යකෝ! වියට්නාමෙත් ගෝල්ඩ් මෙඩ්ල් එකක් දිනලනෙ බන්!

ඒකනෙ මචන්. මේ සැරේ අපිත් මෙඩ්ල් එකක් දිනන්නම ඕන.![]()

හැන්රිවයි මාවයා යුගල මේස පන්දු ගහන්න යැව්ව නම් ගෝල්ඩ් එකක් සුවර්....
සුවර් උබේ ලිංගිකත්වය ගැටලුවක් වෙන්න ඉඩ හැබැයි
mata ලිංගිකත්වය kiayala ekak na. horen gahamu
මට නිකන් අමුතු ෆීලින් එකක් දැනෙනවා මේ සැරේ අපිට මොකක් හරි මෙඩ්ල් එකක් ලැබෙයි කියල. ඒ මොකද කියල අහන්න එපා.
මට නිකන් අමුතු ෆීලින් එකක් දැනෙනවා මේ සැරේ අපිට මොකක් හරි මෙඩ්ල් එකක් ලැබෙයි කියල. ඒ මොකද කියල අහන්න එපා.
හැන්රි ජාතික වීරයෙක් වෙනව එදාට.....
කවුක බං ඉන්නෙ ඒ ලෙවල් එකේ???
වියට්නාමෙ මෙඩල් එක කවුද බං මොකෙිටද?
Sudesh Peiris inna Weightlifting match eka channel eye eke dan ynwa..