Renault KWID සාධාරණ review

TestNew

Banned
Jun 19, 2016
109
12
0
අන්න AMW එකේ offer එකක් තියෙනවා KWID වලටම special ,
Nissan XTrail එක exchange කරන්න පුළුවන් KWID එකට ,එතකොට ලක්ෂ 22 KWID එක ලක්ෂ 20 ට ගන්න පුළුවන්.
ලක්ෂ 2ක් අඩු කරනවා XTrail එකට
 
Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අන්න AMW එකේ offer එකක් තියෙනවා KWID වලටම special ,
    Nissan XTrail එක exchange කරන්න පුළුවන් KWID එකට ,එතකොට ලක්ෂ 22 KWID එක ලක්ෂ 20 ට ගන්න පුළුවන්.
    ලක්ෂ 2ක් අඩු කරනවා XTrail එකට

    Hina kala merenava yako..... :rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අන්න AMW එකේ offer එකක් තියෙනවා KWID වලටම special ,
    Nissan XTrail එක exchange කරන්න පුළුවන් KWID එකට ,එතකොට ලක්ෂ 22 KWID එක ලක්ෂ 20 ට ගන්න පුළුවන්.
    ලක්ෂ 2ක් අඩු කරනවා XTrail එකට

    :shocked::shocked::shocked::eek::eek::eek::eek:
    නිසාන් පැට්රල් එකක් දීල කුයිඩ් එකක් ගන්න බැරිද :eek:
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    :shocked::shocked::shocked::eek::eek::eek::eek:
    නිසාන් පැට්රල් එකක් දීල කුයිඩ් එකක් ගන්න බැරිද :eek:

    වැඩිම උනොත් ලක්ෂ 5ක් අඩු කරයි. එත් පාඩු නෑ බන් ගෙදෙර තියන් විකුණගන්න බැරිව දිරනවට වඩා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වැඩිම උනොත් ලක්ෂ 5ක් අඩු කරයි. එත් පාඩු නෑ බන් ගෙදෙර තියන් විකුණගන්න බැරිව දිරනවට වඩා

    ඔව් ඔව්. නිකම් විකුනගන්න බැරුව පොලොවට පස් වෙලා යන එකේ උන්ට දෙන එක ලාබයි.. අනික එතකොට කුයිඩ් එකට වැටෙන්නෙ 16-17ක් වගේ. සෑහෙන්න ලාබයිනෙ :cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අන්න AMW එකේ offer එකක් තියෙනවා KWID වලටම special ,
    Nissan XTrail එක exchange කරන්න පුළුවන් KWID එකට ,එතකොට ලක්ෂ 22 KWID එක ලක්ෂ 20 ට ගන්න පුළුවන්.
    ලක්ෂ 2ක් අඩු කරනවා XTrail එකට

    :sorry::sorry::sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මූට වැල් බයිලා ගගහා ඉන්න කාලය තියෙනවා

    මේකට උත්තර දෙන්න තමා හත් මාසයක් ඕනේ

    වෙන එකෙක් මෙහෙම නෝන්ඩි උනානම් අඩුමගානේ නෝන්ඩි උනා කියලවත් දැනගෙන:lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1753754
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Menna belekke happila
    Kwid-Crash.jpg
     
    • Like
    Reactions: SAN_APIIT

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Menna belekke happila
    Kwid-Crash.jpg

    A Renault Kwid owner, Kedar Baride, has taken to Facebook to express his anguish against what he calls “strength” of the popular hatchback. The Kwid in question was rear ended by a Tata Indica, says Barade, and was badly damaged. This accident led to Mr. Baride’s wife suffering severe spinal injuries while he and his 6 month old baby escaped unhurt. The speed at which the Indica hit the Kwid is unknown.

    Mr. Baride alleges that the Renault Kwid’s safety is “zero”, causing him tremendous personal and financial losses. Mr. Baride has urged Renault to make the Kwid stronger. It may be noted that the Kwid confirms to all safety norms laid down by Indian law. However, it was deemed unsafe by Global NCAP after the car’s structure was found to be unstable in a crash test. Global NCAP has also found that the structures of small cars – Maruti Alto, Hyundai Eon and Tata Nano and even the Maruti Swift – were unstable.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20512015 said:

    විළිලැජ්ජයි. යකෝ "කාර්" වල නම් පස්සෙන් එකෙක් ඇවිත් ඇන්නාම අනින එකාට තමා ඩැමේජ්. මතකද ඇල්ටෝ එකක් හප්පල තිබ්බ මෙහෙමම හොණ්ඩා ෆිට් එකකින්, හයිවෙ එකේදි. ගෑනු කෙනෙක් මළේ
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අම්මෝ. මේවා දැක්කම බයික් තව safe කියල හිතෙනවා. ඔය ටාට බටු කාර් එකට ඔහොම චප්ප උනා නම්, ඉන්දියන් කියල වැඩක් නෑ ලේලන්ඩ් එකක් ගෑවුනොත් චර චර ගාල තැලිලා මැරෙන්නේ. රෝද 4 ත්‍රිවිල් මේවා. should be banned from roads (if the authorities ever gave a flying fuck about people)
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Menna belekke happila
    Kwid-Crash.jpg

    අපොයි, එපා වෙනවා බන් සංසාරේ. බුකියේ පොස්ට් එක බැලුව. මෙන්න මේ කමෙන්ට් එකෙන් කියන්න ඕනේ ඔක්කොම ලස්සනට කියල තියෙනවා. ඕක තමයි ඉතින් යථාර්තය.

    "Parmatma Dubey Value of life in India is nothing. Government allowing such cars without any safety test. Government is trying to make us feel that India is progressing by showing that many people can buy cars now. But at what cost? At cost of our family? I am feeling sorry for you. Never ever buy a cheap car..."
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අම්මෝ. මේවා දැක්කම බයික් තව safe කියල හිතෙනවා. ඔය ටාට බටු කාර් එකට ඔහොම චප්ප උනා නම්, ඉන්දියන් කියල වැඩක් නෑ ලේලන්ඩ් එකක් ගෑවුනොත් චර චර ගාල තැලිලා මැරෙන්නේ. රෝද 4 ත්‍රිවිල් මේවා. should be banned from roads (if the authorities ever gave a flying fuck about people)

    ඔහොම කියන්න එපා බන් ඇග හිරි වැටෙනවා. පවු අහිංසක ජිවිත :(:(:(