මචාහං පොඩ්ඩක් air port එකේ වැඩ කරන කෙනෙක්ගෙන් අහපන් මචාහං අතුකේ තත්වේ කොහොමද කියල.ඔය පොඩි පොඩි අයගෙන් නෙමේ ටික හොද තැනක ඉන්න කෙනෙක්ගෙන්.ඇහුවොත් කියයි කොහොමද ඇතුලේ තත්වේ කියල..air port එක දැන් තියෙන තත්වේ අනුව run කරන්න බැ.අවශ්‍ය තාවයට වැඩා කට්ටිය වැඩි..ගොඩක් අයගේ ජොබ් එක sure නැ.මිනිස්සු ඇතුලේ ඉන්නවා වැඩක් නැ කරන්නඑති පඩි තියෙනවා..රජයට මේ ආයතන ගෙනියන්න බැ.air ලංකා එකත් reject වෙන සීන් එකක් තියෙන්න ඉස්සරහට වෙන රටවල් වලින්..privet කරොත් ගොඩක් අයට ජොබ් නැති වෙනවා..මේවා කිවූවොත් රේප් කැපෙනවා..එත් පක්ෂ පාට වලට වෙන් වෙලා ඉන්න නැතිව ඇත්ත තත්ව තත්වේ බලන්න..කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා...එත් ඕවා කියල මෙගේ රෙපුත් කපාගෙ තරහ කාරයෝ ඇතිකරගන්න කඩේ යනවා කියල අහගන්නත් බැ.මම මෙහෙම කියන්නම් රෙටේ ආර්ථිකය තියෙන්නේ අන්තිම ගැට්ටේ.


එත් ඕවා කියල මෙගේ රෙපුත් කපාගෙ තරහ කාරයෝ ඇතිකරගන්න කඩේ යනවා කියල අහගන්නත් බැ.මම මෙහෙම කියන්නම් රෙටේ ආර්ථිකය තියෙන්නේ අන්තිම ගැට්ටේ.
raajya anshaye padi wadi karanna unaa.. eka hinda raajya wiyadam wadi unaa.. eka piyawanna thawa naya ganna unaa..