ජිංතක ජිල්ලබකිට;20513217 said:හාවඩ් රිටර්න් එකක්! ඌ ලිඳේ!![]()
හරියටම ලිදේද?
නිරිසතුන්ගේ විනොදය..
ජිංතක ජිල්ලබකිට;20513217 said:හාවඩ් රිටර්න් එකක්! ඌ ලිඳේ!![]()
ඔයා ඔය කියන දේ දැන් මෙයාට තේරුනත් පිළිගන්න කැමති නෑ. මොකද එතකොට සෝවාන් කියල බොහොම ආසාවෙන් දාගත්ත ඔටුන්න තමන්ගේම අත් දෙකෙන් ගලවන්න වෙන නිසා. එහෙම දෙයක් කරන්න මෙයාගෙ මානය ඉඩ දෙන්නෙ නෑ. මෙයාට උත්තර දෙන්න බැරි උන දේකට මම උත්තර දුන්නම, ඒකට තරහ ගිය විදිහෙන් මම ඒක වටහා ගත්ත. පස්සෙ කියනව මෙයාව අපහසුතාවයට පත් කරන්න ඒ ප්‍රශ්ණය අහපු කෙනෙයි මායි plan කරලලු ඒක කලේ. එහෙම plan එකක් තිබ්බනම් මට කලින් උත්තරයක් දුන්නනම්, අපහසුතාවයට පත් වෙන්නෙ අපිනෙ. බොළඳ තර්ක.මෙයාට වඩා ධර්මය දන්නා කෙනෙක් ඉන්න විදිහක් නෑ කියල තමයි මෙයා හිතාගෙන ඉන්නෙ. මම තරම්වත් අභිධර්මය දන්නේ නැත්නම්, අර හාමුදුරුකෙනෙක් එක්ක මූනට මුණ කතා කලොත් මෙයාට රෙදි නැතුව එන්න වෙන්නෙ. ඒකයි හාමුදුරුවරුන්ගේ බණ විවේචනය කරන්නේ. මොකද විවේචනය කරන එක ලේසියි. නිකමට මෙයාගෙ skylark account එකේ මෙයාගෙ පරණ threads වල titles ටික බැලුවම හිරිකිත හිතෙනව. එතනින් මෙයාගෙ මානසිකත්වය පේනවා. අපි මොනව කිව්වත් දැන් වල් පල දොඩවා දොඩවා වටේ යනව මිසක් මෙයා වැරද්දක් පිළිගන්නේ නෑ. මෙයාගෙ බොරුව පෙන්නවා අපි අපිට කරන්න පුළුවන් සේවය කලා. ආයෙත් එළකිරියේ කෙනෙක් මෙයාගේ බොරුවට අහු වෙන්නේ නෑ. ඒක මට ඇති.
ඉතින් තේරෙනවා ඇතිනේ බුදුරජානන් වහන්සේ අන් අයට හිත සුව පිණිස පවසන සුභාෂිතය සමහරක් අයට කොච්චර අප්‍රිය අමනාප වෙනවාද කියා.භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙ ව්‍යාකරණය දෙසනු ලබත් ම සැටක් පමණ මහණුන්ගේ මුවින්, උණුලේ නැඟින. සැටක් පමණ භික්ෂූහු "භාග්‍යවතුන් වහන්ස, දුෂ්කර ය, භාග්‍යවතුන් වහන්ස, ඉතා දුෂ්කර ය"යි ශික්ෂාපද ප්‍රත්‍යාඛ්‍යාන කොට හිනභාව සඞ්ඛ්‍යාත ගිහිබවට පෙරළුනහ. සැටක් පමණ මහණුන්ගේ චිත්තයෝ ආස්‍රවයන්ගෙන් උපාදාන රහිත ව මිදුනහ යි.
පින්වත් ජිංතක ජිල්ලබකිට,
මම දැක්කා මේ අධර්මවාදී, අවිනයවාදී පිරිස මට තරහ ගියාය, ඒ නිසා මම සෝවාන් නැතිය ආදී අර්ථ මතු කරන්න උත්සාහ ගන්නවා. මට තරහ ගියේ නම් නැහැ.
Skylark
මගෙ දෙයියෝ.... කවුද ඔබතුමා සෝවාන් නෑ කියපු දුශ්ඨයා.
ඌ ආර්ය උපවාදය කරගත්තානේද.මොහෙමත් මෝඩයෝ...!!
ඒක නෙවෙයි උතුමානනි..පොඩි පැනයක් තියනවා
විමසන්න.. අපේ අල්ලපුගෙදර පොඩි එකාට පන්තිනායකකම ලැබිලානෑ මේසැරේත්.මෑන් දැන් ගෙදර අවාම,පන්තිනායක කියලා පොඩි කාඩ්බෝර්ඩ් කෑල්ලක් ගහගෙන ඉන්නවා ෂර්ට් එකේ.පොඩි එකාට නිකන් පිස්සු ගතියක්ද ඒ?

ඔය පොඩි එවුන් ආසාවට කරන දේවල්නේ.
එච්චරක්යෑ ලොකු එවුනුත් එහෙම කරනවා නොවැ. මේ සමහරක් හිස් පුද්ගලයෝ මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ට කියන්නේ සිව් පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේ කෙනෙක්ය කියලා. සමහරක් විට ඒ හිමියොත් එහෙම්මම හිතාගෙන ඇති.
පොඩි එකානම් ගෙදර ආවාම එහෙම කාඩ් බෝඩ් කැල්ලක් ගහගෙන ඉන්නවාය කියමුකෝ. ඒත් සමහර හිස් පුද්ගලයෝ මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් සිව් පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේ කෙනෙක්ය කිය කියා නොයේක දිශා වලත් යනවානේ...
මේ තියෙන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන විස්තරයක්:
http://www.trekmentor.com/si/content/sanga/539
සමහර හිස් පුද්ගලයින්ට ඒත් තේරෙන්නේ නැහැ. සමහර විට පිස්සු ගතියක් වෙන්න පුළුවන්. මෙහෙමත් මෝඩයෝ...!!!
දහම් ගැටලුවකට පිලිතුරු ඉල්ලපුවාම හැන්ගිලා ඉන්න ඔබවහන්සේත් සෝවාන් යැයි කියන එකේ, මීවන පලනේ හිමියන් සිවුපිලිසිබියා පත් යැයි මිනිසුන් කීම අරුමයකැයි නැද්ද මම අහන්නේ....
දහම් ගැටලුවකට පිලිතුරු ඉල්ලපුවාම නිශ්ශබ්දව ඉන්න ශාස්තෘන් වහන්සේත් සම්මා සම්බුද්ධ යැයි කියන එකේ, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගත් මීවනපලානේ හිමියන් සිවුපිලිසිඹියාපත් යැයි සමහර මිනිසුන් කීම ඒ මිනිසුන්ගේ නරුමකමක්මැයි!
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වර්ගයේ අඛ්‍යාකත සංයුක්තයේ අබ්‍යාකත වර්ගයේ අත්ථත්ත සූත්‍රය:
http://thripitaka.org/view/sp/sp10/730
මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම:
http://www.trekmentor.com/si/content/book/540
යම් අයෙක් මම දාලා තියෙන ත්‍රෙඩ් වල මාතෘකා දැකලා ඒ පුද්ගලයාට හිරිකිත හිතුනා නම් එපමණකින් මගේ මානසිකත්වයේ දුර්වල බවක් තිබේ යැයිද, මම වල් පල් දොඩවනවා යැයිද, මම වරදවා ක්‍රියා කරනවා යැයිද, මම බොරු කරනවා යැයිද, මම මගේත් අන් අයගේත් අහිත පිණිස කටයුතු කරනවා යැයිද තීරණය කරනවානම් එය ඒ පුද්ගලයාගේ මුලාවක්මයි. එවන් ලෙස අන් අයට මාව ගෙන හැර දක්වනවානම් ඒ අන් අයත් මුලාවට පත් කිරීමක්මයි.
බුදුරජානන් වහන්සේත් අන් අයට අප්‍රිය අමනාප උවත් භූත කරුණු ඇසුරෙන්, සත්‍ය වචනයෙන්, සුදුසු කාලයේදී හිත පිණිස වන දෑ පවසනවා. ඒ ගැන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පන්නාසකයේ ගහපති වර්ගයේ අභයරාජ කුමාර සූත්‍රයේ [ අභයරාජ කුමාර සූත්‍රය - http://thripitaka.org/view/sp/sp5/108 ] විස්තර අඩංගුයි.
බුදුරජානන් වහන්සේ අන් අයට හිත සුව පිණිස පවසන සුභාෂිතය සමහරක් සංඝයාටම කොච්චර අප්‍රිය අමනාප වී ඇත්දැයි යම් වැටහීමක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා වර්ගයේ අග්ගික්ඛන්ධොපම සූත්‍රය [ අග්ගික්ඛන්ධොපම සූත්‍රය - http://thripitaka.org/view/sp/sp15/484 ] කියවා බැලීමෙන් ලබන්න පුළුවන්. එහි අවසානයේ මෙසේ සඳහන්:
ඉතින් තේරෙනවා ඇතිනේ බුදුරජානන් වහන්සේ අන් අයට හිත සුව පිණිස පවසන සුභාෂිතය සමහරක් අයට කොච්චර අප්‍රිය අමනාප වෙනවාද කියා.
යම් අයෙක් මම දාලා තියෙන ත්‍රෙඩ් වල මාතෘකා දැකලා ඒ පුද්ගලයාට හිරිකිත හිතුනා නම් එපමණකින් මගේ මානසිකත්වයේ දුර්වල බවක් තිබේ යැයිද, මම වල් පල් දොඩවනවා යැයිද, මම වරදවා ක්‍රියා කරනවා යැයිද, මම බොරු කරනවා යැයිද, මම මගේත් අන් අයගේත් අහිත පිණිස කටයුතු කරනවා යැයිද තීරණය කරනවානම් එය ඒ පුද්ගලයාගේ මුලාවක්මයි. එවන් ලෙස අන් අයට මාව ගෙන හැර දක්වනවානම් ඒ අන් අයත් මුලාවට පත් කිරීමක්මයි.
Skylark

දහම් ගැටලුවකට පිලිතුරු ඉල්ලපුවාම නිශ්ශබ්දව ඉන්න ශාස්තෘන් වහන්සේත් සම්මා සම්බුද්ධ යැයි කියන එකේ, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගත් මීවනපලානේ හිමියන් සිවුපිලිසිඹියාපත් යැයි සමහර මිනිසුන් කීම ඒ මිනිසුන්ගේ නරුමකමක්මැයි!
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වර්ගයේ අඛ්‍යාකත සංයුක්තයේ අබ්‍යාකත වර්ගයේ අත්ථත්ත සූත්‍රය:
http://thripitaka.org/view/sp/sp10/730
මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම:
http://www.trekmentor.com/si/content/book/540
දහම් ගැටලුවකට පිලිතුරු ඉල්ලපුවාම නිශ්ශබ්දව ඉන්න ශාස්තෘන් වහන්සේත් සම්මා සම්බුද්ධ යැයි කියන එකේ, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගත් මීවනපලානේ හිමියන් සිවුපිලිසිඹියාපත් යැයි සමහර මිනිසුන් කීම ඒ මිනිසුන්ගේ නරුමකමක්මැයි!
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වර්ගයේ අඛ්‍යාකත සංයුක්තයේ අබ්‍යාකත වර්ගයේ අත්ථත්ත සූත්‍රය:
http://thripitaka.org/view/sp/sp10/730
මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම:
http://www.trekmentor.com/si/content/book/540
ධර්මය විවෘත වෙන කාලෙට බොහෝ දෙනා ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරල නිවන් මග ගමන් කරනව. ඒ වගේම තවත් පිරිසක් ඒ ධර්මයට සහ අරිය උත්තමයින්ට ගරහල සතර අපායට දොරටු විවෘත කරගන්නව. ඒක බුද්ධකාලෙත් එහෙමයි අදත් එහෙමයි.
බුදුරජානන් වහන්සේ: සුනක්ඛත්තය, බලුතපස් කරන දෙ දණ හා දෙ වැලමිටු හා බිමැ ඔබා හැවිදුනා, බිමැ ලූ අහර මුවින් ම ගෙන කන, මුවින් ම ගෙන බුදින මේ නිරුවත් කෝරක්ඛත්තිය තවුසා දැක, 'ආශ්චර්යයෙක, භවත්නි, දෙ දණ හා දෙ වැලමිටු හා බිමැ ඔබා හැවිදුනා, බිමැ ලූ අහර මුවින් ම ගෙන කන, මුවින් ම ගෙන බුදින මොහු සොඳුරු සැහැවි ඇති රහත් මහණ කෙනෙකැ!' යි මේ සිත තට පහළ වූයේ නො වේ දැ?
ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත: එසේ යැ වහන්ස. කිමෙක් ද? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ (මෙය අනෙකකුට නො වේ වා යි) රහත්බවට මසුරුකම් කරන සේක් දැ?
ජිංතක ජිල්ලබකිට;20515099 said:
ඇත්තම කතාව නම් mmaxx හෙවත් මෝඩ maxx ට, ස්කයිලාක් ගේ ලිවීම් තුල, පිලිකුල හිතුන තැනක්, හිරිකිත හිතුන තැනක්, හේතුවක් පෙන්නන්න බැහැ. වල්පල් දොඩපු තැනක් පෙන්නන්නත් බැහැ. ස්කයිලාක් මානයෙන් පිම්බුන තැනක් පෙන්නන්නත් බැහැ.
ඔව්, බුදුරදුන් අව්‍යාකෘත ප්‍රශ්න වලදී නිහඩ උනා කියනවා.
වැඩේ ඉතින් ඔබ වහන්සේත් ඒවිදියටම කොරන්ඩ ගිහිල්ල නාගත්තනේ..
උත්තර නොදී පැත්තකට වෙලා ඉන්නේ නැතුව......
මැක්ස් මලයා ප්‍රශ්නෙට උත්තරයක් දුන්නාම, වෙනදා සුත්රපිටකෙන් බන කියන ඔබවහන්සේ එදා ආවනේ කවිකියාගෙන ඌව චොර කරන්න.
එදානම් නැට්ටේ ඉදලා ගොම ....මොකද කට්ටියටම වැඩේ ක්ලික් උනානේ.
Actually, oya tawa aathma 7y da ipadenne(rebirth)...සමහරුන්ට බුදුරජානන් වහන්සේ පිළිතුරු දීලා තියෙන ප්‍රශ්ණත් වැටහෙන්නේ අව්‍යාකෘත ප්‍රශ්න විදහටනේ. අනේ ඉතින් මේ පුද්ගලයින්ගේ චෝදනා ගැන කවර කතාද...
දෙයියෝ.....සාලේ
මෙච්චර ගුණ තියනව කියෙන්නේ, මේ යකා අනිවා දැන්නම් රහත් වෙලා. යු ආර් එල් ලින්ක් ටිකක්ද රැගෙන මෙහි වැඩම කල මැනවි..
මචන් , ජිල්ලා. මට පොඩි අවුල්සහගත තැනක් තියනවා පොඩ්ඩක් පැහැදිලිකරහන්කෝ උබලගේ උතුමානන් ගැන.උතුමානන් දවසක් මෙහෙම කිව්ව..
පින්වත් ජිංතක ජිල්ලබකිට,
මම දැක්කා මේ අධර්මවාදී, අවිනයවාදී පිරිස මට තරහ ගියාය, ඒ නිසා මම සෝවාන් නැතිය ආදී අර්ථ මතු කරන්න උත්සාහ ගන්නවා.
Skylark
එහෙම කිව්වේ මාන්නයට එහෙම නෙවේ නේද? අවුලක් නෑ..
පින්වත් ජිංතක ජිල්ලබකිට,
මං කලින් කිව්වේ මේ අධර්මවාදී, අවිනයවාදී පිරිස අධර්මයෙන්ම, අවිනයෙන්ම තමන්ගේ මිත්‍යා මත තහවුරු කරන්න යනවා කියා. හිතා බලන්නකෝ මගේ මානය ගැන ගොතාපු කතන්දර ටික ගැන. මානය කියන සංයෝජනය ඔරම්භාගිය සංයෝජන පහම නැති කරපු අනාගාමී පුද්ගලයාගෙත් තියෙනවා. රූපරාගය, අරූපරාගය, මානය, උද්ධච්චය, අවිජ්ජා කියන උද්ධම්භාගිය සංයෝජන පහ නැති කරපු රහතන් වහන්සේට නම් මානය නැහැ.
මගේ මානය විද්‍යාමාන උන බවක් නම් මම දන්නේ නැහැ. ඒත් ඉතින් මගේ මානය විද්‍යාමාන උනොත් ඒක මේ අධර්මවාදී, අවිනයවාදී පිරිස මම සෝවාන් නැතිය ආදී අර්ථ ඇති කරන්න භාවිතා කරනවා නම් ඒ අධර්මයක්ම දෙසලා මුසාවාදයෙන් තමන්ගේ මිත්‍යා මත තහවුරු කරගන්න යෑමක්මයි.
හිතලා බලන්නකෝ ඒ පිරිස මගේ මානය ගැන පෝස්ට් දදා ගත්ත වෙහෙස ගැන. ඒ අධර්මවාදී, අවිනයවාදී පිරිස පුන පුනා අධර්මයයි අවිනයයි දෙසන්න කොච්චර වෙහෙස උනාද? ඉතින් ඒ මගේ මානය ගැන කිය කියා වෙහෙස උන පිරිස ගැන මේ ත්‍රෙඩ් කියවන අය දැන් මොනවා හිතයිද?
ඉදිරියටත් ඔය අධර්ම අවිනය කතා ලියන පිරිසට වෙන්නේ ඒ ටිකමයි. තව තවත් ධර්මය සහ විනය මතු උනාම ඒ පිරිස ලියපු අධර්ම සහ අවිනය කරුණු දැකලා, ඒ පිරිස තමන්ගේ අධර්ම සහ අවිනය මත තහවුරු කරගන්න ගත්ත උත්සාහය දැකලා, එයිනුත් මතු ඒ පිරිසට කියාගන්න දෙයක් නැතිව දුකට වෙහෙසට පත් වීම දැකලා අන් පිරිස් ඔවුන්ට තව තවත් හිනා වේවී. ඒ පිරිසගේ කලින් ක්‍රියාවන් හිස් ක්‍රියාවන් බව දැන් පෙනෙනවානේ. අධර්මවාදී, අවිනයවාදී පිරිස පුන පුනා අධර්මයයි අවිනයයි දෙසන්න ගිහිල්ලා දුකට වෙහෙසට පත් වෙනවා ඉදිරියේත් දකින්න පුළුවන් වේවි.
උපමාවක් ගැන හිතුවොත් මට බොරු චෝදනාවල් කරන්න ගිය ඒ පුද්ගලයන් උඩ බලාගෙන කෙළ ගැහුවා වගේ දෙයක් නොවැ කර ගත්තේ. ඒ කෙළ ඒ පිරිසටම වැදුනා.
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ජාතක පාළියේ පඤ්චක නිපාතයේ වණ්ණාරොහ වර්ගයේ සාළිය ජාතකය - http://thripitaka.org/view/sp/sp24/254
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දසක නිපාතයේ නාථ වර්ගයේ සංයොජන සූත්‍රය - http://thripitaka.org/view/sp/sp17/60
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ මහා වර්ගයේ සොතාපත්ති සංයුක්තයේ සප්පඤ්ඤ වර්ගයේ වස්සංවුත්ථ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp11p2/266
Skylark