ඉන්දියන්

Jun 23, 2016
1,044
136
0
Maharagama
එකක් පකිස්තානෙයි ඉන්දියාවයි මල.අනික ඉන්දියාව තරම් ම නැති වුණත් පකිස්තානය ඒ ආසන්නයේ විශාල ආර්ථිකයක් තියන රටක්. උන් දෙගොල්ලොම ආර්ථිකය අතින් ලෝකෙන්ම මුල 25 අතරෙ ඉන්නවා.ඒ හන්දා පකිස්තානයට ඉන්දියාව මත්තෙම ඉන්න ඕනෙ නෑ.කොහොමත් උන් මුස්ලිම් මුස්ලිම් රටවල් අතරෙ (සෞදි අරාබිය,කුවෙයිට්) එක්ක ගනුදෙනු තියාගන්නෙ.අපිට වඩා හොඳ ආර්ථිකයක් තියන බංග්ලාදේශයෙත් (උන්ගෙ ආර්ථිකය ලෝකෙන් 34) ප්‍රධාන ආනයන සහකාරයා ඉන්දියාව.
පකිස්තානයත් බලවත් රටක් හන්දා ඉන්දීය බලපැම වැඩිය දැනෙන්නෙ නෑ.ලංකාව එහෙම නෙවෙයිනේ.අපිට ඉන්න එකම අසල්වාසියා උන් විතරක් වුණාම උන්ගෙ බලපැම වැඩියි.
මාත් ආසයි එහෙම රටේ ආර්ථිකය පට්ට තැනකට එනවා නම්.ඒත් ඕක කෙරෙන දෙයක්ද?අඩු ගානෙ පකිස්තානෙ ලෙවල් එකටවත් එන්නෙ කොහොමද?
ඔය ඉන්දියාවෙන් පාරිභෝගික භාණ්ඩ වල සීන් එක ඒවා මහා පරිමාණයෙන් අඩු ශ්‍රම වියදමකින් හදන හන්දා ගාණ අඩුයි.
ලංකාවෙ හදන එකේ ගාණ බොහෝවිට වැඩියි.කවුරුවත් එහෙම වැඩි මිලක් ගෙවන්න ලැස්ති නෑනෙ.ඉතින් අඩුවට ගන්න පුලුවන් තැනින් ගෙන්වනවා.
ගාණ අඩු නැතත් දැන් ලංකාවෙ අමුණන මයික්‍රො කාර් එකක් ලක්ෂ 13-15යි..ඉන්දියන් මරුටිය ලක්ෂ 17-18ක් විතර.කී දෙනාද මයික්‍රො ගන්නෙ? :confused:

ලෝකෙ ප්‍රබල රටවල් ළඟ තියෙන දුබල රටවල් හැම එකකම තත්වය මේක තමා. අපියි කියලා අමුතු වෙනසක් නෑ. :yes:

Last edited:
Jun 23, 2016
1,044
136
0
Maharagama
ඉතින් ඉන්දියන් බල්ලන්ව අපි පෝසත් කරන්නෙ ඇයි? අපිට මොන හොඳක් කලාටද? අපේ රීරි මාංසෙත් උරා බොනවටද?

හරි බන් වෙන විකල්පයක් නෑනෙ.ජපන් කාර් යුරෝපියන් කාර් ඉන්දියන් කාර් තරමටම අඩුවට ලැබෙනවා නම් ලංකාවෙ එකෙක්වත් ඉන්දියන් වාහන පට්ටයි කිය කිය ඒවයෙම එල්ලිලා ඉන්නෙ නෑනෙ.එහෙම හොඳ ගන්න පුලුවන් එවුන් ටික දෙනයි ඉන්නෙ.ඉන්දියන් වාහන ගන්න වුනුත් ආසාවට ගන්නවා නෙමෙයි අරවයෙ මිල දරන්න බැරි නිසා වෙන කරන්න දෙයක් නෑ.
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එකක් පකිස්තානෙයි ඉන්දියාවයි මල.අනික ඉන්දියාව තරම් ම නැති වුණත් පකිස්තානය ඒ ආසන්නයේ විශාල ආර්ථිකයක් තියන රටක්. උන් දෙගොල්ලොම ආර්ථිකය අතින් ලෝකෙන්ම මුල 25 අතරෙ ඉන්නවා.ඒ හන්දා පකිස්තානයට ඉන්දියාව මත්තෙම ඉන්න ඕනෙ නෑ.කොහොමත් උන් මුස්ලිම් මුස්ලිම් රටවල් අතරෙ (සෞදි අරාබිය,කුවෙයිට්) එක්ක ගනුදෙනු තියාගන්නෙ.අපිට වඩා හොඳ ආර්ථිකයක් තියන බංග්ලාදේශයෙත් (උන්ගෙ ආර්ථිකය ලෝකෙන් 34) ප්‍රධාන ආනයන සහකාරයා ඉන්දියාව.
    පකිස්තානයත් බලවත් රටක් හන්දා ඉන්දීය බලපැම වැඩිය දැනෙන්නෙ නෑ.ලංකාව එහෙම නෙවෙයිනේ.අපිට ඉන්න එකම අසල්වාසියා උන් විතරක් වුණාම උන්ගෙ බලපැම වැඩියි.
    මාත් ආසයි එහෙම රටේ ආර්ථිකය පට්ට තැනකට එනවා නම්.ඒත් ඕක කෙරෙන දෙයක්ද?අඩු ගානෙ පකිස්තානෙ ලෙවල් එකටවත් එන්නෙ කොහොමද?
    ඔය ඉන්දියාවෙන් පාරිභෝගික භාණ්ඩ වල සීන් එක ඒවා මහා පරිමාණයෙන් අඩු ශ්‍රම වියදමකින් හදන හන්දා ගාණ අඩුයි.
    ලංකාවෙ හදන එකේ ගාණ බොහෝවිට වැඩියි.කවුරුවත් එහෙම වැඩි මිලක් ගෙවන්න ලැස්ති නෑනෙ.ඉතින් අඩුවට ගන්න පුලුවන් තැනින් ගෙන්වනවා.
    ගාණ අඩු නැතත් දැන් ලංකාවෙ අමුණන මයික්‍රො කාර් එකක් ලක්ෂ 13-15යි..ඉන්දියන් මරුටිය ලක්ෂ 17-18ක් විතර.කී දෙනාද මයික්‍රො ගන්නෙ? :confused:

    ලෝකෙ ප්‍රබල රටවල් ළඟ තියෙන දුබල රටවල් හැම එකකම තත්වය මේක තමා. අපියි කියලා අමුතු වෙනසක් නෑ. :yes:

    ඔය තත්වය උන්මයි ඇති කලේ.

    දැන් කොහොමත් කරන්න දෙයක් නෑ, අපිට වාහන වත් වෙන බඩු වත් ගන්න වෙන රටක් නෑනෙ. අපේ රටේම හදන දෙයක් ඇරෙන්න. ජපන් වාහන යුරෝප් වාහන දැන් සුඛෝපභෝගී භාණ්ඩ වෙලා. තැපැල් නයින්ටියකුත් දැන් ලක්ෂ තුනෙන් එහා මම හිතන්නෙ.

    වාහන වලට නම් දැන් කරන්න දෙයක් නෑ තම. මේ තත්වයත් උන්ම තමයි ඇති කලේ කියන එක අමතක කරන්න නරකයි.

    අපිට කරන්න පුළුවන් දේ තමා පුළු පුළුවන් විදියට අපේ රටේ හදන බඩු පාවිච්චි කරන එක. මම කියන්නෙ මයික්‍රෝ කාර් ගැන එහෙම නෙමෙයි. මයික්‍රෝ උනත් තව විකුණගන්න තිබ්බා උන්ගෙ වාහනයි, සර්විස් එකයි දෙකම ජරාව නොවුනානම් :angry::angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තිත්ත උනත් මේ තමා බන් ලංකාවේ ඇත්ත තත්වය. අපිට එක ප්‍රතික්ෂේප කරන්න බැ.
    සිතිර කියන කතාවේ ඇත්තක් තිබුනත්, ලංකාවේ මිනිසුන්ට වෙන විකල්පයක් නැනේ, එහෙම වෙන්න නම් සාදාරණ ගානකට දේවල් ගන්න පහසුකම් සපයන්න ඕනේ. මිනිසුන්ගේ ආර්ථික තත්වය ඉහල නංවන්න ක්‍රම තියෙන්න ඕනේ. එහෙම නැතිව බාල උනත් ඉන්දියන් බඩු ගන්න එක නවත්වන්න බැ.
    අපේ රටට අඩුම ගානේ ත්‍රිවිල් එකක්වත් හදන්න උවමනාවක් තියනවද බලපන්කො.

    මුලින්ම රට ගැන හිතන දේශපාලකයෝ තෝරලා පාර්ලිමේන්තු යවන්න ඕනේ, හොරු තක්කඩියෝ, දුෂකයෝ එලවල දන්න ඕනේ.
    එක කරන්න නම් පක්ෂ පාට අමතක කරලා ඉන්න ඕනේ.(මේ කපේදී වෙන්නේ නම් නැ )
    පාලකොයෝ යහපත් උනොත් අනිත් දේවලුත් ඉබේම හොද වෙයි.

    ලංකාවෙ වාහන හදන එක මහ දෙයක් නෙමෙයි බන්, පාලකයන්ගෙ සපෝට් එක නෑනෙ කරන එකාට. එන්ජිම විතරක් පිටින් ගෙන්නලා ඉතිරිටික සම්පූර්නයෙන්ම මෙහෙ හදන්න පුළුවන්. එන්ජිමත් හදන්න බැරි නෑ, අමාරු මිසක්.

    ත්‍රීවීල් එකක් වගේ වාහනයක් නම් නතිං. දේශීය ව්‍යවසායකයෙක් අත ගැහුවත්, ආණ්ඩුවයි අනිත් බහු ජාතික බලු හැත්තයි කරන්න දෙන්නෙ නෑ. :(

    විකල්පයක් නම් නෑ තමයි. ඒත් ඉන්දියාවක් නැත්නම් ලංකාව නෑ කියන එක අපේහැකියාව දරුණු විදියට අවතක්සේරු කිරීමක් බං
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    මමත් ඒ කතාවටනම් එකග වෙන්නේ නැ, අපි පත් කරන දේශපාලකයෝ තමා බන අපිට වල කපන්නේ, නැත්නම් ලංකාවේ ඕනේ තරම් වැඩකාරයෝ ඉන්නවා. පොඩි දෙයකින් හරි පටන් ගැන්මක් තියනවනම් අනාගතේ අපිට පුළුවන් බන් ලොකු දෙයක් කරන්න.:)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමත් ඒ කතාවටනම් එකග වෙන්නේ නැ, අපි පත් කරන දේශපාලකයෝ තමා බන අපිට වල කපන්නේ, නැත්නම් ලංකාවේ ඕනේ තරම් වැඩකාරයෝ ඉන්නවා. පොඩි දෙයකින් හරි පටන් ගැන්මක් තියනවනම් අනාගතේ අපිට පුළුවන් බන් ලොකු දෙයක් කරන්න.:)

    ඔව් බන්. ඔය වලත්ත අපත හාල්පාරුවො ටික වාශ්ප කරල දැම්ම නම් මේ රට ගොඩගන්න බැරි කමක් නෑ. අනිත් අතට උන්ව පත් කරල යවන්නෙත් ජහමනයාම නිසා ඉතින් අනේ මන්ද.

    බලපන් අර මොරටු කැම්පස් එකේ උන් f1 කාර් එකක් හැදුවා. පාර්ලිමේන්තුවෙ එක බල්ලෙක් ඇහැක් ඇරල බැලුවද උන් දිහා? ඉතින් කතා කරලවත් වැඩක් නෑ මේ රට ගැන. :(