Traveling to around the wold for free

H.O.R.T.O.N

Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    හිතුවක්කාරයා;20493363 said:
    උබටත් සෙට් උනු වීඩියෝ එහෙම තියනවනම් දාපන්. උබ ගිය තැන් වල එහෙම

    මගෙත් අයිඩියා එකක් තියෙනවා වීඩියෝ ටිකක් කරන්න...ඉස්සෙල්ලා හොද cam එකක් ගන්න ඕනේ.:rofl:

    මේ ඉන්නේ මම දැකපු හොදම Travel videographer කෙනෙක්. Mike Corey
    බලන්න මෙයාගේ ටිප්ස් වගයක් තියෙනවා Travel Videography කරන අයට වැදගත් වෙයි.:)

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මට ලොකු වියදමක් ගියේ නෑ බං.. ටිකට් හොටෙල් ෆ්‍රී හම්බවුනේ වයිෆ් නිසා... :D
    එල එහෙනම්. 😀 මට පට්ටම අයිඩියා බං අයිස්ලන්ඩ් යන්න. බලන්න දේවල් ගොඩක් තියෙනවා. මම itn world cafe එකෙන් දැක්කෙ බං.
    මගෙත් අයිඩියා එකක් තියෙනවා වීඩියෝ ටිකක් කරන්න...ඉස්සෙල්ලා හොද cam එකක් ගන්න ඕනේ.:rofl:

    මේ ඉන්නේ මම දැකපු හොදම Travel videographer කෙනෙක්. Mike Corey
    බලන්න මෙයාගේ ටිප්ස් වගයක් තියෙනවා Travel Videography කරන අයට වැදගත් වෙයි.:)

    එල මචං. මමත් ඔය වගේ ඒවා තියෙන අමුතුම වැඩ එක්ක චැනල් එකක් පටන් ගන්න හදන්නේ. 😀
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    එලකිරියේ ඕස්ට්‍රේලියා නව සීලන්තය කැනඩ යුරෝපා රටවල් වල සහෝදරවරුත් ඔය මොනවා මොනවා හරි දාන්න. මග තොට යනකොට දකින ඕනම දෙයක් දාන්න.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Shinkansen, Bullet Train, Japan
    http://www.elakiri.com/forum/showthread.php?t=1730509

    Kyoto Aquarium - Kyoto, Japan
    http://www.elakiri.com/forum/showthread.php?t=1737321

    Panasonic Museum
    http://www.elakiri.com/forum/showthread.php?t=1729974

    මේ ඔක්කොම ෆොටෝ ගත්තේ ෆෝන් එකෙන්, ඒක නිසා කොලිටිය නම් අඩුයි. අනිත් එක මම ඔය ෆොටෝ ගහන කලාව දන්නේ නෑ.. හිතෙන හිතෙන විදියට අල්ලලා දානවා.. :P
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    අල මල්ලි;20494696 said:
    Shinkansen, Bullet Train, Japan
    http://www.elakiri.com/forum/showthread.php?t=1730509

    Kyoto Aquarium - Kyoto, Japan
    http://www.elakiri.com/forum/showthread.php?t=1737321

    Panasonic Museum
    http://www.elakiri.com/forum/showthread.php?t=1729974

    මේ ඔක්කොම ෆොටෝ ගත්තේ ෆෝන් එකෙන්, ඒක නිසා කොලිටිය නම් අඩුයි. අනිත් එක මම ඔය ෆොටෝ ගහන කලාව දන්නේ නෑ.. හිතෙන හිතෙන විදියට අල්ලලා දානවා.. :P

    අයියෝ උබට කලින් රෙප් දීලලු අයියේ. 😟 මොනවා උනත් එල