Daraz ekata koko pay add karanne kohomada ?

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,714
    13,267
    113
    උඹ දරාස් එකවුන්ට් එකෙ වරිෆයි කරලා තියෙන නම්බර් එකයි කොකො එකෙ නම්බර් එකයි සේම් වෙන්න ඕන එතකොට තමයි eligible අයිටම් වල පෙන්නනෙ.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,472
    53,607
    113
    Colombo
    උඹ දරාස් එකවුන්ට් එකෙ වරිෆයි කරලා තියෙන නම්බර් එකයි කොකො එකෙ නම්බර් එකයි සේම් වෙන්න ඕන එතකොට තමයි eligible අයිටම් වල පෙන්නනෙ.
    Darz eke no eka kokopay no elata change kala.eken tamai dan log wela inne
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,446
    8,215
    113
    uba try karana item eka ube koko limit ekata wada wadi nam enna puluwan. anika kalayak oka use karanna ona
     
    • Like
    Reactions: lilman

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    weda . mam dan mea try kara. mea item eka

    https://www.daraz.lk/products/smart...-huawei-bracelet-i177623235-s1138647392.html?


    1767863489139.png
     

    Attachments

    • 1767863468058.png
      1767863468058.png
      51.4 KB · Views: 19
    • Like
    Reactions: lilman