Renault KWID and shan4djfun

erankuma

Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    අවුරුදු 10 කින් 70% අඩුවට දෙන්න :lol: ලොල්.....ලක්ශ 20 වාහනේ අවුරුදු 10 කින් ලක්ශ 14 ට දෙන්න :lol: ලොලෙ ලොල්.....අනාත කුකුලා....තහඩු ටික රත්තරං නම් දෙන්න පුළුවන් වෙයි....[/QUOTE]

    Hari ethakota den 2006 wala Indian alto maruti yanne oya katana vidiyata padu pitada....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය AMW කියන්න‍ෙ Al-Futtaim Groupද මොකද්ද හම්බ මව් company එකක ලංකාවේ ශාඛාවක් ලු නේද
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය AMW කියන්න‍ෙ Al-Futtaim Groupද මොකද්ද හම්බ මව් company එකක ලංකාවේ ශාඛාවක් ලු නේද

    ඔව් බන් දැන් එහෙම ලු. මාත් දන්නෙ මේ ත්‍රෙඩ් එකේ එකෙක් කිව්වම බන් :rofl::rofl: හම්බ කොම්පැනියක් ඒක :dull:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    K###ma sonnayo oi inne meke :lol:
    paw oi uta marketing tika karaganna deepan target cover nowunot uu kala iwarai :(

    target cover unot minissu dethun denek polawa yata :lol:
     
    Oct 27, 2009
    200
    9
    0
    කොළඔ
    උපුටාගැනීමකි -

    මා ළඟ නම් තිබිලා තියෙන්නෙ ඉන්දියන් පපඩම් කාර් ම තමයි. ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් කොම්පැනියෙන්. මුල් එක 9.30ට අරන් අවුරුදු හතහමාරකට පස්සෙ 8.75කට වික්කා. කිසිම රෙපෙයාර් එකක් නැතුව ඒ ටික පැද්දා. ඊළඟටත් ඒ කොම්පැනියෙන් ම තව අලුත් එකක් ගත්තා. වාහනේ හයිය ගැන දන්න නිසා යන්නෙ හෙමින්. එහෙම ගිහිල්ලත් මේ ළඟදි මෝටර් සයිකල්කාරයෙක් මූණට ම ඇන්නා. ඉන්ෂුවරන්ස් එකට 1.40ක් බඩු. වාහන පාවිච්චි කරපු අවුරුදු දහයකට පස්සෙ මුලින් ම ගැරේජ් ගියා. මං කැමති ම නැති වැඩේ ඒක. මොකද, ලංකාවේ සුපිරිම කාර් තිබුණට ගරාජ් තියෙන්නෙ ඔස්ටින් මොරිස් යුගයේ.

    පාවිච්චි කළ අනෙක් බඩු කිසිවක් වැඩි ගණන්වලට විකුණන්න බැහැ. කාර් විතරයි පුළුවන්. ඒකට හේතුව මේ කාර් සංස්කෘතිය. මං දන්නෙ නැහැ ලෝකෙ වෙනත් රටවලත් මේ වගේ තත්වයක් තියෙනවද කියලා.

    මට නම් කාරය කියන්නේ මගේ ජීවිතේ පහසු කර ගන්න තියෙන තවත් උපකරණයක් විතරයි. මං ඒක ඇතුළෙ ජීවත් නොවන නිසා මට ඒකෙ උපරිම සැප ඕනැ නැහැ. ඒ වගේ ම කිලෝමීටර් ලක්ෂ ගණන් දුවපු වාහන වැඩි ගානට අරගෙන ගරාජ් ගානෙ රස්තියාදු වෙන්න මට වෙලාව නැහැ.

    අනෙක් පැත්තෙන් මගේ ජාත්‍යන්තරවාදය තවම තියෙන්නේ දකුණු ආසියානු මට්ටමේ. ඒ නිසා මං ඉන්දියාවට ලව්. කවුරුහරි මට සල්ලි දීලා ඇති තරම් රටක ඇවිදපන් කිව්වොත් මං යන්නෙ ඉන්දියාවට.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    උපුටාගැනීමකි -

    මා ළඟ නම් තිබිලා තියෙන්නෙ ඉන්දියන් පපඩම් කාර් ම තමයි. ගන්නෙ බ්‍රෑන්ඩ් නිව් කොම්පැනියෙන්. මුල් එක 9.30ට අරන් අවුරුදු හතහමාරකට පස්සෙ 8.75කට වික්කා. කිසිම රෙපෙයාර් එකක් නැතුව ඒ ටික පැද්දා. ඊළඟටත් ඒ කොම්පැනියෙන් ම තව අලුත් එකක් ගත්තා. .

    අනෙක් පැත්තෙන් මගේ ජාත්‍යන්තරවාදය තවම තියෙන්නේ දකුණු ආසියානු මට්ටමේ. ඒ නිසා මං ඉන්දියාවට ලව්. කවුරුහරි මට සල්ලි දීලා ඇති තරම් රටක ඇවිදපන් කිව්වොත් මං යන්නෙ ඉන්දියාවට.

    යකෝ අවුරුදු හතක් ගරාජ් එකකට දාන්න වෙලා නෑ කියන්නේ මූ වාහනේ දුවලම නෑනේ බන්. අයියෝ වාහන ගෙදර තියන් ඉන්න උන්ගෙන් වාහන ගෑන අහන්න එපා බන්.
    සල්ලි දීලා ඈතිතරම් ඈවිදින්න කිව්වොත් යන්නේ ඉන්දියාවටමලු. හිගන්නේක්නේ බන්. යකෝ අර පාරේ ගූ දාන රටද ඈවිදින්න හොදම රට. ඒ වගේ එවුන් ඈත්තටම ඉන්දියන් ලඩි ගන්න එක සාදාරනයි.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    14620053_1375305882497675_1981904659_n.jpg


    මතකද [email protected] ? අන්න එයා එයාගෙ වන්ඩියෙ වරුනෙ කියනවා :rolleyes::rolleyes:http://www.elakiri.com/forum/member.php?u=246522
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Datsun ReadyGo ekak gaththa kenek danna kawruth nadda? Kawru hari innawa nam PM ekak danna.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan me para budget eken wahana wedi weida :sorry::sorry:


    wadi ho adu wenne nathi wewi boho durata
    eth dollar rate eka me dawas wala wadi wenawa
    IMF loan eka ikmanata labunoth ekath shape wewi
    ehema nowunoth ratin pitatha mudal yana eka adu karanna wahana tax wadi karanawa wage dewal wata yanna wenawa
    raviyage budget eka gana kalin kiyanna uda inna deviyantawath baha ban
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy