන්නද බං ඒවගෙන්.. පට්ට ගහල සුප් හදන්නද? අනික කාර් පරණ වෙන්න පරණ වෙන්න බඩු හොයන්න බෑ, රෙපෙයාර් වැඩි, ඊටත් වඩා අමතර කොටස් වල ගණන් වැඩි, ඉන්ධන පරිභෝජනය අඩුයි.. මිනිස්සු බලන්නේ ඕව..

    උඹල හතුරුකම් බලන්නේ වෙනස්ම විදිහකට. දේශපාලනික වශයෙන් ගත්තම ඇමරිකාව අපිට බක්කි අදිනවා වගේ පෙනුනට ඇත්තටම ගත්තොත් අපේ අපනයන වින් වැඩිම කොටසක් ගන්නේ ඇමරිකාව. චීනේ අපෙන් ගන්න ලබ්බක් නෑ.. ඌ අපිට සලකන්නේ හේතුවක් ඇතුව.. ඒ තමයි උන්ගේ කුණු බඩු වලට ලංකාවේ මාර්කට් එකක් හදාගන්න.. අපිට කුණු බඩු විකුණන උන් අපෙන් කිසිම දෙයක් ගන්නේ නෑ..

    ඉන්දියාව කරන හතුරුකමක් එළිපිටම කරනවා... බිස්නස් කරන්න තියෙන උවමනාවට හැංගි හැංගි වෙස් බදින්නේ නෑ..

    මිනිස්සු තියෙනවට ගන්නේ නෑ.. වෙන කරන්න දෙයක් නැතිකමට ගන්නේ.. මැරෙනකන් හැමදාම කොච්චි වල තෙරපි තෙරපි බස් හෝල්ට් වල කරවේවි ෆුට් බෝඩ් වල එල්ලිලා වැඩට යන්න කවුද කැමති.. උදේ අයන් කරලා අඩන යන ෂර්ට් එක බස් එකෙන් බහිද්දී බ්ලෙන්ඩර් කරලා අරන් වගේ පොඩි වෙලා, පොලිෂ් කරලා දාන් යන සපත්තු දෙක පෑගිලා කුබුරක් මඩ කරලා වගේ.. වෙලාවට බස් නෑ.. හවස් මහන්සි වෙලා ගෙදර එනකොට පස් එකේ චොප්ප වෙනවා නිකන් සැමන් ටින් එකක රින්ගෝල වගේ... මැරිලා මැරිලා ගෙදර එනකොට කවුරුත් කැමති A/C දාපු වාහනේක දෙයියනේ කියල වාඩිවෙලා එන්න.. පෙට්‍රල් 10 12 කරන වාහන අරගෙන ඩේලි වැඩට යන්න පුළුවන් ආදයකම ඉන්නේ මිනිස්සු සුළුතරයි.. අනිත් අයට ඕනේ පෙට්‍රල් 17 18 වැඩ කරන වාහනයක් ගන්න.. බඩු මුට්ටු ටික අඩුවට හොයාගන්න.. නැතුව මේ මිනිස්සු තියෙනවට ගන්නේ නෑ..

    කොල්ලෝ හෝ ගල ඉන්දියන් බයිසිකල් ගන්නේ මොකටද? බස් වල තෙරපෙන්න හෝල්ට් වල රස්තියාදු වෙන්න බැරි නිසා.. මොකෝ උන් ඉන්දියන් බයිසිකල් ගන්නේ ජපන් බයික් වලට ආස නැතුවද? නෑනේ.. කොයි කොල්ලත් ආසයි හොනට් එකක්, ජේඩ් එකක්, ට්‍රැකර් එකක් පදින්න.. හිතේ ආසාව පැත්තකට දාල උන් ct100 එකක් ප්ලැටින එකක් ගන්නවා වැඩට යන්න.. මොකද හොනට් එකේ මාසෙකට වැඩට යන වියදමින් ඌට ct100 එකේ අවුරුද්දක් වැඩට යන්න පුළුවන් නිසා.. විකල්ප නැති මිනිස්සු තමන්ට තියෙන දෙයින් සෑහෙනවා.. එකයි සරල කතාව.. උබේ කතාව නිකන් උඹ ජීවිතේට පාරක තොටක ඇවිද්ද නැති එකෙක් ගානටනේ..

    ඉන්දියන් කාරයෝ නැත්තං බලපන් මෙලහකට රටක් නෑ අපිට.. ලේලන්ඩ් ටික නැති වෙන්න ලංකාවේ උන් යන්නේ මොනා වලද? මොකද ජපානෙන් isuzu බස් ගෙනත් දාන්නද? නැත්තං වොල්වෝ ගෙනත් දාන්නද? අර ගම දනව් වල හුණ්ඩු පාරවල් වල ඕව දුවවයිද මිනිස්සු ගෙනල්ල, මේන්ටේන් කෝස්ට් එකට, ඩීසල් වියදමට හැදිලා එනකොට බස් ටිකට් එකක් කීයට විකුනන්නද?

    ත්‍රීවිල් නැති උනානං හදිස්සියකට දුප්පත් මනුස්සයෙක් ගමනක් යන්නේ කොහොමද? ලෙඩෙක් ඉස්පිරිතාලෙකට ගෙනියන්න, ළමයෙක් හම්බෙන ගෑණු කෙනෙක් ගෙනියන්න හයිබ්‍රිඩ් එකක් කෝල් කරගන්නද? ඕන රටකට taxi service කියන එක අවශ්‍යයි.. අපේ රටේ ටැක්සි සර්විස් එක තනිකර අදින්නේ ඉන්දියන් වාහන වලින්. ඒවා නවත්තල taxi සර්විස් සර්විස් එක දෙන්න ඉන්නේ බරකරත්ත වලින් විල්බැරෝ වලින්ද? එහෙම නැත්තං ජපන් වාහන ගෙනල්ල රු 45කට taxi service දෙන්නද? කවුද ඒවාට ඉන්වෙස්ට් කරන්නේ?

    අනිත් එක ඉන්දියන් බයික් රටේ කොච්චර තියෙනවද? ඔය ලක්ෂ ගානක් කොල්ලෝ බස් වල යන්න ගියානං බස් වල තදබදේ මේ වෙනකොට කොච්චර වෙලාද?

    taxi නැති, බස් නැති, බයික් නැති රටක් ගැන නිකන් හිතල බලපන්කො.. ඉන්දියාව නැත්තන් අපිට රටක් නෑ කොටින්ම ගත්තොත්.. අනේ මන්ද උඹල මේ රටේ ලෝකේ පය ගහල ජීවත් උන්ද බං..

    උඹ පුද්ගලික ඉන්දියාවට එදිරිවාදී ඇති, නමුත් මෙහෙම පොස්ට් එකක් දානකොට එකට විකල්පෙකුත් යෝජනා කරපන්.. ඉන්දියාවට බැනල මොකෝ රටේ එවුන් පයින් යන්න කියලයැ..
     
    • Like
    Reactions: dwpsg and simpleboy