මචන් උබලට https://torrentz.eu website එක වැඩ කරනවද..?
මගේ වැඩ නැනේ. "Torrentz will always love you. Farewell." කියලා msg එකක් එනවා. මේ සයිට් එකට මොකද වුනේ කියලා internet එකේ වත් හොයාගන්න නැ.
Torrent වෙන search engine මොනවද තියෙන්නේ බන්...?

Last edited: