උබ ටුවරිස්ට් යනවනම් මේවට උත්තර දීපන්.
ඇයි උබ යන්නේ.? උබේ අරමුණ මොකක් ද ?
කොරියාවේ ඔබගේ යහළුවන් හෝ නෑදෑයින් සිටිත් ද ?
ඔබගේ රක්ෂාව මොකක් ද ?
බැංකු පොතේ කොපමණ මුදලක් තිබේ ද?
මාසික පඩිය කෙසේ ද?
ඔබගේ අනෙකුත් අදායම් කෙසේද
ඉබගේ නමට ඉඩකඩම් සහ යාන වාහන තිබේද ? තිබේ නම් එහි වටිනාකම කියාද?
විවහකද ? දරුවන් කොපමණ සිටි ද?