**** ~~~~ || Rio Olympics 2016 - 05th - 21 Aug|| ~~~ ****

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Heta Shooting and Judo..

අපේ ටිම් එකේ කාටහරි දෙවැනි වත් යන්න පුලූවන් වුනොත් එකත් ලොකු ජයග්‍රහණයක් :cool::cool:
 
sri D

Member
Feb 2, 2016
5,843
765
0
university

Sirawata..:yes:badminton niluka tai swimming mathew tai mnwa hari karagnna puluwn wei..
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Sirawata..:yes:badminton niluka tai swimming mathew tai mnwa hari karagnna puluwn wei..

බැහැ බං නිලූකට ගොඩයන්න අමාරුයි :(:( මුල්ම මැච් එක තියෙන්නේ රැන්ක් 2 එක්ක :sorry: අනිත් මැච් 2 ඉන්නෙත් නිලූකට වැඩිය රැන්ක් එකෙන් උඩ ඉන්න අය :confused: මැතිව්ස් කොහොම වෙයිද දන්නේ නෑ ;)
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,535
    1
    10,779
    113
    බැහැ බං නිලූකට ගොඩයන්න අමාරුයි :(:( මුල්ම මැච් එක තියෙන්නේ රැන්ක් 2 එක්ක :sorry: අනිත් මැච් 2 ඉන්නෙත් නිලූකට වැඩිය රැන්ක් එකෙන් උඩ ඉන්න අය :confused: මැතිව්ස් කොහොම වෙයිද දන්නේ නෑ ;)

    මැතිව්ස් සෙන්චරියක් ගැහුවොත් එල...:cool:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    බැහැ බං නිලූකට ගොඩයන්න අමාරුයි :(:( මුල්ම මැච් එක තියෙන්නේ රැන්ක් 2 එක්ක :sorry: අනිත් මැච් 2 ඉන්නෙත් නිලූකට වැඩිය රැන්ක් එකෙන් උඩ ඉන්න අය :confused: මැතිව්ස් කොහොම වෙයිද දන්නේ නෑ ;)

    Affa ehemada..enm sry tamai..:sorry:
    Mathew tamai itin..
    Ah marathon cooray th innwa..ut hodai..:D
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    http://www.elakiri.com/forum/showthread.php?t=1550443

    වෙන ත්‍රේඩ් එකක උඹ මේ ගැන කියලා තිබුනා :D:D

    Ela mchn...
    11.gif
    11.gif