Ponna Police bump

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සම්පූර්ණ සිද්ධිය දන්නෙ නැතුව විඩියෝ එකේ තියෙන කොටස විතරක් බලලා නිගමනයකට එන්න අමාරුයි.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    බීල වගේ බන්. වැරැද්දක් ඇති. නැත්තම් ඔහොම කරන්නෙ නෑ. පොලිසියට body cam දෙන්නෙ නැත්තෙ ඇයි බන් ?

    කොච්චර වියදමක් ගියත් ලංකාවේ පොලිසියට බොඩි කැම් දෙන එක නම් කළ යුතුම දෙයක්. යන වියදමට වඩා ලැබෙන ප්‍රතිලාභය බොහොම වැඩියි.
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,521
    2,525
    113
    මාළඹේ
    කොච්චර වියදමක් ගියත් ලංකාවේ පොලිසියට බොඩි කැම් දෙන එක නම් කළ යුතුම දෙයක්. යන වියදමට වඩා ලැබෙන ප්‍රතිලාභය බොහොම වැඩියි.

    පොලීසිවලට CCTV හයි කරන්න යෝජනා වුණා 2016 දි වගේ. ඒත් ඒක එහෙමම යට ගියා. බොඩිකැම් හයි කරන එක ගැන නම් තාම හිතලවත් නැහැ.

    මේ විස්තරේ තියෙන විදිහට ගංජා එක්ක අත්අඩංගුවට ගත්තා නම්, දවස් 14ට රිමාන්ඩ් වුණා නම් අඩුම තරමේ ගංජා කිලෝ එකක්වත් තිබිලා තියෙන්න ඕනේ.
    ------ Post added on May 29, 2023 at 7:41 PM
     
    • Like
    Reactions: EKGuest and NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එක තැනක් විතරක් බලලා සම්පුර්ණ සිද්දිය ගැන අදහසක් දෙන්න බෑ. නමුත් පොඩි දරුවෝ බයවෙලා අඬනවා අනිත් එක බඩදරු අම්මා කෙනෙක් ඉන්නවා ඒ ගැන හිතලා දෙගොල්ලොම මනුස්සයෝ වගේ හැසිරුනා නම් හොදයි. මිනී මරලා මංකොල්ල කාලා නෑ කියලා කෑගහන්නේ ඒ කියන්නේ වෙන වැරද්දක් කරලා තියෙනවා කියන එකනේ. මිනිස්සු හිතන්නේ මිනී මරණ එකයි මංකොල්ලකන එකයි විතරයි වැරදි කියලා
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    පාරේ සිගරට් නෙමේ අරක්කු ගංජා බිව්වත් ඔහොම පොලිසියෙන් අල්ලන් යන්නේ නැහැ වෙන මොකක් හරි අවුලක් නැත්තං.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,464
    11,813
    113
    🤍
    වේස පොලිස්කාරයො මරන සීරියල් කිලර් කෙනෙක් අපේ රටෙ බිහි නොවෙන්නේ ඇයි බන්
    here iam . you summon me?
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    First of all why smoke when your wife is pregnant. and near the children ?.
    This would never have happened if even one of these idiots knew how dangerous smoking is to unborn infants and pregnant women.