Machanla,
Rock Saami ge "Pem Sililare" (පෙම් සිලිලාරේ) song එකේ full track/video එක කාගෙ හරි ලඟ තියෙනවද නැත්තම් කොහෙන්ද හොයාගන්න පුළුවන්?
එයාගේ YouTube channel එකේ full song එක හොයාගන්න අමාරුයි, වෙන කොහේ හරි upload කරපු link එකක් හෝ audio/video එකක් තියෙනවා නම් share කරන්න පුළුවන්ද?
Big help!
මේ video එකෙ 12.58 ඉදලා තියෙන්නෙ ඒකේ කෑල්ලක්
Thanks in advance!
Bump
------ Post added on Oct 7, 2026 at 7:37 PM