• Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මේ කියන්න යන්නෙ NSBM එකට අලුතෙන් join wena වෙන university ගැන.

    01.Slippery Rock University of Pennsylvania-USA

    මේකේ rank එක්ක ගැනනම් මට හොයාගන්න බැරි උනා හැබැයි මේකෙන් degree gගොඩක් එනවා කියලා තමයි ආරංචිය.

    myhc_210079.jpg



    090915c_inline-1.jpg



    මේකෙන් offer කරන degree:
    01. Bio science
    02. computing
    03. physical
    04. chemistry
    05. Engineering
    06. Management


    නිල නොවන ආරංචියක් තියෙනවා තවත් usa university 03ක් එක්ක degree දෙන්න සූදානම් කියලා ඒක එනකන් බලං ඉදීමක් තමයි තියෙන්නෙ.

    02. Victoria University, Melbourne-Australia

    මේක ගැනනම් හැමෝම දන්නවනේ. මේ දවස් වල rank අතින්නම් ටිකක් down හැබැයි.. Rank එක 601-650ත් අතර (qs)

    p11.jpg


    offer කරන degree
    01. Engineering

    03.Stockholm University-Sweden

    rank එක අතින්හ් හොද uni එකක්. qs rank එක 182.

    stockholm-university.jpg


    offer කරන degree;
    01 master of science :
    01 computer science
    02.Engineering
    02. MA

    03: PHD


    අනෙක් විශේශතම එක තමයි University collage of dublin එනවලු අයිත්.:love::love::love:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,135
    1
    12,998
    113
    Gotham City
    මන් හිතන්නේ හෝමාගම හදන ග්‍රීන් යුනිවර්සිටි එකෙ ඔව්වා පටන් ගන්නෙ .
    ග්‍රීන් යුනි එකනම් පට්ට .මන් හිතන්නෙ ලංකාවෙ ඒවගෙ සුපිරි යුනි එකක් හැදුවමද කොහෙද ?? පෙනුමෙන් වගේම වැඩ වලිනුත් සුපිරි උනා නම් තවත් සිරා
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    NSBM eke top up degree nadda

    මන් හිතන්නේ හෝමාගම හදන ග්‍රීන් යුනිවර්සිටි එකෙ ඔව්වා පටන් ගන්නෙ .
    ග්‍රීන් යුනි එකනම් පට්ට .මන් හිතන්නෙ ලංකාවෙ ඒවගෙ සුපිරි යුනි එකක් හැදුවමද කොහෙද ?? පෙනුමෙන් වගේම වැඩ වලිනුත් සුපිරි උනා නම් තවත් සිරා

    wada supiri wei issarahata.. dannam goraka wada tynawa administrator eke..:baffled: ow ekata thamayi patan ganne..
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Dublin තමා ලෙසටම තිබ්බේ. මුන් උන්ගෙ නීති වලට උඩින් ගියානේ නලක සමනල්ලු ! :D
    දැන් වත් දෙයියනේ කියලා 2nd Year repeat තියන උන් 3rd Year ගන් නැතුව හිටියොත් හොදා !
    නැත්තන් NSBM නමත් Recognition එකත් අතවරයට ලක් වෙනවා !
    නැත්තන් UGC එව්වා තම සදා කල් :sorry:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හිතුවක්කාරයා;20512985 said:
    sep walalu bn dan wada iwarailu

    එහෙමද දෙයියනේ කියලා ඇරපියකො. තව කල් බලන්නේ අපරාදේනේ :sorry:
    අපිත් පෝලිමේ ඉදලා මෙකට ම්උල් ගල තියන්න ගියා !
    2014 හදලා දෝතට දැනවැයි කියපු එක :confused:

    562899_418700104831737_1562335969_n.jpg
     

    SaLiTHaS77

    Well-known member
  • එහෙමද දෙයියනේ කියලා ඇරපියකො. තව කල් බලන්නේ අපරාදේනේ :sorry:
    අපිත් පෝලිමේ ඉදලා මෙකට ම්උල් ගල තියන්න ගියා !
    2014 හදලා දෝතට දැනවැයි කියපු එක :confused:


    :yes::yes:
     
    • Like
    Reactions: chethana kalan

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ganan kohoma weyda danne na owage?

    ගණන් උඩ යනෝ ලු. UGC Degree තමා අඩුවට තිබ්බේ.
    MIS UGC එක තිබ්බේ ලක්ස 3 ට. 2013 ලක්ස 5 උනා. ග්‍රීන් කැම්පස් උනහම ලක්ස 8 වෙනවා.
    එතකොට ෆොරින් උපාධිත් ගණන් උඩ යාවි :eek:

     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ගණන් උඩ යනෝ ලු. UGC Degree තමා අඩුවට තිබ්බේ.
    MIS UGC එක තිබ්බේ ලක්ස 3 ට. 2013 ලක්ස 5 උනා. ග්‍රීන් කැම්පස් උනහම ලක්ස 8 වෙනවා.
    එතකොට ෆොරින් උපාධිත් ගණන් උඩ යාවි :eek:


    foreign ewa 12-20 th atharata yanwa kiyala thamai aranchiya.. danuth ugc eka ganna bahane 9 k nathuwa.. green ekata giyahama 10 k 12 k wei ekath..