එකක් පකිස්තානෙයි ඉන්දියාවයි මල.අනික ඉන්දියාව තරම් ම නැති වුණත් පකිස්තානය ඒ ආසන්නයේ විශාල ආර්ථිකයක් තියන රටක්. උන් දෙගොල්ලොම ආර්ථිකය අතින් ලෝකෙන්ම මුල 25 අතරෙ ඉන්නවා.ඒ හන්දා පකිස්තානයට ඉන්දියාව මත්තෙම ඉන්න ඕනෙ නෑ.කොහොමත් උන් මුස්ලිම් මුස්ලිම් රටවල් අතරෙ (සෞදි අරාබිය,කුවෙයිට්) එක්ක ගනුදෙනු තියාගන්නෙ.අපිට වඩා හොඳ ආර්ථිකයක් තියන බංග්ලාදේශයෙත් (උන්ගෙ ආර්ථිකය ලෝකෙන් 34) ප්‍රධාන ආනයන සහකාරයා ඉන්දියාව.
පකිස්තානයත් බලවත් රටක් හන්දා ඉන්දීය බලපැම වැඩිය දැනෙන්නෙ නෑ.ලංකාව එහෙම නෙවෙයිනේ.අපිට ඉන්න එකම අසල්වාසියා උන් විතරක් වුණාම උන්ගෙ බලපැම වැඩියි.
මාත් ආසයි එහෙම රටේ ආර්ථිකය පට්ට තැනකට එනවා නම්.ඒත් ඕක කෙරෙන දෙයක්ද?අඩු ගානෙ පකිස්තානෙ ලෙවල් එකටවත් එන්නෙ කොහොමද?
ඔය ඉන්දියාවෙන් පාරිභෝගික භාණ්ඩ වල සීන් එක ඒවා මහා පරිමාණයෙන් අඩු ශ්‍රම වියදමකින් හදන හන්දා ගාණ අඩුයි.
ලංකාවෙ හදන එකේ ගාණ බොහෝවිට වැඩියි.කවුරුවත් එහෙම වැඩි මිලක් ගෙවන්න ලැස්ති නෑනෙ.ඉතින් අඩුවට ගන්න පුලුවන් තැනින් ගෙන්වනවා.
ගාණ අඩු නැතත් දැන් ලංකාවෙ අමුණන මයික්‍රො කාර් එකක් ලක්ෂ 13-15යි..ඉන්දියන් මරුටිය ලක්ෂ 17-18ක් විතර.කී දෙනාද මයික්‍රො ගන්නෙ?
ලෝකෙ ප්‍රබල රටවල් ළඟ තියෙන දුබල රටවල් හැම එකකම තත්වය මේක තමා. අපියි කියලා අමුතු වෙනසක් නෑ.

Last edited: