පඹයා කෑ ගැහුවට වැඩක් නෑ.ඕක අවුරුදු 5ක් තියෙන්නේ නෑ.
පඹයා කෑ ගැහුවට වැඩක් නෑ.ඕක අවුරුදු 5ක් තියෙන්නේ නෑ.
පයින් ගියාට වැඩක් නැ. මේ ආණ්ඩුව තව අවුරුදු 5ක් යනකන් හොල්ලන්න බෑ. ජනපති.
එතකොට අවුරුදු 5කින් පස්සේ බඩු බනිස්ද?
මිනිහ නොකිය කියන්නේ ආණ්ඩුව මොන තරම් අසාර්ථක උනත් පෙරලන්න බැ කියන එක. හැබැයි මිනිහා මේ කියන එක ඇතුලේ මිනිහට ලොකු බයක් තියෙනවා.හිතන තරම් ලේසි නැ නේ රටක් පාලනය කරනවා කියන එක. නේද MY3

පඹයා කෑ ගැහුවට වැඩක් නෑ.ඕක අවුරුදු 5ක් තියෙන්නේ නෑ.
) දැක්කම ඉදිරි අවුරුදු 5හේ උගේ අනාගතය ගැන හිතාගන්න පුලුවන්....

පිලිවෙලකට දේශපාලන සටනක් ගෙනියන එක ඊටත් අමාරුයි නේද මහින්ද?
1] පාදයාත්‍රා වෙනුවට ත්‍රීවීල් යාත්‍රා හා කැබ් යාත්‍රා![]()
![]()
2] අවසන් රැස්වීමට තැනක් නෑ![]()
![]()
3] පිස්සු නැටුවොත් අත් අඩංගුවට ගන්න - අලුත් කඩේ උසාවියෙන් නියෝග![]()
![]()
4] ලඟින්ම ඉන්නේ උසස් පෙලවත් නැති දේශපාලන නාට්ටාමි කෙනෙන්ක් - මුන් වගේ ගොබ්බයෙන්ගේ උපදෙස් හින්දා තමයි පිස්සු රජාට හැමදාම කෙලවුනේ...![]()
![]()
![]()
![]()
මුන් මෙහෙම හරි කරා. පුලුවන්ම් රනිල්ටයි මෛත්‍රී මේවගේ රැළියක් කරන්න කියමු.

[SIZE="52ත්‍රිවිල් ගාස්තු වැඩි. තෙල් අඩු කල කියල එක රුපියලක් අඩු කරේ ත්‍රිවිල් කාරයෝ . අද උන් වැඩි කරනවා. මුන් මහින්දට හොර කියා කියා ඉදි අවුරුදු 5ම. [/COLOR][/SIZE][/B][/SIZE][/COLOR][/B][/COLOR]
[COLOR="Navy"]වෙන්නම් කිසි දෙයක් වෙන්නේ නැ![]()
උන්ගෙ වැඩේ උන් හරියට කරයි.......... උඹලාගේ ගොන් රජාව හිරේන් බේරගන්න විධියක් උඹලා බලපල්ලා
පව් බන් උබලා මහින්ද කියන්නේ අවුරුදු 40ක් දේශපාලනේ කරලා තෙම්පරාදු වෙච්ච මිනිහෙක්. පුදුම ආත්මශක්තියක් තියෙන මිනිහෙක්. යකෝ යුද්දේ වෙලාවේ ඇමරිකාවට වත් නොර්වේ, ප්‍රංශය, එංගලන්තයටවත් රටවල් එක්ක හැප්පුන මිනිහට උබල මොන පාන්කඩ ද බන්. ප්‍රභාකරන් කිඋවේ කිලිනොච්චි අල්ලන්න මහින්ද දවල් හින දකිනවා කිඋව. මොකද අන්තිමට උනේ. ඒ නිසා 88/89 මිනි මරපු රනිල්ට රටේ පාලනය ලැබෙන්න දෙන්නේ නැ මෙරටේ මිනිස්සු