පාද යාත්‍රා

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    පයින් ගියාට වැඩක් නැ. මේ ආණ්ඩුව තව අවුරුදු 5ක් යනකන් හොල්ලන්න බෑ. ජනපති.

    එතකොට අවුරුදු 5කින් පස්සේ බඩු බනිස්ද
    ?
     
    • Like
    Reactions: san**

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    පව් බන් මර බයේ.දැන් ඕනේ උපරිම 5 ඇදලා shape වෙන්න
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පඹයා කෑ ගැහුවට වැඩක් නෑ.ඕක අවුරුදු 5ක් තියෙන්නේ නෑ.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මිනිහ නොකිය කියන්නේ ආණ්ඩුව මොන තරම් අසාර්ථක උනත් පෙරලන්න බැ කියන එක. හැබැයි මිනිහා මේ කියන එක ඇතුලේ මිනිහට ලොකු බයක් තියෙනවා.හිතන තරම් ලේසි නැ නේ රටක් පාලනය කරනවා කියන එක. නේද MY3
     
    • Like
    Reactions: Freeway90

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ආණ්ඩුව චාටර්. මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. අද තිබ්බොත් චන්දෙ අද පරදිනවා. ජෙප්පෝ නම් ටිකක් ඉස්සරහට එයි. එත් අන්තිමට සන්ධාන මගුලක් තමයි මොකා ආවත් අටවගන්නේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පඹයා කෑ ගැහුවට වැඩක් නෑ.ඕක අවුරුදු 5ක් තියෙන්නේ නෑ.

    Untitled.jpg

    ආයෙ රජවෙන්ඩ හිතාගෙන කැබ් එකක පාද යාත්‍රා යන මහා රාජයා ලඟින්ම ඉන්නේ මේ දේශපාලන හිඟන්නාද? මූට වඩා වැදගත් එකෙක් ඇත්තෙම නැද්ද? අනේ හිකේ, කොහොම හිටපු මිනිහෙක්ද දැන් බලුවෙලා, වීරවංශ වගේ කුළියට අනුන්ගේ බර උස්සන දේශපාලන නාට්ටාමි කෙනෙක්ට ඇලිලා ඉන්නේ??? :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    Untitle7777777d.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පයින් ගියාට වැඩක් නැ. මේ ආණ්ඩුව තව අවුරුදු 5ක් යනකන් හොල්ලන්න බෑ. ජනපති.

    එතකොට අවුරුදු 5කින් පස්සේ බඩු බනිස්ද
    ?

    Untitled.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මිනිහ නොකිය කියන්නේ ආණ්ඩුව මොන තරම් අසාර්ථක උනත් පෙරලන්න බැ කියන එක. හැබැයි මිනිහා මේ කියන එක ඇතුලේ මිනිහට ලොකු බයක් තියෙනවා.හිතන තරම් ලේසි නැ නේ රටක් පාලනය කරනවා කියන එක. නේද MY3

    පිලිවෙලකට දේශපාලන සටනක් ගෙනියන එක ඊටත් අමාරුයි නේද මහින්ද?

    1] පාදයාත්‍රා වෙනුවට ත්‍රීවීල් යාත්‍රා හා කැබ් යාත්‍රා :rofl: :rofl: :rofl:
    2] අවසන් රැස්වීමට තැනක් නෑ :P :P :P
    3] පිස්සු නැටුවොත් අත් අඩංගුවට ගන්න - අලුත් කඩේ උසාවියෙන් නියෝග :cool: :cool: :cool:
    4] ලඟින්ම ඉන්නේ උසස් පෙලවත් නැති දේශපාලන නාට්ටාමි කෙනෙන්ක් - මුන් වගේ ගොබ්බයෙන්ගේ උපදෙස් හින්දා තමයි පිස්සු රජාට හැමදාම කෙලවුනේ... :eek: :eek: :eek:

    Untitle7777777d.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පඹයා කෑ ගැහුවට වැඩක් නෑ.ඕක අවුරුදු 5ක් තියෙන්නේ නෑ.

    පඹයා ගැන කරදර වෙන්ඩ එපා, උඹලාගේ අනාත රජා ලඟින්ම ඉන්න එකා (ගොනා :rolleyes:) දැක්කම ඉදිරි අවුරුදු 5හේ උගේ අනාගතය ගැන හිතාගන්න පුලුවන්....:P :P

    Capturfffffffffe.JPG
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    පිලිවෙලකට දේශපාලන සටනක් ගෙනියන එක ඊටත් අමාරුයි නේද මහින්ද?

    1] පාදයාත්‍රා වෙනුවට ත්‍රීවීල් යාත්‍රා හා කැබ් යාත්‍රා :rofl: :rofl: :rofl:
    2] අවසන් රැස්වීමට තැනක් නෑ :P :P :P
    3] පිස්සු නැටුවොත් අත් අඩංගුවට ගන්න - අලුත් කඩේ උසාවියෙන් නියෝග :cool: :cool: :cool:
    4] ලඟින්ම ඉන්නේ උසස් පෙලවත් නැති දේශපාලන නාට්ටාමි කෙනෙන්ක් - මුන් වගේ ගොබ්බයෙන්ගේ උපදෙස් හින්දා තමයි පිස්සු රජාට හැමදාම කෙලවුනේ... :eek: :eek: :eek:

    Untitle7777777d.jpg

    මුන් මෙහෙම හරි කරා. පුලුවන්ම් රනිල්ටයි මෛත්‍රී මේවගේ රැළියක් කරන්න කියමු.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    යහපලානේ වචනේ විතරයි. අද ඉදලා බස් ගාස්තු ත්‍රිවිල් ගාස්තු වැඩි. තෙල් අඩු කල කියල එක රුපියලක් අඩු කරේ ත්‍රිවිල් කාරයෝ . අද උන් වැඩි කරනවා. මුන් මහින්දට හොර කියා කියා ඉදි අවුරුදු 5ම.
    වෙන්නම් කිසි දෙයක් වෙන්නේ නැ :sorry::sorry:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මුන් මෙහෙම හරි කරා. පුලුවන්ම් රනිල්ටයි මෛත්‍රී මේවගේ රැළියක් කරන්න කියමු.

    2016 මැයි 1වැනිදා වෙනකොටා ඔබතුමා ඉපදිලාද හිටියේ?

    වැඩි සෙනග හිටියේ මහින්දගෙ කිරුළපොනේද? මෛත්‍රීගේ ගාල්ලෙද + රනිල්ගේ කැම්බල් පාර්ක්ද? :rolleyes: :rolleyes:

    යූ ඇන් පී එකට මිනිස්සු ගෙන්නලා රැස්වීමක් කරන්ඩ බෑ ......... හරිය???? :P :P

    ඔන්න කාපාන් ...... මාස දෙකකට ඉස්සෙල්ලා ඔය.... :rofl: :rofl:

    13138734_1035366343166083_1177922744973409012_n.jpg

    13095830_10154170120301098_7585379599977159886_n.jpg

    13133310_10154074655149534_7940917670270283564_n.jpg

    13094243_1035227106513340_1179301181499530888_n.jpg

    13096308_1035241509845233_1163381668483097595_n.jpg

    13151618_1035258679843516_7845598785442845454_n.jpg

    13076588_1136837593035503_8042102941275547605_n.jpg

    13062525_10153894992664130_2444252400658161369_n.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    [SIZE="52ත්‍රිවිල් ගාස්තු වැඩි. තෙල් අඩු කල කියල එක රුපියලක් අඩු කරේ ත්‍රිවිල් කාරයෝ . අද උන් වැඩි කරනවා. මුන් මහින්දට හොර කියා කියා ඉදි අවුරුදු 5ම. [/COLOR][/SIZE][/B][/SIZE][/COLOR][/B][/COLOR]
    [COLOR="Navy"]වෙන්නම් කිසි දෙයක් වෙන්නේ නැ
    :sorry::sorry:

    උන්ගෙ වැඩේ උන් හරියට කරයි.......... උඹලාගේ ගොන් රජාව හිරේන් බේරගන්න විධියක් උඹලා බලපල්ලා
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    උන්ගෙ වැඩේ උන් හරියට කරයි.......... උඹලාගේ ගොන් රජාව හිරේන් බේරගන්න විධියක් උඹලා බලපල්ලා

    පව් බන් උබලා මහින්ද කියන්නේ අවුරුදු 40ක් දේශපාලනේ කරලා තෙම්පරාදු වෙච්ච මිනිහෙක්. පුදුම ආත්මශක්තියක් තියෙන මිනිහෙක්. යකෝ යුද්දේ වෙලාවේ ඇමරිකාවට වත් නොර්වේ, ප්‍රංශය, එංගලන්තයටවත් රටවල් එක්ක හැප්පුන මිනිහට උබල මොන පාන්කඩ ද බන්. ප්‍රභාකරන් කිඋවේ කිලිනොච්චි අල්ලන්න මහින්ද දවල් හින දකිනවා කිඋව. මොකද අන්තිමට උනේ. ඒ නිසා 88/89 මිනි මරපු රනිල්ට රටේ පාලනය ලැබෙන්න දෙන්නේ නැ මෙරටේ මිනිස්සු
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,331
    8,457
    113
    රූකඩ රාජ්ජේ

    පව් බන් උබලා මහින්ද කියන්නේ අවුරුදු 40ක් දේශපාලනේ කරලා තෙම්පරාදු වෙච්ච මිනිහෙක්. පුදුම ආත්මශක්තියක් තියෙන මිනිහෙක්. යකෝ යුද්දේ වෙලාවේ ඇමරිකාවට වත් නොර්වේ, ප්‍රංශය, එංගලන්තයටවත් රටවල් එක්ක හැප්පුන මිනිහට උබල මොන පාන්කඩ ද බන්. ප්‍රභාකරන් කිඋවේ කිලිනොච්චි අල්ලන්න මහින්ද දවල් හින දකිනවා කිඋව. මොකද අන්තිමට උනේ. ඒ නිසා 88/89 මිනි මරපු රනිල්ට රටේ පාලනය ලැබෙන්න දෙන්නේ නැ මෙරටේ මිනිස්සු

    bump
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43

    පව් බන් උබලා මහින්ද කියන්නේ අවුරුදු 40ක් දේශපාලනේ කරලා තෙම්පරාදු වෙච්ච මිනිහෙක්. පුදුම ආත්මශක්තියක් තියෙන මිනිහෙක්. යකෝ යුද්දේ වෙලාවේ ඇමරිකාවට වත් නොර්වේ, ප්‍රංශය, එංගලන්තයටවත් රටවල් එක්ක හැප්පුන මිනිහට උබල මොන පාන්කඩ ද බන්. ප්‍රභාකරන් කිඋවේ කිලිනොච්චි අල්ලන්න මහින්ද දවල් හින දකිනවා කිඋව. මොකද අන්තිමට උනේ. ඒ නිසා 88/89 මිනි මරපු රනිල්ට රටේ පාලනය ලැබෙන්න දෙන්නේ නැ මෙරටේ මිනිස්සු

    හැප්පිච්ච උබලගෙ යෝදය ඇප නැති වෙන්න පැරදිල අන්න පාරෙ ගාටනව .