ඊයේ මෙලෝ දෙයක් පෙන්නුවේ නෑනේ,,, මම ඊයේ ආයේ star sports චැනල් තුන දා ගත්තා...
.ela ela..
You must spread some Reputation around before giving it to Henry L again.![]()

චැනල් අයි එකේ පෙන්නනවද බන්....ඊයේ මෙලෝ දෙයක් පෙන්නුවේ නෑනේ,,, මම ඊයේ ආයේ star sports චැනල් තුන දා ගත්තා...
![]()


පෙන්නුවා බං උන්ගේ වේලාව අපිට වැඩිය පැය 8 1/2 අඩුයි ගොඩක් ඉවෙන්ට් අපිට සෙට් වෙන්නේ පාන්දර බං ලයිව් බලන්න අමාරුයි එක නිසා![]()

නෑ මචං රෑට සෙට් වෙනවනේ....star sports එකේ පෙන්නනවා.චැනල් අයි දුන් නෑනේ ඊයේ...අද දෙයිද දන්නෑ...![]()




ela ela ela...
Rep denna ba lu![]()
