Car wash shampoo

Jameson.k

Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    මට ඉස්සර තිබ්බා කළු පාට වාහනයක්.

    මම ඒක හෝදන්න ගන්නේ Sunsilk shampoo.

    හෝදලා ගත්තාම දිලිසෙනවා. Rubber parts වලට අමුතු glow එකක් එනවා.

    අනික වාහනේ පට්ටම සුවඳයි දවසක් විතර යනකන්
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    මට ඉස්සර තිබ්බා කළු පාට වාහනයක්.

    මම ඒක හෝදන්න ගන්නේ Sunsilk shampoo.

    හෝදලා ගත්තාම දිලිසෙනවා. Rubber parts වලට අමුතු glow එකක් එනවා.

    අනික වාහනේ පට්ටම සුවඳයි දවසක් විතර යනකන්
    බයික් එකක් නේ
    මාත් බයික් එක හෝදන්නෙ සන්සිල්ක් දාලා..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    මට ඉස්සර තිබ්බා කළු පාට වාහනයක්.

    මම ඒක හෝදන්න ගන්නේ Sunsilk shampoo.

    හෝදලා ගත්තාම දිලිසෙනවා. Rubber parts වලට අමුතු glow එකක් එනවා.

    අනික වාහනේ පට්ටම සුවඳයි දවසක් විතර යනකන්
    දිගු වරලසක් ආවේ නැද්ද මචන් ?? :confused: