2016 Biology MCQ Answers නැද්ද?
කොහෙං හරි, කාගෙ හරි scheme එකක් හම්බුනා නම්, share කරපල්ලා මචංලා.
කොහෙං හරි, කාගෙ හරි scheme එකක් හම්බුනා නම්, share කරපල්ලා මචංලා.
Confidence ekak enawane marks thiyanawa nam. Mama newe, nangi liwe.ඕක බැලුව කියාල දැන් ඇති වැඩේ මොකද්ද බං.. ඔන්න කලින් බැලුවනම් කමක් නෑ..
සුමුදුලගෙ නංගි බං.යකෝ දැන්මම?
N sir ගාවට පලයන් සුටුස් ගල paper ඒක අරන්
අඩේ නංගි ලීවද?
හොදට ලියන්න කියහන්
ඕව බලන්න එපා බං
හිත සවුත්තු වෙනවා 49 ගහල තිබ්බත්

ජොසී;20497762 said:සුමුදුලගෙ නංගි බං.
ඌ ලඟට යන්න ඌව අඳුරන්නෙ නෑ නෙ බං මම.
නංගිත් උගෙ නෙවේ ක්ලාස් ගියෙ.



පොර ආය card ඒක ඉල්ලනවයේ
දැන් මතක න අපිවවත්
උබත් ගිය වගේ පලයන්
බැලුවම හිත 49 ගැහුවත් අවුල වගේ වෙනවා
ශිවන්තය 48 ගහල මයි චියි ගාවට ඇවිත්
අඩන්න වගේ අපරාදේ බං කිවා
අපිට මැරෙන්න හිතුන නැති ටික විතරයි
වේඩින් ඒක ලගයි නේද?
අපිටත් card එකක් එවහන්![]()





ඔන්න wish කරනවා ඉහලින්ම සමත් වෙලා
colabama යන්න පුළුවන් වෙන්න කියල
ela elaela machanbump
ජොසී;20497801 said:
කවුද බං ශිවන්ත? මට මීටර් නෑ නෙ.
ඌ merit එකක් දැම්මද?
----
පිස්සුද බං, තාම බඳින්න හිතලා වත් නෑ. උඹලා දෙන්නා බඳින කාලෙම වෙයි අපිටත්.![]()


ඌ බයෝ පේපර් එකත් ලිව්වද?shirantha
api badiddi ubalage lamai iskoleth yai bn![]()


ඕවා බැලුවම නම් ඉතිං හිත අව්ල් තමයි. හැබැයි ඉතිං මොකද්දෝ කරුමෙකට MCQ ලිව්වම උත්තර බලන්න ඕනිමයි වගේ හැගිමක් හිතට එනවා

ekane ubata dildo dude kiyanne![]()
ජොසී;20497854 said:අපිත් පේල් තමා බං.![]()


ජොසී;20497849 said:ඌ බයෝ පේපර් එකත් ලිව්වද?
----
පිස්සුද බං. පළවෙනි ළමයා හදන නැකත එන්නෙ 2020දි.![]()

