උසේන් බෝල්ට් දුවනවද ?
ඔව් ඌ දුවනව මං ඒක් දන්නව මං අහන්නෙ මේ පාර ඔලිම්පික් දුවනවද කියල

Heta Shooting and Judo..

අපේ ටිම් එකේ කාටහරි දෙවැනි වටයටවත් යන්න පුලූවන් වුනොත් එකත් ලොකු ජයග්රහණයක්
badminton niluka tai swimming mathew tai mnwa hari karagnna puluwn wei..Sirawata..badminton niluka tai swimming mathew tai mnwa hari karagnna puluwn wei..

මුල්ම මැච් එක තියෙන්නේ රැන්ක් 2 එක්ක
අනිත් මැච් 2 ඉන්නෙත් නිලූකට වැඩිය රැන්ක් එකෙන් උඩ ඉන්න අය
මැතිව්ස් කොහොම වෙයිද දන්නේ නෑ 
බැහැ බං නිලූකට ගොඩයන්න අමාරුයිමුල්ම මැච් එක තියෙන්නේ රැන්ක් 2 එක්ක
අනිත් මැච් 2 ඉන්නෙත් නිලූකට වැඩිය රැන්ක් එකෙන් උඩ ඉන්න අය
මැතිව්ස් කොහොම වෙයිද දන්නේ නෑ
![]()

බැහැ බං නිලූකට ගොඩයන්න අමාරුයිමුල්ම මැච් එක තියෙන්නේ රැන්ක් 2 එක්ක
අනිත් මැච් 2 ඉන්නෙත් නිලූකට වැඩිය රැන්ක් එකෙන් උඩ ඉන්න අය
මැතිව්ස් කොහොම වෙයිද දන්නේ නෑ
![]()

මැතිව්ස් සෙන්චරියක් ගැහුවොත් එල...![]()

Varadi thread ekata awith inne..![]()

lankawa first gold medal eka gatta hure.......
ඔය තරඟට යවන්ඩ තිබ්බේ අපේ ස්කර්වියව![]()

ow dinanna thibba edal ekak mountain bike padala.
BMX event ekak thiyanawa
fencing walatath yawanna thibba
Ape aya enna next event eka kiyatada?