ලොක් වෙච්ච පේස්බුක් එකවුන්ට් එකක් ආයෙ ගන්න පුලුවන්ද ?
වැඩේ කියන්නේ අයි ඩී එකේ පොටො අප්ලෝඩ් කරන්න කියනව, එහෙම කරන්න මේකේ රියල් නමෙන්වත් රියල් උපන්දිනෙන්වත් නෙවේ තියෙන්නේ
සමහර උන් පේස්බුක් හෙල්ප් සෙන්ටර් එකේ දාල තිවුනා පාස්වර්ඩ් එක වෙනස් කරලා පැය 24න් හරි යනව කියල එහෙම වෙනවද ? 

නිකන් දෙන එකේ අලුත් එකක් හදාගන්න.. 