Traveling to around the wold for free

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    හිතුවක්කාරයා;20494724 said:
    එල එල😂😂😂😂. අලුත් දෙයක් සෙට් උනොත් අපිටත් දාන්න බලන්න.

    ෆොටෝ නම් තියනවා, ඒත් ඉතින් ඒවා ෂෙයාරින් සයිට් එකකට අප්ලෝඩ් කරලා දාන්න වෙලාවක් නෑ..
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    අල මල්ලි;20494761 said:
    ෆොටෝ නම් තියනවා, ඒත් ඉතින් ඒවා ෂෙයාරින් සයිට් එකකට අප්ලෝඩ් කරලා දාන්න වෙලාවක් නෑ..

    අයියෝ. 😟😟. Dropbox එකට දාලා ඇල්බම් එකකේ ලින්ක් එකෙ දැම්මනම් හරිනේ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    mona heethalakda ban athal eke innawa :D sirawata sahena kal mehe hitya kenekta heethalak kiyala danennth na :D habai idala hitala wahinawa eka thama allanne naththe :oo: but ithin adenna wahine nane wasseth ohe awidan yanna puluwan :D

    Ara ape un gihin thibbe hima thiyana dihakata. :nerd:
    Baye ba oi. Kohoma innada manda 0ta withara giyama. :baffled:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Ara ape un gihin thibbe hima thiyana dihakata. :nerd:
    Baye ba oi. Kohoma innada manda 0ta withara giyama. :baffled:

    ow ow hima thiyena wenama paththak thiyenawa patta athal ehe :D ehe witharai hima thiyenne :D pissuda oi man shirt ekakui denim ekakui adan hitiya eliye hima thiyena paththe temp eka 1C welawe gaanakwath na :D
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    හිතුවක්කාරයා, thaama rata yana wade hari giye nadda? heena mawa mawa neme heene saba karaganna deyak kala nan thama hoda :yes: sirawata kiyanne :yes:
    මම ඩිග්‍රිය ඉවර කරලා එන්නේ. තව අව්රුදු දේකක් තුනක් විතර යාවී.මේක දැම්මේ එලකිරියෙ ඉන්න උන් අපි අහලවත් නැති ගොඩක් රටවල ගිහින් තියෙනවා ඒකයි.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හිතුවක්කාරයා;20495151 said:
    මම ඩිග්‍රිය ඉවර කරලා එන්නේ. තව අව්රුදු දේකක් තුනක් විතර යාවී.මේක දැම්මේ එලකිරියෙ ඉන්න උන් අපි අහලවත් නැති ගොඩක් රටවල ගිහින් තියෙනවා ඒකයි.

    Uba degree eka iwara karanneth nathuwada yako yana hati ahanne. :lol::lol: