2016 Aug-09- ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :):):)

    තරිදු මල්ලී
    මට wd අමරදේව මහත්මයාගේ ''ජිවිතයේ තනිමන්සල (ආරාධනා)'' සිංදුව දෙන්න
    මේක සිංදුව මගේ ජිවිතේ විශේෂ කෙනෙකුට...
    ත්‍රෙඩ් එකේ වැඩිය chat කරන්න නම් බැහැ වැඩ කරනගමන්
    අහගෙනයි ඉන්නේ ....


    අනේ මෙන්න මේක ඉක්මනට දියන් බුදු මල්ලියේ :P:P:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගෙත් ආසම ගීතයක්.
    11.gif
    11.gif
    11.gif

    අනිවා මලයා ...
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :):):)

    තරිදු මල්ලී
    මට wd අමරදේව මහත්මයාගේ ''ජිවිතයේ තනිමන්සල (ආරාධනා)'' සිංදුව දෙන්න
    මේක සිංදුව මගේ ජිවිතේ විශේෂ කෙනෙකුට...
    ත්‍රෙඩ් එකේ වැඩිය chat කරන්න නම් බැහැ වැඩ කරනගමන්
    අහගෙනයි ඉන්නේ ....


    nice song nuwan aiya ! math asa ekak.. :love:
    (wade eka nemei wishesha kena kauda bole :shocked: aww aww :P wedding bells gahanoooo :P )