B'day Gift for GF

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Kiyak wage weida normally bn. dawas 5n wage hadaganna wenawa bn :oo:

    ඕක ලොකු දෙයක් නෙවෙයි බන්.
    උබ ආව කාරණය කියලා උබේ බජට් එක මෙච්චරයි කියලා කියපන්.
    එතකොට උන් ඒ බජට් එකට සෙට් වෙන ඒවා පෙන්නයි.
    උබ එකක් ගනින් එතකොට හෝ කැමති ඩිසයින් එක පෙන්නලා හදලා දෙන්න කියපන්.
    දවස් 5 නම් අමාරුයි හදාගන්න.

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama

    Fuck thawa 4 days bn tiyenne 😠 heta nileeka ekata yanna baluwe
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    nileka
    suwanamahal
    vogue
    mallika hemachandra
    raja
    mun gawata gihin balapan
    danne na wage yanna epa
    gihin lassana designs tikak balapan
    aluthen awa ewa balapan
    gal alapuwa gannawa nam watinakama tikak adu wenawa ganna ganata wada ukas thiyaddi
    nattam anith ewa normal range yanne
    kellek nisa kohomath pawn 4/1, wage yai
    gihin balapan kellage angille size ekata match wena ekak

    Nileka jewelkery awlak natiwa ati neh. Ada yanna one. Pawn 4/1 kiwe kochrakda bn. 10kata vitara hadagana puluwn weida ?

    Dawas 4n hadala deida bn :/
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Nileka jewelkery awlak natiwa ati neh. Ada yanna one. Pawn 4/1 kiwe kochrakda bn. 10kata vitara hadagana puluwn weida ?

    Dawas 4n hadala deida bn :/

    Machan Arthur Jewelers Nugegoda balanna. Unge badu hodai, ethana hadapu design godak tiyanava, umbe budjet ekata ganna puluwan. Un vishvsavanthai.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ඕක ලොකු දෙයක් නෙවෙයි බන්.
    උබ ආව කාරණය කියලා උබේ බජට් එක මෙච්චරයි කියලා කියපන්.
    එතකොට උන් ඒ බජට් එකට සෙට් වෙන ඒවා පෙන්නයි.
    උබ එකක් ගනින් එතකොට හෝ කැමති ඩිසයින් එක පෙන්නලා හදලා දෙන්න කියපන්.
    දවස් 5 නම් අමාරුයි හදාගන්න.

    Mama mirigama eka kadekin ehewwa akuru thunak gahala pend ekak hadaganna 10k-15k vithara wenaw kiwwe hebei dawasen dennam kiyalath kiwwa :dull: