Marriage Proposal Problem.

Tequiila

Member
Aug 17, 2012
360
18
0
USA
මචන්ලා මම දැන් අවුරුදු 4 Canada වල ඉන්නෙ. කලවයසත් හරි නිසා පහුගිය කාලේ ගෙදරිනුත් බර බරේ නිසා ලංකාවට ඇවිත් ගිය සතියේ මම ගියා proposal එකක් බලන්න.

අම්මල තමා කතාකරගෙන තිබුනේ.. එයාල ටිකක් අදුරන කට්ටියක්. family එක හොඳයි, කෙල්ලත් කියන්න වරදක් නෑ, පෙනුම තියනව, ලොකුවට ඉගෙනගේනනම් නෑ A/L කරල ඊට පස්සේ Management Diploma එකක් කරල දැන් private company එකක වැඩ කරනව.

දැන් ටික දවසක් අපි දෙන්න කතා බහ කරනව, ඒත් සීන් එක කියන්නෙ මට එයා ගැන එහෙම ලොකුවට feeling එකක් එන්නෙ නැහැ. එයා මට කැමති, ගෙදරටත් කියල මට කැමති කියල දැන් එයාලගේ ගෙදරින් අපේ ගෙදරට කියල.

අපේ ගෙදරින් දැන් මට කරදරේ ඉක්මනට තීරණයක් ගන්න කියල. ඒත් මට තාම හිත ගන්න බෑ මොකද කරන්නේ කියල. එයා එයාගේ යාලුවටත් කියලලු මන් ගැන. එහෙම marry කරන්න ඕනෙ කියල කිසිම feeling එකක් නැතුව ගෙදර අයට ඕනවට marry කරල පස්සේ අවුල් වෙයිද කියන ප්‍රශ්නේ තමා මට දැන් තියෙන්නෙ.

උඹලත් ඔය වගේ proposal වලින් කෙල්ලෝ බලල අත්දැකීම් එහෙම ඇතිනේ, මටත් පොඩි advice එකක් දෙන්නකෝ මේ ගැන. මම මොකක්ද ගන්න ඕනෙ තීරණේ කියල.


.....................

පසු ලිවිම..

මේකට reply කරපු හැමෝටම thanks. මම තීරණයක් ගත්ත, ඒ කියන්නෙ මම තවත් එයාට බලාපොරොත්තු දෙන්නෙ නැතුව මම කෙලින්ම කිව්ව මට මේක කරන්න බෑ කියල. මගෙ පවුලේ අයගේ වගේම එයාගේ පවුලේ අයගෙත්, එයාගෙත් බලාපොරොත්තු නැති උනා.. ඒත් මන් අකමැති කෙනෙක් බැඳල මගෙ ජීවිතේ අවුල් කරගන්න මට කිසිම උවමනාවක් නෑ. තාත්ත මට මට කියපු දේවල් මට මෙතන කියන්න බෑ මම කවදාවත් බලාපොරොත්තු උනේ නෑ මගේම තාත්ත මට එහෙම බනි කියල. මම එයාලගේ බලාපොරොත්තු කවදාවක් කඩ කරල නෑ, ඒත් මගෙ ජීවිතේ වැදගත් දේක තීරණේ මගෙ කැමැත්තෙන් ගන්න ඕනෙ, මම එක එයාලට තේරුම් කරල කිව්ව.

මේකට reply කරපු හැමෝටම බොහොම ස්තුති. මම අයෙත් Canada යනවා, ඒ යන්නෙ ගොඩක් දේවල් හිතේ තියාගෙන.. අනාගතේ ගැන හොඳ විදිහේ බලාපොරොත්තු තියාගෙන මම ඔයාලගෙන් සමුගන්නම්.
 
Last edited:
  • Like
Reactions: king_pandukabaya

Pissuda Oii

Banned
Jul 21, 2016
394
33
0
matath doctor kenekgen awa propo ekak..mamath dan umbe situation eke inne...hehe..lol ban..patta habai proposal ekakin love kerena ekath...:yes::yes:
 

Tequiila

Member
Aug 17, 2012
360
18
0
USA
කල් ගන්නේ නැතුව දැම්ම බැ කව්වානම් තමයි හොද නැත්නම් උඹත් අමාරුවේ කෙල්ලත් අමාරුවේ :rolleyes:

ඒක තමා බන්, බොරුවට hopes දීලත් පව් නේ..
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අද කාලේ මොලේ තියෙන කෙල්ලෙක් හොඳට සල්ලි තියේ නම් මැට්ටෙක් නෙමේ නම් පෙනුමත් තියේ නම් අහු වුනොත් අතාරින්නේ නැ ඒ කොල්ලව,:rolleyes::rolleyes:
බඳින්න එවරෙඩි:D:D

 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    කල් ගන්නේ නැතුව දැම්ම බැ කව්වානම් තමයි හොද නැත්නම් උඹත් අමාරුවේ කෙල්ලත් අමාරුවේ :rolleyes:
    11.gif
    11.gif
    11.gif
    :yes:
     

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    Tho ponnayak unata api pali da ?

    දෙයක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ගේ comment විතරයි බන් මට වැදගත්. උඹල වගේ මෙලෝ වැඩක් නැති අපතයොන්ගෙන් මීට වඩා හොඳ comment එකක් බලාපොරොත්තු වෙන්න බෑ. :lol:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    පොඩ්ඩක් ආශ්‍රය කරලා හම්බවෙන්න පලයං.
     

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    අද කාලේ මොලේ තියෙන කෙල්ලෙක් හොඳට සල්ලි තියේ නම් මැට්ටෙක් නෙමේ නම් පෙනුමත් තියේ නම් අහු වුනොත් අතාරින්නේ නැ ඒ කොල්ලව,:rolleyes::rolleyes:
    බඳින්න එවරෙඩි:D:D


    එහෙම කසාද බැඳල වැඩක් තියනවද බන්.. ඒ කෙල්ල හොඳයි මම නෑ කියන්නෙ නෑ, ඒත් බඳින්නම ඕනෙ කියල කිසි feeling එකක් නැහැ බන් එකයි අවුල.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Feeling nattan badinna epa ban epa weyne.ita passe feeling ena kellek dekka gaman marriage eka epa wei.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    ලොකූවට කැමැත්තක් නැත්තං ඒ ගැනු ළමයට අකමැති කියන්න . දෙමව්පියන් සතුටු කරන්න ඕනෙ කියලා ඔය වගේ තිරණ ඉක්මනින් ගන්න එපා .
    අනිත් එක proposal එකක් ආව ගමන් ම marry කරන්න දඟලන්නෙ ඇයි .
    මුලින්ම දෙන්න ටික කාලයක් ආශ්‍රය කරන්න . ගැලපෙන්නේ නැත්තං දෙන්න කතා වෙලා තීරණයක් ගන්න .
     

    Tequiila

    Member
    Aug 17, 2012
    360
    18
    0
    USA
    ලොකූවට කැමැත්තක් නැත්තං ඒ ගැනු ළමයට අකමැති කියන්න . දෙමව්පියන් සතුටු කරන්න ඕනෙ කියලා ඔය වගේ තිරණ ඉක්මනින් ගන්න එපා .
    අනිත් එක proposal එකක් ආව ගමන් ම marry කරන්න දඟලන්නෙ ඇයි .
    මුලින්ම දෙන්න ටික කාලයක් ආශ්‍රය කරන්න . ගැලපෙන්නේ නැත්තං දෙන්න කතා වෙලා තීරණයක් ගන්න .

    එහෙම එකකුත් තියනව. අපේ ගෙදර අයට ඒ කෙල්ලගේ ගෙදර අයට තියන හදිස්සිය මට නෑ. මෙයාල දැන් කියන්නෙ මම යන්න කලින් අඩුම ගානෙ engagement එකවත් අරන් යන්න කියල. ඕව කරන්න පුලුවන්ද බන් ඔහොම හදිස්සි වෙලා. :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එහෙම කසාද බැඳල වැඩක් තියනවද බන්.. ඒ කෙල්ල හොඳයි මම නෑ කියන්නෙ නෑ, ඒත් බඳින්නම ඕනෙ කියල කිසි feeling එකක් නැහැ බන් එකයි අවුල.

    මන් කිව්වේ මචන් අද කලේ බදින්න ඉන්න කෙල්ලෝ සල්ලි තියෙන මෝඩයෙක් නොවෙන සාමාන්‍ය පෙනුමත් තියෙන එකෙක් හම්බුනාම කැමති වෙනවා ටක් ගාල,
    එකයි මන් කිවේ,

    කවුරු බැන්දත් උඹේ ජීවිතේ නිසා හොදට හිතල මාතල තීරණයක් ගනින්,
    හදිස්සි වෙන්නත් එපා,පරක්කු වෙන්නත් එපා.
    :):)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔය වගේ තීරණ නම් හදිස්සියෙන් ගන්න එපා මචන් :yes: ඉක්මනින් විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසුතවේ :sorry:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔව් බන්.. ඕක අපේ ගෙවල් වල අයට තේරුම් කරන එක තමා අවුල. :sorry:

    uba canada kivva hinda proposal ei daily 1000k witara.thorala hitha full satis hodama ekak marry karapan.gedarata tawa balamu kiyapan ona taram innawa kiyala;)anika dan lankawe inna podi kelloth godak mature ubata tiyena love ekata newe canada penaganna one hinda kemathi kiyay.