ඔන්න පොඩි අවස්ථාවක් ඇවිල්ල තියෙනවා ගානක් සෙට් කර ගන්න.
මචන්ලා අපි හොයනවා ඉඩමක් beach එකක් අයිනේ. කල්පිටිය, ආරුගම්බේ, nilaweli, trinco, තංගල්ල වගේ beach side land එකක් තමයි බලන්නේ. 50 perch වගේ තමයි බලන්නේ. අපේ budget එක වෙන්නේ 50 lak වගේ. උබල කව්රු හරි දන්නව නම් කියපල්ලා. broker charge විදියට 5 % දෙනවා. ( 2.5 laks ). tourist hotel එකක් හදන්න තමයි මේ ඉඩම හොයන්නේ. ඉඩම beach එක අයිනේම වෙන්න ඕනේ.