• Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Dublin තමා ලෙසටම තිබ්බේ. මුන් උන්ගෙ නීති වලට උඩින් ගියානේ නලක සමනල්ලු ! :D
    දැන් වත් දෙයියනේ කියලා 2nd Year repeat තියන උන් 3rd Year ගන් නැතුව හිටියොත් හොදා !
    නැත්තන් NSBM නමත් Recognition එකත් අතවරයට ලක් වෙනවා !
    නැත්තන් UGC එව්වා තම සදා කල් :sorry:

    එකනම් ඇත්ත හැබැයි....
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    මං මෙහෙම කියන එකෙන් අවුලක් හිතන්න එපා !
    දෙවෙනි අවුරුද්දේ රිපීට් තියන් තුන්වන අවුරුද්දට යන එක අප්සැට්.
    පද්ධතියම අවුල් වෙනවා.
    සාධාරණ හේතු නිසා එකෙක් දෙන්නෙක් ඉන්න හැකි..
    ඒත් ලොකු සෙට් එකක් ඉන්න බෑ..මං දකින විදිහට වැරැද්ද ලමයිගේ නෙවෙයි. :rolleyes:
    NSBM එකෙන් ලමයිව මීට වඩා ෆෝම් කරවලා ගන්න ඕනි කියන එක මගේ හැගීම. :yes:
    s/w competition, web site competition, අලුත් දේවල් හොයන events, tute class revision Alumini, සෙනග "ඉන්න" ලොකු company වලින් තියන lectures, ඔව්ව ටහිකෙන්න තියෙන්න ඔනි.(2011-2014 ඔව්ව කිසි දෙයක් නෑ)
    අවුරුදු උත්සව වෙසක් පොසොන් දන්සැල් ටැලන්ට් වාහන සේදිලි රැලි අනං මනං වලට තියන නැමිල්ල අරවට නැති එක පට්ටම අවුල්.
    දැන් අපිට වැඩක් නැති උනත්..
    ඉස්සරහට එන කොල්ලො කෙල්ලො ටිකට
    Green University කිවම industry එකේ
    IIT, Moratuwa uni වගෙ පිලි ගැනීමක් ලැබෙන විදිහට උනොත් ඇරෙන්න
    මේකත් නිකන් E-"සොෆ්ට්" වගේ වෙයි.:sorry::sorry:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City

    මචං මේකෙ කොර්සස් කරන්න ඕන සුදුසුකම් මොනවද බන් ?
    වයස එහෙම සීමාවක් තයෙනවද ??
    විස්තරයක් නැද්ද ?? මේක තියෙන්නෙ අපේ ගෙවල් පැත්තෙ
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හිතුවක්කාරයා;20513105 said:
    foreign ewa 12-20 th atharata yanwa kiyala thamai aranchiya.. danuth ugc eka ganna bahane 9 k nathuwa.. green ekata giyahama 10 k 12 k wei ekath..

    ටහිකේ මිලියනක් !
    හොද වෙලාවට අවුරුදු කීපයක් කලින් ඉපදුනා !
    නැත්තන් උපාධි කෙරුවාව සිහිනයක් මට නං :)

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මචං මේකෙ කොර්සස් කරන්න ඕන සුදුසුකම් මොනවද බන් ?
    වයස එහෙම සීමාවක් තයෙනවද ??
    විස්තරයක් නැද්ද ?? මේක තියෙන්නෙ අපේ ගෙවල් පැත්තෙ

    ආච්චිලත් ඉන්න්වා බං HRM Degree වලට :D
    ෆොරින් එව්වට නං උසස් පෙල නැතුවත් ෆවුන්ඩේශන් කෝස් කරල ගියෑකි.
    UGC Approved එව්වට උසස් SSS අනිවා :D
    NSBM.lk ගිහින් බලාන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    ආච්චිලත් ඉන්න්වා බං HRM Degree වලට :D
    ෆොරින් එව්වට නං උසස් පෙල නැතුවත් ෆවුන්ඩේශන් කෝස් කරල ගියෑකි.
    UGC Approved එව්වට උසස් SSS අනිවා :D
    NSBM.lk ගිහින් බලාන්.

    අහ් තැන්ක්ස් මචං.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මං මෙහෙම කියන එකෙන් අවුලක් හිතන්න එපා !
    දෙවෙනි අවුරුද්දේ රිපීට් තියන් තුන්වන අවුරුද්දට යන එක අප්සැට්.
    පද්ධතියම අවුල් වෙනවා.
    සාධාරණ හේතු නිසා එකෙක් දෙන්නෙක් ඉන්න හැකි..
    ඒත් ලොකු සෙට් එකක් ඉන්න බෑ..මං දකින විදිහට වැරැද්ද ලමයිගේ නෙවෙයි. :rolleyes:
    NSBM එකෙන් ලමයිව මීට වඩා ෆෝම් කරවලා ගන්න ඕනි කියන එක මගේ හැගීම. :yes:
    s/w competition, web site competition, අලුත් දේවල් හොයන events, tute class revision Alumini, සෙනග "ඉන්න" ලොකු company වලින් තියන lectures, ඔව්ව ටහිකෙන්න තියෙන්න ඔනි.(2011-2014 ඔව්ව කිසි දෙයක් නෑ)
    අවුරුදු උත්සව වෙසක් පොසොන් දන්සැල් ටැලන්ට් වාහන සේදිලි රැලි අනං මනං වලට තියන නැමිල්ල අරවට නැති එක පට්ටම අවුල්.
    දැන් අපිට වැඩක් නැති උනත්..
    ඉස්සරහට එන කොල්ලො කෙල්ලො ටිකට
    Green University කිවම industry එකේ
    IIT, Moratuwa uni වගෙ පිලි ගැනීමක් ලැබෙන විදිහට උනොත් ඇරෙන්න
    මේකත් නිකන් E-"සොෆ්ට්" වගේ වෙයි.:sorry::sorry:

    මෙහෙමයි සීන් එක.. අලුතින් එන batch වල ඉන්න ගොඩක් උන් අනෙක් එකාට වඩා මට සල්ලි තියෙනවා කියලා පෙන්නන මානසිකත්තවයෙන් ඕකට එන්නෙ මුල්ම් දවස් ටිකෙ.. මොකක් හරි කමක් නැහැ event එකට ගිහින් fb profile pic එකට ඇර ගනන තියෙනවනම් උනට එච්චරයි. මම csc club එකෙ president කිව්වා මම lලංකාවේ එක්තරා ලොකු ආයතනයක workshop එකක් set කරලා දෙන්නම් කියලා . ඒ උනාට ඌට කාර් ලෙවකන එකකක් ලොකු උනා.මම සද්දේ නැතුව හිටියා. ගොඩක් එව්න් එන්නෙ ආතල් gගන්න.සුලු පිරිසක්. උන් වැඩ්ඩො වෙනවා. මොකද උන් උනන්දුවෙන් වැඩ කරන නිසා. ඔන්න ඕකයි තත්වේ.. මේක ඇතුලට strong union එකක් ඕන dදැන්. මේකේ ඉන්න උන්ගෙ බොලද මානසිකත්වය nනැති කරන්න.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    American Degrees soon at NSBM
    NSBM the Nation’s Premier Degree School will launch degree programmes affiliated to SRU, State University of Pennsylvania, United States very soon.

    A letter of intent on this regard was signed and exchanged between Dr. E A Weerasinghe – Vice Chancellor of NSBM and Dr. Cheryl J. Norton President of SRU on 8th of January 2016. This will bring the opportunity to Sri Lankan students to follow world-class American degree programmes in the fields of Bio-Science, Chemistry, Physics, Computing and Management at NSBM Green University.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    dan dublin nedda mchn,man hituwa dublin kela wei kiyala.dublin eken exam date dana dawas walata nibm office eke un gedara.un dublin uni eka hena simple aran hitiye unge rules ganan ganne nethuwa,dan americawe loweth nethi uni aragena
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Dublin aye enawada ? Math nawaththapu eka Green ekema Complete karanna one :yes: Hadapnko ikmanata redda:rofl::rofl:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Dublin තමා ලෙසටම තිබ්බේ. මුන් උන්ගෙ නීති වලට උඩින් ගියානේ නලක සමනල්ලු ! :D
    දැන් වත් දෙයියනේ කියලා 2nd Year repeat තියන උන් 3rd Year ගන් නැතුව හිටියොත් හොදා !
    නැත්තන් NSBM නමත් Recognition එකත් අතවරයට ලක් වෙනවා !
    නැත්තන් UGC එව්වා තම සදා කල් :sorry:

    Meka nam dan naha kolloo. 76 k idapu cs batch eke ucd reg kale 23i. Eka repeat ekakwath reg kale naha