ඇමෙරිකාවේ උන්ට සල්ලි තියෙනවා,තෝරාගන්න brand ගොඩයි.
උන් කාර් තෝරන්නේ ලස්සන, design එක,ප්‍රයෝගික බව, තමන්ගේ අවශ්‍යතාවට ගැලපෙන බව, ආරක්ෂාව බලල.
ලංකාවේ උන් කාර් ගන්නේ ටෝයෝටද නැත්තන් මොනමගුලක් හරිකමක් නැහැ බ්‍රෑන්ඩ් නිව් ලක්ස 20ට අඩුද, ඊළඟට ගන්න එකා කැමති වෙන්නේ මොන පාටටද,උගේ අවශ්‍යතාව මොකක්ද,උට මේක ප්‍රයෝගික වෙයිද, උටත් මේක තව එකෙක්ගේ ඇඟේ ගහගන්න පුලුවන්ද කියල.