Sony z Phone repair ((Help))

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා

    මන් ලග තියන sony z1 එකෙ battery එක අවුල් වෙලා දෑන්..ඉක්මනට බහිනවා 20% වගෙ තිබ්බහම....
    elakiri 1ke කරුහරි ඉන්නවද මෙ phone version wala battery replace කරපු අය..
    මට හොද shop 1කක් හොය ගන්නත් ඔනෙ..
    එක ගෑලෙව්වොත් අයෙත් full සීල් කරගන්න පුලුවන්ද..වතුර යන්නෙ නෑති විදිහට
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙහෙම කරන්න බැටරිය සම්පුරණයෙන් බැහැලා පොන් එක ඔෆ්ෆ් වෙනකන් තියන්න, පැය බාගයක් වගේ තියල ෆුල් චාර්ජ් කරන්න, ඒවගේ නැවත නැවත කරන්න සම්පුරණයෙන් බහින්න දෙන්න චාර්ජ් කරන්න, ඕකට හේතුව battery wear level එක වැඩි වෙලා එක හරි යනවා මන් කියපු විදිහට කරන්න
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මෙහෙම කරන්න බැටරිය සම්පුරණයෙන් බැහැලා පොන් එක ඔෆ්ෆ් වෙනකන් තියන්න, පැය බාගයක් වගේ තියල ෆුල් චාර්ජ් කරන්න, ඒවගේ නැවත නැවත කරන්න සම්පුරණයෙන් බහින්න දෙන්න චාර්ජ් කරන්න, ඕකට හේතුව battery wear level එක වැඩි වෙලා එක හරි යනවා මන් කියපු විදිහට කරන්න

    Hri..thanks ..mn karala balannam
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    battery eka galawanna puluwan machan youtube eke athi mama acro s eke battery eka maru kara mage yaluwek kiuwa uge z1 eke battry maru kara kiyala ita passe thamai mamath kare
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම මල්බෙරි වෙමි කියලා එකෙක් ඉන්නවා මේකේ. පට්ට වැඩකරු. උගෙන් පොඩ්ඩක් අහපන් මචන්. :yes:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    මෙහෙම කරන්න බැටරිය සම්පුරණයෙන් බැහැලා පොන් එක ඔෆ්ෆ් වෙනකන් තියන්න, පැය බාගයක් වගේ තියල ෆුල් චාර්ජ් කරන්න, ඒවගේ නැවත නැවත කරන්න සම්පුරණයෙන් බහින්න දෙන්න චාර්ජ් කරන්න, ඕකට හේතුව battery wear level එක වැඩි වෙලා එක හරි යනවා මන් කියපු විදිහට කරන්න
    Mageth Ohoma Awulak awaa xperia z 6603 Mage Vertion Eka Hodatama bahinna Erala Hoda chager Ekakin Ful Charge karanna Wadee goda Yaii some time....