Ponna Police Bump!

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    +
    avatar293474_25.gif
    -
    avatar548558_6.gif

    :shocked:
     

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    repost...
    ස්කවි මාම කලිනුත් මෙ වගේම thread එකක් දැම්ම නේද?
    ස්කවි මාමේ ඔයා දැන් රිටයර් උනොත් නරකද?
    දැන් දැන් මේකෙ අලුත් එවුන් උබට වඩා ආතල් දෙනව මාමේ..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    parana 4to wagayak ban meke inna set ekak giya okawa balanna ;)


    meka ehema ekak wenna beh ne.. anika eka giyeth neh ne comments wala tibba widiyata nam :rolleyes::baffled:

    jesson or god kiwwoth thama siddiya :confused:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නෑනෙ බං කට්ටිය යන්න වෙන්නෑ කියල ගමන අතෑරියෙ ? :eek: :eek:
    ඒ මේ අරුන47 සෙට් කරපු එක නෙවෙයි බන් මේ මීට ගොඩ කාලෙකට කලින් ගියපු එකක්...ස්කවියා පානදුරේ ඉන්න කාලේ...2011 ටත් වගේ මන් හිතන්නේ ත්‍රෙඩ් එකක් තිබ්බා ඕක ගියපු උන් දාල තාම ඇති
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    meka ehema ekak wenna beh ne.. anika eka giyeth neh ne comments wala tibba widiyata nam :rolleyes::baffled:

    jesson or god kiwwoth thama siddiya :confused:
    නෑ බන්...මේ ගොඩ කාලෙකට කලින් සීන් එකක්...පරන උන් දන්නවා ඇති...අරුනයා සෙට් කරපු එකට ගොඩ කාලෙකට කලින්:cool:
     
    • Like
    Reactions: allrights