China Tells Sri Lanka

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචං චීනෙට වැඩක් නැහැ රනිලු ඇමරිකාවට පක්ෂද ඉන්දයවට පක්ෂද කියන එක. ණය අරගත්තෙ ලංකා රජය නම් කොනදෙසි වලට එකඟ වෙලා නෙ ණය ගන්නෙ එහන එ කොන්දෙසි ප්‍රකාරව කවුරු බලයෙ හිටයි රටෙ කොටි නැගිට්ටත් ගතත ණය ගෙවන්න ඔනෙ

    uba hitanawa wage simple seen ekak neme metana tiyenne, game poli mudalai wage , china lankawata naya denne e poliyen jiwat wenna neme, :lol:
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    නාකි පොනිලගේ පුකෙන් චීනෙට වැඩක් නෑ කියලා වගේ නේ කියන්නේ. පුක දීම සාර්ථක නැත. චන්දෙට කලින් චීනෙට පලුයන්න බැනලා බැනලා චන්දෙන් පස්සේ ගියා හිගාකාගෙන එන්න පුක විකුනලා. චිනේ ලොබු පුක ප්‍රතික්ෂේප කරලා.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    aniwa kathawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    naya gewa ganna beruwa airport wikunanna giyada yako mahinda? naya naya kyla hulla hulla hitiye ne weda kara, oa naya une ubala hitan inna widihata lambogani ganna neme, ape rate kisima deyak karanna apita salli ne, naya aran tamai hadanna ona, gawapalane den naya kochchara gattata awurudu dekata, lankawe naya gatta neti anduwak ne ubalage moda kamata tamai oa naya gena kywane,

    මම දන්නෙ නැහැ මහිනද් ලැම්බොගිනි ගෙනාවද කියන එක. එත් ණයක් අරන් ප්‍රොජෙක්ට් එකක් කරදි ශක්‍යතා වර්ධන වාර්තාවක් කියලා එකක් හදලා එක අනුව තීරණය කරන්න ඕනෙ හදනවද නැද්ද කියන එක. මහිනද කලෙ කිස දේයක් හෙව්වෙ බැළුවෙ නැහැ තමන්ගෙ ගම කියන පදනමෙ ඉඳගෙන ඔහෙ වරායවල් එයාර්පොර්ට් හැදුවා.එකකින්වත් වැඩක් නැහැ.ඉතින් වැඩක් ගන්න බැරි එව්වා විකුණන්න තමා ඕනෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    uba hitanawa wage simple seen ekak neme metana tiyenne, game poli mudalai wage , china lankawata naya denne e poliyen jiwat wenna neme, :lol:

    මචන් දාල තයෙන ආර්ටිකල් එක කියවපන් . පස්සෙ ගමෙ පොළියට දෙන එක ගැන කතා කරමු.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    නාකි පොනිලගේ පුකෙන් චීනෙට වැඩක් නෑ කියලා වගේ නේ කියන්නේ. පුක දීම සාර්ථක නැත. චන්දෙට කලින් චීනෙට පලුයන්න බැනලා බැනලා චන්දෙන් පස්සේ ගියා හිගාකාගෙන එන්න පුක විකුනලා. චිනේ ලොබු පුක ප්‍රතික්ෂේප කරලා.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඒ තියෙන ආටිකල් එක හරියට කියවහන් බන්..එකේ තියෙන්නේ උන්ට කෙලින්ම චීන රජයට මෙහෙන් ඒ විදිහට ගන්න බැහැ..එත් උන්ගේ සමාගම් දම්මවල ගන්නවා කියලනේ...ඒ එක්කම ඒ සයිට් එකේ තව ආටිකල් එකක් තියෙනවා චීනෙන් අක්කර 14,000ක්ද කොහෙද මන්දා ඉල්ලනවා හම්බන්තොට පැත්තෙන් තව වියාප්රුතියකට..උන් දැන් අපිට බිලියන අටක විතර සල්ලි වියදම් කරලා තියෙන්නේ...ඒ ටික ගන්න උන්ට දැනටත් අපේ උන්ව නටවන්න පුළුවන් ඕනේ විදිහට..:yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම දන්නෙ නැහැ මහිනද් ලැම්බොගිනි ගෙනාවද කියන එක. එත් ණයක් අරන් ප්‍රොජෙක්ට් එකක් කරදි ශක්‍යතා වර්ධන වාර්තාවක් කියලා එකක් හදලා එක අනුව තීරණය කරන්න ඕනෙ හදනවද නැද්ද කියන එක. මහිනද කලෙ කිස දේයක් හෙව්වෙ බැළුවෙ නැහැ තමන්ගෙ ගම කියන පදනමෙ ඉඳගෙන ඔහෙ වරායවල් එයාර්පොර්ට් හැදුවා.එකකින්වත් වැඩක් නැහැ.ඉතින් වැඩක් ගන්න බැරි එව්වා විකුණන්න තමා ඕනෙ.

    eka hari ara cricket ground eka penawane, but yahapalanaya karanna ona mahindata bena bena inna eka nemene mahindata bnna kyala naya gewenne nane, minissu mahinda elola munwa path kare wedak karannane, mun patu desapalana wasi ganna airport wala wi danawa, rata gena hitna unda me?
     
    oa netili monada yako oa mokut netuwa my3 and ranil indiawata ona widihata natanawa baladdi
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    eka hari ara cricket ground eka penawane, but yahapalanaya karanna ona mahindata bena bena inna eka nemene mahindata bnna kyala naya gewenne nane, minissu mahinda elola munwa path kare wedak karannane, mun patu desapalana wasi ganna airport wala wi danawa, rata gena hitna unda me?

    :yes::yes:ඒවා වැරදියි...එත් බන් ඔය පාලු එයා පෝට් එකෙන් වැඩක් ගන්නත් බැහැ ලු නේ...කවුද එන්නේ...ඕවට කරන්න දේවල් නැහැ...එහෙම නම් මට හිතෙන්නේ මුළු හම්බන්තොට නගරයම කොළඹ වගේ වත් කරන්න ඕනේ...ඒ නැතුව එයාපෝට් එකයි, වරායයි, ක්‍රිකට් ක්‍රීඩා අන්ගනයකුයි, සම්මන්ත්‍රණ ශාලවකුයි විතරක් නිකන් හදල වැඩක් නැහැනේ...

    අනිත් ඒවත් කරන්න ගියාම ලංකාවේ නය බර ගන්න දෙයක් නැති වෙයි...අර සයිට් එකේ තියෙනවා දැනටත් ලංකාව උපයන රුපියල් සීයකින් රු. 95ක් යන්නේ නය ගෙවන්න කියල...:baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    oa netili monada yako oa mokut netuwa my3 and ranil indiawata ona widihata natanawa baladdi

    ඔක්කොම එකයි බන්...එක එකා තම තමන්ගේ ප්‍රතිපත්ති වල ඉදන් උන්ට ඕනේ ඕනේ විදිහට කරන එක නේ කරන්නේ...මිනිස්සුන්ට තියෙන්නේ දෙයියෝන්ටම ඔප්පු වෙච්චාවේ කියල තියෙන දෙයක් කාල බීල ඉන්න...:rolleyes:

    මහින්ද බිලියන ගානක් නය වලින් කරපු හම්බන්තොට ප්‍රොජෙක්ට් වලින් වැඩක් උනේ නැහැනේ බන්...නිකන් රට නය වුනා විතරනේ...දැන් ආණ්ඩුවත් කරන්නේ එක තමා..උන් නය ගීවන්නත් නය ගන්නවා....:baffled::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes:ඒවා වැරදියි...එත් බන් ඔය පාලු එයා පෝට් එකෙන් වැඩක් ගන්නත් බැහැ ලු නේ...කවුද එන්නේ...ඕවට කරන්න දේවල් නැහැ...එහෙම නම් මට හිතෙන්නේ මුළු හම්බන්තොට නගරයම කොළඹ වගේ වත් කරන්න ඕනේ...ඒ නැතුව එයාපෝට් එකයි, වරායයි, ක්‍රිකට් ක්‍රීඩා අන්ගනයකුයි, සම්මන්ත්‍රණ ශාලවකුයි විතරක් නිකන් හදල වැඩක් නැහැනේ...

    අනිත් ඒවත් කරන්න ගියාම ලංකාවේ නය බර ගන්න දෙයක් නැති වෙයි...අර සයිට් එකේ තියෙනවා දැනටත් ලංකාව උපයන රුපියල් සීයකින් රු. 95ක් යන්නේ නය ගෙවන්න කියල...:baffled::baffled:

    yako den 100 hoyaddi 5k hari ituru wenawa, yudde kale hambena 100 madi naya gewannat, den 5k hari ituru wenawa, mahinda owa heduwe colombo wge karanna tama hambanthota, eka long term plan ekak,,(not well thought out one ) nikamma atarinna beri taramata api denatama invest karala iwarai eke,

    but ape rate paksha dekema un issella hitanne unge wasiya genane, hambanthota asartaka wela tiynakm mahindata baninna puluwan nisa kochhara padu unat un owa ohe tynawa, wena rataka nam paksha pata wedak ne rata wenuwen karanna ona de karanawane, but ape rate un ratata kochchara paduwk unat kamanne desapalana wasi lebenawanam, ape karume tama itin :sorry: minissut danne blame game eka witarai, hambanthota wela tyna deta toyyo mahindata hina wenawa, bt kela wela tienne mahindata neme ratatane,

    apit ona track eka anit pettata harawanna puluwan goverment ekak, netuwa mahinda giye ekema mahindawa yata karan yana ekak neme,
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් දාල තයෙන ආර්ටිකල් එක කියවපන් . පස්සෙ ගමෙ පොළියට දෙන එක ගැන කතා කරමු.

    owa okkoma ban china yahapalane ekka awul nisa play karana games, ekale mona rule ekakwat tibbe ne ona ona widihata naya dunna, unta ona ape rata unge side eke tiyaganna, usa and india walata ona unta ona ewa karaganna, apita owun degollangenma wedak ne unge power games walin wedakut ne but india usa apita dena pakak ne , china aduma gane naya hari dunna,
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මම දන්නෙ නැහැ මහිනද් ලැම්බොගිනි ගෙනාවද කියන එක. එත් ණයක් අරන් ප්‍රොජෙක්ට් එකක් කරදි ශක්‍යතා වර්ධන වාර්තාවක් කියලා එකක් හදලා එක අනුව තීරණය කරන්න ඕනෙ හදනවද නැද්ද කියන එක. මහිනද කලෙ කිස දේයක් හෙව්වෙ බැළුවෙ නැහැ තමන්ගෙ ගම කියන පදනමෙ ඉඳගෙන ඔහෙ වරායවල් එයාර්පොර්ට් හැදුවා.එකකින්වත් වැඩක් නැහැ.ඉතින් වැඩක් ගන්න බැරි එව්වා විකුණන්න තමා ඕනෙ.

    :yes::yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මම දන්නෙ නැහැ මහිනද් ලැම්බොගිනි ගෙනාවද කියන එක. එත් ණයක් අරන් ප්‍රොජෙක්ට් එකක් කරදි ශක්‍යතා වර්ධන වාර්තාවක් කියලා එකක් හදලා එක අනුව තීරණය කරන්න ඕනෙ හදනවද නැද්ද කියන එක. මහිනද කලෙ කිස දේයක් හෙව්වෙ බැළුවෙ නැහැ තමන්ගෙ ගම කියන පදනමෙ ඉඳගෙන ඔහෙ වරායවල් එයාර්පොර්ට් හැදුවා.එකකින්වත් වැඩක් නැහැ.ඉතින් වැඩක් ගන්න බැරි එව්වා විකුණන්න තමා ඕනෙ.

    කවුද බන් උඹට ඔහොම කිව්වෙ... උඹම හිතලද කියන්නෙ... ;)
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    MR ge weda penawane? China hadapu Airport eka China ta ma epalu. Commis kannai & Publicity ekatai lokema thiena paluma international Airport eka heduwa.

    Hebei ithin China wa one nan baya karannath puluwan. India/USA wage ratakata port city,Trincomalee wage pot ekak denawa kiewwa nan. China inne me welawe South Asia eke balaya allaganna

    Last edited:

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මචාහං පොඩ්ඩක් air port එකේ වැඩ කරන කෙනෙක්ගෙන් අහපන් මචාහං අතුකේ තත්වේ කොහොමද කියල.ඔය පොඩි පොඩි අයගෙන් නෙමේ ටික හොද තැනක ඉන්න කෙනෙක්ගෙන්.ඇහුවොත් කියයි කොහොමද ඇතුලේ තත්වේ කියල..air port එක දැන් තියෙන තත්වේ අනුව run කරන්න බැ.අවශ්‍ය තාවයට වැඩා කට්ටිය වැඩි..ගොඩක් අයගේ ජොබ් එක sure නැ.මිනිස්සු ඇතුලේ ඉන්නවා වැඩක් නැ කරන්නඑති පඩි තියෙනවා..රජයට මේ ආයතන ගෙනියන්න බැ.air ලංකා එකත් reject වෙන සීන් එකක් තියෙන්න ඉස්සරහට වෙන රටවල් වලින්..privet කරොත් ගොඩක් අයට ජොබ් නැති වෙනවා..මේවා කිවූවොත් රේප් කැපෙනවා..එත් පක්ෂ පාට වලට වෙන් වෙලා ඉන්න නැතිව ඇත්ත තත්ව තත්වේ බලන්න..කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා...:rolleyes: එත් ඕවා කියල මෙගේ රෙපුත් කපාගෙ තරහ කාරයෝ ඇතිකරගන්න කඩේ යනවා කියල අහගන්නත් බැ.මම මෙහෙම කියන්නම් රෙටේ ආර්ථිකය තියෙන්නේ අන්තිම ගැට්ටේ.
     
    • Like
    Reactions: djjaya

    NDB eke wage case hodata yanawa ati oke :lol: i can only image
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    කවුද බන් උඹට ඔහොම කිව්වෙ... උඹම හිතලද කියන්නෙ... ;)

    අමුතුවෙන් කියන්න හිතන්න දෙයක් නැහැ. වෙලා තියෙන දෙවල් බැළුවාහම ඕන එකෙක්ට තෙරෙනවා.මොකද ඔය වගෙ දැවැන්ද ව්‍යාප්‍රුතින් කරදදි තමන්ගෙ ගමෙ උනත් ප්‍රොෆිට් එකක් ලබන්න පුළුවන් ආර්ථික පරිසරයක් ද තියෙන්නෙ කියලා හොයලා බලන්න ඕනෙ. එහෙම පරිසරයක් නැත්තම් එක්කො මුලින් ආර්ථික පරිසරය සකස් කරලා පස්සෙ ව්‍යාප්‍රුතියට යන්න ඕනෙ. එහෙම නැත්තම් නොකර ඉන්න ඕනෙ. ඔය නාමල්ගෙ උවමනාවට ළු ඔය ව්‍යාප්‍රුතීන් සෙරම හම්බන්තොටට ගෙනිච්චෙ. චමල් රාජපක්ශ තමා එහම කියන්නෙ. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගෙ ගම කියන පදනමෙ ඉඳගෙන හොරා කන්නත් පොටක් පාදගෙන තමා ඔව්වා කළෙ. දැන් යහපාලනෙට බැනලා වැඩක් වෙන්නෙ නැහැ. මොකද උන්ට කරගන්න තෙරෙන්නෙත් නැහැ. අනික මහින්දගෙ චන්‍ර්දිකාගෙ 77 යු ඇන් පි ආණ්ඩුවෙ දූෂිතය කියන උන් අදත් මෙ ආණ්ඩුවෙ ඉන්නවා. ඉතින් උන් එක්ක මෙ දෙවල් ගොඩදනවා බොරු තව කල්පෙකටවත්. එක නිසා හරි වැඩෙ තමා ප්‍රොෆිට් ගන්න බැරි නම් විකුණන එක .