video proof ekak dapanko.....balanna apitath....balanna....baninawanam danagena banapalla....

නිකන් බොරුවට වචන නාස්ති කරගන්න එපා බන්
පොඩ්ඩක් හිටපන්කෝ අනුර කුමාර මේකට return speech එක දෙනකම්
video proof ekak dapanko.....balanna apitath....balanna....baninawanam danagena banapalla....

video proof ekak dapanko.....balanna apitath....balanna....baninawanam danagena banapalla....



මම මොනව පෙන්නන්නද උබ පෙන්නපන් ඩීල් කුමාර දෙමල ජාතිවාදය විරුද්දව, විග්නේශ්වර්න්ට විරුද්දව එක වචනයක් කියනව. දෙමල සන්ධානෙ විපක්ශ නායකයගෙ ජාතික සවිධායක උනේ කොහොමද ඩීල් කුමාර ????? රතු අලි පැටියගෙ කෙරුවාව මුලු රටම දන්නව.boru pathurawanna epa ban....pennapan eka thanak ehema kiyala thiyena.....
කථාව ඇත්ත මාත් JVP කලින් දැන් නම් JVP උන්ව පෙන්න බැ, අනුරලා සෙට් එක හම්බයන්ට දෙමළුන්ට පුක දෙනවා
attha mchn, mamath mulin hithuwe un hoda athi kiyala.. eth dan penawa okkoma kattiya ekai kiyala... hamoma balayata tiyena peretha kamata, rata jathiya agama vikunanawa...
දැන් ඔය බදුර්දීන්ට කැබිනට් ඇමති කමක් නැද්ද බන්? දැන් මිනිහ විල්පත්තුව කපන් නැද්ද???? මිනිහට යහපාලන නිතිය ක්‍රියාත්මක වෙලා වැලිකඩද ඉන්නෙ??? මොන නිවට කතාද මේ.ithin ban, chandayak lan unama, unge help eka aragena aandu karanne JVP da neththam UNP and SLFP ekada?
Hambayonta, hondama amathikam deela ratata kelewwe JVP ekada? Badudeen ta wilpaththuwa winasha karanna ida dunne JVP ekada?

මම මොනව පෙන්නන්නද උබ පෙන්නපන් ඩීල් කුමාර දෙමල ජාතිවාදය විරුද්දව, විග්නේශ්වර්න්ට විරුද්දව එක වචනයක් කියනව. දෙමල සන්ධානෙ විපක්ශ නායකයගෙ ජාතික සවිධායක උනේ කොහොමද ඩීල් කුමාර ????? රතු අලි පැටියගෙ කෙරුවාව මුලු රටම දන්නව.
හිටපු විධායක ජනාධිපතිට නිල නිවසක් රජයෙන් දෙන්ඩ ඔනෙ හරිනම් කල්ගත්ත වැඩි දැන් අවුරුදු එක හමාරක් ගිහින්, දැන් ඉන්න පතොලය ගෙදර ගිය දවට ඌටත් නිල නිවසක් හම්බෙනව පවතින ඔනෙම ආන්ඩුවකින්.bola ge appachchita onna ponilay, hitanuy set wela colombo walin geyak deela...
eewa deal neweda ban?
ethakota mokada achchara loku waradak (hora passport, uge ministry eke karapu dooshana, rawaya ganag ekata uge ministry eke thibba vehicles 50+ dunna eka) karalath guu wimalayawa arrest karanne neththe?


හිටපු විධායක ජනාධිපතිට නිල නිවසක් රජයෙන් දෙන්ඩ ඔනෙ හරිනම් කල්ගත්ත වැඩි දැන් අවුරුදු එක හමාරක් ගිහින්, දැන් ඉන්න පතොලය ගෙදර ගිය දවට ඌටත් නිල නිවසක් හම්බෙනව පවතින ඔනෙම ආන්ඩුවකින්.
විමල්ට චොදනා තියෙනවනම් ඇර්ස් කරල ගොඩක් කල්, විමල්ව ගන්ඩ බැරි නිසා තමයි විමල්ගෙ අයියව හරි ඇර්ස් කරන්ඩ බැලුවෙ. ඔය කියපුව ඔක්කොම බොරු චොදනා තියෙනවනම් ඇරස් කරන්ඩ පුලුවන් එච්චරයි තොපේ පාන්ඩුවනෙ ඇයි අරස් කරන්නෙ නැත්තෙ කියල මගෙන් අහන්ඩ එපා යකො.


හොර පාස් පොට් හදල නැ එහෙනම් අධිකරනයෙක් ඇප දෙන් නැනෙ නිකන් ගොන්නු වගේ එකම බොරුව කියවන්ඩ එපා අප්පිරියයිනෙ. මහින්දත් එක්ක අලුත් ගමනක් යන්ඩ පොනිල තරන් අකමැති වෙන කිසිම එකක් නැ, මහින්ද ද්‍රොහියොත් එක්ක සෙට් වෙන් නැ නිවට හිවල එක්ක සිoහයො සෙට් වෙන් නැ.උබලගෙ ගොන් මොලේට එන දේවල් වෙන් නැ, වැට් පනත එනව, යුධ අධිකරන පනත එනව රටම හිටින එට්කා පනත එනව බලාගමු උබල මේ සිල්ලර කතා කිය කියා හිටපල්ල.Ethakota wimala horata passport hadawala ne???
Uge ministry eke vehicles Rawaya gang ekata deela ne?
Chodana nam oni tharam thiyanawa, eeth ponila, wimalayawa arrest karanna ida denne neththe ey kiyana eka thamay thiyana lokuma prashne.
Ponila kemathiy wimala eliye indagena mahindawa thani karananawanam, mokada beri wela hari mahinda and hitan set unoth ponilata wele wel nethi wenawa, Ponila dannawa goo wimalaya inna kam mahinday hitanuy set wenna denne ne kiyala, mahinda and hitan set unoth, goo wimalata sorry.com wenawa.
![]()
Ethakota wimala horata passport hadawala ne???
Uge ministry eke vehicles Rawaya gang ekata deela ne?
Chodana nam oni tharam thiyanawa, eeth ponila, wimalayawa arrest karanna ida denne neththe ey kiyana eka thamay thiyana lokuma prashne.
Ponila kemathiy wimala eliye indagena mahindawa thani karananawanam, mokada beri wela hari mahinda and hitan set unoth ponilata wele wel nethi wenawa, Ponila dannawa goo wimalaya inna kam mahinday hitanuy set wenna denne ne kiyala, mahinda and hitan set unoth, goo wimalata sorry.com wenawa.
![]()
මිනි මරුවො තින්දු කරවන්නෙ මැරුන එකාගෙ ගෑනි ලියන පොතකින්ද ලොල් ?lol.. me premakeerthige pic ekak daala thiyenne.. umba mona awurudde ipadila mona awurudde internet use karanna patan gaththa hujja kollekda danne ne, puluwannam, premakeerthige wife liyapu "Premakeerthini" potha hoyala kiyawapan.eeke thiyanawa kawda premakeerthiwa meruwe kiyala..
internet use karanna dena gaththta.. umbala wage ewunta budhdhiya denna behe ne..
එතකොට ව්ජය කුමාරතුග මැරුවෙ කවුද???ලැජ්ජ නැද්ද බන් මෙහෙම නිවට වෙන්ඩ.

lol.. me premakeerthige pic ekak daala thiyenne.. umba mona awurudde ipadila mona awurudde internet use karanna patan gaththa hujja kollekda danne ne, puluwannam, premakeerthige wife liyapu "Premakeerthini" potha hoyala kiyawapan.eeke thiyanawa kawda premakeerthiwa meruwe kiyala..
internet use karanna dena gaththta.. umbala wage ewunta budhdhiya denna behe ne..
.හරි හරි ජෙප්පෝ උපාසකයෝ.

මිනි මරුවො තින්දු කරවන්නෙ මැරුන එකාගෙ ගෑනි ලියන පොතකින්ද ලොල් ?එතකොට ව්ජය කුමාරතුග මැරුවෙ කවුද???ලැජ්ජ නැද්ද බන් මෙහෙම නිවට වෙන්ඩ.
![]()
තද වෙලා සහෝදරයට..හරි හරි ජෙප්පෝ උපාසකයෝ.
![]()
අනුර කුමාරලාට හොඳට කතා කරන්න පුලුවන්... මිනිස්සුන්ට වදින විදියට.... ඒත් උන් කරන්නේ යු එන් පී එකට කඩේ යන එක.... ඉස්සර උන සැහෙන්න හොඳට හිටියා... මම හිතන්නේ අනුර කුමාර මේක බිස්නස් එකක් කරගත්තා... වැල යන ඇතට මැස්ස ගහන්න.... උන් මහින්දගේ ආණ්ඩුවේ වැරදි විවෙචනය කරන තරම්.. ආණ්ඩුවේ ඒවා ගැන කතාකරන්නේ නෑ... එෆ්.සී.අයි.ඩි එක කට් කරන රාජිත, චම්පික ගැන මුකුත් ම කතා නෑ.. හැබැයි මාකට් වෙයි කියලා හිතෙන... ටොපික්ස්.. තියාගේන මරනවා... එක්ටා එකත් මාකට් වෙනවා කියලා දැන ගත්තම තමයි උන් කතා කරන්න පටන් ගත්තේ.. ඔය විජිත හෙරත් ලට එහේම දැන් සැප වල රහ වැටිලා තියෙනනේ.... දන්න එවුන් ගෙන් හොයලා බලන්න උන් ගන්න ආතල්... උන්ගේ පක්ශේ ප්‍රතිපත්ති, නායකයා... කැට හොල්ලන සාමජිකයො ඔක්කොම උන්ට මාර්කට් කරන වෙළඳ බඩු....
