හිතුවක්කාරයා;20493363 said:උබටත් සෙට් උනු වීඩියෝ එහෙම තියනවනම් දාපන්. උබ ගිය තැන් වල එහෙම


එල එහෙනම්.මට ලොකු වියදමක් ගියේ නෑ බං.. ටිකට් හොටෙල් ෆ්රී හම්බවුනේ වයිෆ් නිසා...![]()
මගෙත් අයිඩියා එකක් තියෙනවා වීඩියෝ ටිකක් කරන්න...ඉස්සෙල්ලා හොද cam එකක් ගන්න ඕනේ.
මේ ඉන්නේ මම දැකපු හොදම Travel videographer කෙනෙක්. Mike Corey
බලන්න මෙයාගේ ටිප්ස් වගයක් තියෙනවා Travel Videography කරන අයට වැදගත් වෙයි.
උඹව දැක්ක කල් ... මොකෝ මේ ටිකේ වැඩිය පේන්න නැත්තෙ...

දිගටම සෙට් වෙයන් මචන්.එල.... දිගටම කරගෙන යමු...
එල බ්රෝela ela digatama karan yan
එල එලEla ela. Keep it up.
මේ කොහේ සීන් එකක්ද බං.Aaa i recorded this

අල මල්ලි;20494696 said:Shinkansen, Bullet Train, Japan
http://www.elakiri.com/forum/showthread.php?t=1730509
Kyoto Aquarium - Kyoto, Japan
http://www.elakiri.com/forum/showthread.php?t=1737321
Panasonic Museum
http://www.elakiri.com/forum/showthread.php?t=1729974
මේ ඔක්කොම ෆොටෝ ගත්තේ ෆෝන් එකෙන්, ඒක නිසා කොලිටිය නම් අඩුයි. අනිත් එක මම ඔය ෆොටෝ ගහන කලාව දන්නේ නෑ.. හිතෙන හිතෙන විදියට අල්ලලා දානවා..![]()
හිතුවක්කාරයා;20494704 said:අයියෝ උබට කලින් රෙප් දීලලු අයියේ.මොනවා උනත් එල



එල එලඅල මල්ලි;20494706 said:අවුලක් නෑ බන්..![]()
patta rep++++