**** ~~~~ || Rio Olympics 2016 - 05th - 21 Aug|| ~~~ ****

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113

    චැනල් අයි එකේ පෙන්නනවද බන්....:oo: ඊයේ මෙලෝ දෙයක් පෙන්නුවේ නෑනේ,,, මම ඊයේ ආයේ star sports චැනල් තුන දා ගත්තා...:rolleyes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    චැනල් අයි එකේ පෙන්නනවද බන්....:oo: ඊයේ මෙලෝ දෙයක් පෙන්නුවේ නෑනේ,,, මම ඊයේ ආයේ star sports චැනල් තුන දා ගත්තා...:rolleyes:

    පෙන්නුවා බං උන්ගේ වේලාව අපිට වැඩිය පැය 8 1/2 අඩුයි ගොඩක් ඉවෙන්ට් අපිට සෙට් වෙන්නේ පාන්දර බං ලයිව් බලන්න අමාරුයි එක නිසා :angry::angry::angry:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    The Iron Lady

    750x422

    world record ekak tibba ada ude

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113
    පෙන්නුවා බං උන්ගේ වේලාව අපිට වැඩිය පැය 8 1/2 අඩුයි ගොඩක් ඉවෙන්ට් අපිට සෙට් වෙන්නේ පාන්දර බං ලයිව් බලන්න අමාරුයි එක නිසා :angry::angry::angry:

    නෑ මචං රෑට සෙට් වෙනවනේ....star sports එකේ පෙන්නනවා.චැනල් අයි දුන් නෑනේ ඊයේ...අද දෙයිද දන්නෑ...:oo:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නෑ මචං රෑට සෙට් වෙනවනේ....star sports එකේ පෙන්නනවා.චැනල් අයි දුන් නෑනේ ඊයේ...අද දෙයිද දන්නෑ...:oo:

    ඔව් අද රැ 9.30 ලංකාවේ කිමිකෝ පිහිනනවා වැනල් අයි බලපං
    :D:D;);)