අන්න AMW එකේ offer එකක් තියෙනවා KWID වලටම special ,
Nissan XTrail එක exchange කරන්න පුළුවන් KWID එකට ,එතකොට ලක්ෂ 22 KWID එක ලක්ෂ 20 ට ගන්න පුළුවන්.
ලක්ෂ 2ක් අඩු කරනවා XTrail එකට

අන්න AMW එකේ offer එකක් තියෙනවා KWID වලටම special ,
Nissan XTrail එක exchange කරන්න පුළුවන් KWID එකට ,එතකොට ලක්ෂ 22 KWID එක ලක්ෂ 20 ට ගන්න පුළුවන්.
ලක්ෂ 2ක් අඩු කරනවා XTrail එකට







නිසාන් පැට්රල් එකක් දීල කුයිඩ් එකක් ගන්න බැරිද![]()
වැඩිම උනොත් ලක්ෂ 5ක් අඩු කරයි. එත් පාඩු නෑ බන් ගෙදෙර තියන් විකුණගන්න බැරිව දිරනවට වඩා

අන්න AMW එකේ offer එකක් තියෙනවා KWID වලටම special ,
Nissan XTrail එක exchange කරන්න පුළුවන් KWID එකට ,එතකොට ලක්ෂ 22 KWID එක ලක්ෂ 20 ට ගන්න පුළුවන්.
ලක්ෂ 2ක් අඩු කරනවා XTrail එකට







Menna belekke happila![]()
Menna Me Indian karayage Facebook eka
Ganna hithan inna ekek mugen car eka gana ahala dana ganna hode...![]()
රත්තරං;20512015 said:A Renault Kwid owner, Kedar Baride, has taken to Facebook to express his anguish against what he calls “strength” of the popular hatchback. The Kwid in question was rear ended by a Tata Indica, says Barade, and was badly damaged. This accident led to Mr. Baride’s wife suffering severe spinal injuries while he and his 6 month old baby escaped unhurt. The speed at which the Indica hit the Kwid is unknown.
![]()
Mr. Baride alleges that the Renault Kwid’s safety is “zero”, causing him tremendous personal and financial losses. Mr. Baride has urged Renault to make the Kwid stronger. It may be noted that the Kwid confirms to all safety norms laid down by Indian law. However, it was deemed unsafe by Global NCAP after the car’s structure was found to be unstable in a crash test. Global NCAP has also found that the structures of small cars – Maruti Alto, Hyundai Eon and Tata Nano and even the Maruti Swift – were unstable.
Menna belekke happila![]()
අම්මෝ. මේවා දැක්කම බයික් තව safe කියල හිතෙනවා. ඔය ටාට බටු කාර් එකට ඔහොම චප්ප උනා නම්, ඉන්දියන් කියල වැඩක් නෑ ලේලන්ඩ් එකක් ගෑවුනොත් චර චර ගාල තැලිලා මැරෙන්නේ. රෝද 4 ත්රිවිල් මේවා. should be banned from roads (if the authorities ever gave a flying fuck about people)


