JVP Ponnayo

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අනුර කුමාරලාට හොඳට කතා කරන්න පුලුවන්... මිනිස්සුන්ට වදින විදියට.... ඒත් උන් කරන්නේ යු එන් පී එකට කඩේ යන එක.... ඉස්සර උන සැහෙන්න හොඳට හිටියා... මම හිතන්නේ අනුර කුමාර මේක බිස්නස් එකක් කරගත්තා... වැල යන ඇතට මැස්ස ගහන්න.... උන් මහින්දගේ ආණ්ඩුවේ වැරදි විවෙචනය කරන තරම්.. ආණ්ඩුවේ ඒවා ගැන කතාකරන්නේ නෑ... එෆ්.සී.අයි.ඩි එක කට් කරන රාජිත, චම්පික ගැන මුකුත් ම කතා නෑ.. හැබැයි මාකට් වෙයි කියලා හිතෙන... ටොපික්ස්.. තියාගේන මරනවා... එක්ටා එකත් මාකට් වෙනවා කියලා දැන ගත්තම තමයි උන් කතා කරන්න පටන් ගත්තේ.. ඔය විජිත හෙරත් ලට එහේම දැන් සැප වල රහ වැටිලා තියෙනනේ.... දන්න එවුන් ගෙන් හොයලා බලන්න උන් ගන්න ආතල්... උන්ගේ පක්ශේ ප්‍රතිපත්ති, නායකයා... කැට හොල්ලන සාමජිකයො ඔක්කොම උන්ට මාර්කට් කරන වෙළඳ බඩු....

    ජේවීපී කාරයො ප්‍රා එකට තාම බයයි
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo

    eka maha moda kathavak ne... as arala balana ona kenekta therenawa lankawata mokada venne kiyala... demalu uthuren balaya alla gannawa, thambi hamathanama balaya allanawa... un degolontama thaman gema paksa tiyenawa(TNA, Muslim congress) .

    Anika lankawe pradana paksha deka(Slfp,UNP) kohomath Muslim untai demala untai puka denawa... ehew eke mchn jathiyak janmayak nathi mehema deshapalanayak vatinawada ?

    ubelata oka therei mchn... jvp eke inna napunsakayo eda jaffna university eke vechcha prashnayath boru kiyala yata gahuwaneda mchn ? boruwata unta ravatenna epa.. paksha pata atha arala rata jathiya agama gana hithapn... sinhala unta tiyenne me rata vitarai mchn... poddak ekath hithala katha karapn...


    Translate above for those who can not read.....

    ඒක මහ මෝඩ කතාවක් නේ... ඇස් ඇරල බලන ඔන කෙනෙක්ට තේරෙනව ලංකාවට මොකද වෙන්නෙ කියල... දෙමලු උතුරෙන් බලය අල්ල ගන්නව, තම්බි හැමතනම බලය අල්ලනව... උන් දෙගොලොන්ටම තමන් ගෙම පක්ස තියෙනව(ඨ්ණැ, Mඋස්ලිම් cඔන්ග්‍රෙස්ස්) .

    අනික ලංකවෙ ප්‍රධාන පක්ශ දෙක(Sල්ෆ්ප්,Uණ්ඵ්) කොහොමත් මුස්ලිම් උන්ටඉ දෙමල උන්ටයි පුක දෙනව... එහෙව් එකෙ මචන් ජතියක් ජන්මයක් නැති මෙහෙම දෙශපාලනයක් වටිනවද ?


    ඒක මහ මෝඩ කතාවක් නේ... ඇස් ඇරල බලන ඔන කෙනෙක්ට තේරෙනව ලංකාවට මොකද වෙන්නෙ කියල... දෙමලු උතුරෙන් බලය අල්ල ගන්නව, තම්බි හැමතනම බලය අල්ලනව... උන් දෙගොලොන්ටම තමන් ගෙම පක්ස තියෙනව(TNA,MUslim congress) .

    අනික ලංකවෙ ප්‍රධාන පක්ශ දෙක(SLFP,UNP) කොහොමත් මුස්ලිම් උන්ටඉ දෙමල උන්ටයි පුක දෙනව... එහෙව් එකෙ මචන් ජතියක් ජන්මයක් නැති මෙහෙම දෙශපාලනයක් වටිනවද ?

    උඹලට ඕක තෙරෙයි මචන්... ජ්ව්ප් එකෙ ඉන්න නපුන්සකයො එද ජැෆ්නා යුනිවෙර්සිට්ය් එකෙ වෙච්ච ප්‍රශ්නයත් බොරු කියල යට ගැහුවනෙද මචන් ? බොරුවට උන්ට රැවටෙන්න එපා.. පක්ශ පට අත ඇරල රට ජතිය ආගම ගැන හිතපන්... සින්හල උන්ට තියෙන්නෙ මෙ රට විතරයි මච්න්... පොඩ්ඩක් එකත් හිතල කතා කරපන්...
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කාගෙද මේ බලවේගේ..:lol:


    13886330_1780854272201288_4901619888005267308_n.jpg
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මට ජ වි පෙ එපා වුණේ .. උන් තමයි ඉස්සෙල්ලම පැරදුන අයව ජාතික ලයිස්තුවෙන් ගත්තෙ... ප්‍රතිපත්තිය නම් ප්‍රතිපත්තිය.. පැරදෙනව කියන්නෙ මිනිස්සු එපා කියන එකනෙ .. එහෙම අය කොච්චර හොද උනත් අරගන්න හොද නැ ප්‍රතිපත්ති ගරුක නම් ..අපි විබාගයක් ෆේල් උනාම අපි කොච්චර පන්තියේ දක්ශ උනත් විබාගේ ෆේල්නම් පාස් කරල දෙන්නෙ නැ නෙ කවුරුවත් ..

    හැබැයි ජෙප්පො හොද නැ කියන්නෙ අනිත් එවුන් හොදයි කියන එකත් නෙවී
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙයා කියන කරන සමහර දේවල් අනුමත කරන්න අමාරු උනත් මේ කියල තියෙන කතාවෙනම් සෑහෙන ඇත්තක් තියෙනව
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    සමහරවිට උබ JVP එකට අකමැති නිසා මේක අහන එකක් නැති වෙන්න පුළුවන්. පුලුවන්නම් අහල බලපන්.
     

    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    කථාව ඇත්ත මාත් JVP කලින් දැන් නම් JVP උන්ව පෙන්න බැ, අනුරලා සෙට් එක හම්බයන්ට දෙමළුන්ට පුක දෙනවා
     

    waligamaya

    Well-known member
  • ඕන මෝඩයෙක්ට මිනිස්සුන්ගේ ලේ රත්කරලා ජතිවදේ ආගම වදේ අවුස්සලා කතාක්රන්න් පුළුවන්, මිනිසු එවෙලාවේ හිතන්නේ මු තමයි අපේ වීරයා ගැලවුම් කාරයා. නමුත් බෙදුණු මිනිස්සු එකතුකාරන එක ලෙසිදෙයක් නෙවෙයි, හැම ජතීවදියංඅ ආගම වදියෙක්මයම මිනිසුන් එකතු කරන්න කටයුතු කරන මිනිහව මු අපේ ජාතියට කෙලවනවා කියල පහර ගහනවා. සිංහල ජතිවදියටත්, දෙමල ජතිවදියටත්, මුස්ලිම් ජතිවදියටත්, කිතුනු ආගම වදියටත් ජවිපෙ පොදු හතුරෙක්.
     
    Last edited:
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    කථාව ඇත්ත මාත් JVP කලින් දැන් නම් JVP උන්ව පෙන්න බැ, අනුරලා සෙට් එක හම්බයන්ට දෙමළුන්ට පුක දෙනවා

    ඔව්, පක්ෂයක් විදියට තිබ්බ මොරාල් එක එයාලගෙ නැහැ දැන්, දැන් බලද්දි තවත් එක දේශපාලන පක්ෂයක් විතරයි. ඉස්සර නිවැරදි මතය පමණක් නියෝජනය කළ අය දැන් තමන්ට වඩාත් වාසි දායක මතය ඉදිරිපත් කරනව පාකිෂික යන්ට වඩා පක්ෂය ගැන හිතනව කියලයි මට හිතෙන්නෙ,