Best budget Headset - Hurry !

GunsBlazing

Member
Jul 7, 2016
316
40
0
ඊබේ එකෙන් ගත්තා 1400ට :dull:
වම් පැත්ත ඇහෙන්නෙ නැතුව ගියා මාස 6කින් වගේ :(
අළුත් එකක් එව්වා සෙලර් :love:
 
Last edited:

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    ඊබේ එකෙන් ගත්තා 1400ට :dull:
    වම් පැත්ත ඇහෙන්නෙ නැතුව ගියා මාස 6කින් වගේ :(
    අළුත් එකක් එව්වා සෙලර් :love:

    ado 1400ta koheth wenna ba mcn, link eka dapan gaththa eke
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ado 1400ta koheth wenna ba mcn, link eka dapan gaththa eke

    http://www.ebay.com/itm/301908686912 $10

    මේ සෙලර් ගෙන් තමා ගත්තේ
    දැන් ඌ විකුනන්නෙ $10ට
    මම ගන්න කොට මට 1470ක් හරි ළන්න්ඝින් යන ගානක් හරි කැපුනේ

    උඹ විකුනන ඒවගේ බාර්කෝඩ් එක දුන්නම උන් ඔරිජිනල් කියනවා නෙ?:confused:
     
    Last edited:

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    ඊබේ එකෙන් ගත්තා 1400ට :dull:
    වම් පැත්ත ඇහෙන්නෙ නැතුව ගියා මාස 6කින් වගේ :(
    අළුත් එකක් එව්වා සෙලර් :love:

    මචන් මම ඉම්පෝර්ට් කරන්නේ කෙලින්ම KZ company එකෙන්ම, 1400 දෙන්නනම් 7$,8$ ට ගන්න ඕන, ඒ ගානට කොහෙත් ගන්න බැ මචන්, උබ ඔය කියන්නේ වෙන මොඩෙල් එකක් වෙන්න ඕන. පුලුවන්නම් ගත්තේ item එකේ link එක dapan, අනිත් යටත් බලාගන්න එක්ක