140 from Kollupitiya to Wellampitiya

කොල්ලුපිටිය station එක ලගින් පටන් ගන්නේ kollupitiya edan wallampitiyata yane kohomada? bus eke
ට්රැෆික් නැති උනොත් පැය බාගයක් යයි ඔය ටයිම් එකට..5.30 wage giyoth kochara wela yaida ban yana
5.30 wage giyoth kochara wela yaida ban yana
ඌ ටවුන්හොල් එකට යන්න දන්නවනම් වැල්ලම්පිටියට යන හැටි අහනවද ඔයි..one hour or more
go to townhall and get a 164 or 166..it will be quicker
ඌ ටවුන්හොල් එකට යන්න දන්නවනම් වැල්ලම්පිටියට යන හැටි අහනවද ඔයි..


peyak wath yai ban5.30 wage giyoth kochara wela yaida ban yana
peyak wath yai ban
give the poor boy a lift 
අද බයික් එකේ ආවේ බන්..අද කොල්ලුපිටිය - කඩුවෙල..you are driving through that route every daygive the poor boy a lift
![]()


you can almost see many things from kollupitiya but route to there not exact appear as you see with one ways and conjunctions.you can almost see townhall from kollupitiya![]()
අද බයික් එකේ ආවේ බන්..අද කොල්ලුපිටිය - කඩුවෙල..
වෙනදට තමා 143 යන්නේ![]()
