මම කාලා එන්නම්මම ගිය අතරේ මම රික්වෙස්ට් කරපු සිංදුව දැම්මොත් තට්ටෙ පළනවා


මම කාලා එන්නම්මම ගිය අතරේ මම රික්වෙස්ට් කරපු සිංදුව දැම්මොත් තට්ටෙ පළනවා


හැමදාම එකම දේ කරගෙන ඉන්නවා බන්....මේ ජිවිතේ හරිම දුකයි...මම දැක්කා උඹ යු ට්යුබ් එකේ පොස්ට් එකක් දාලා ශෂිකා අක්කිට බැනලා තිබුනා....
පුදුම කොපි කරන එවුන් ඉන්නේ බන් මෙහෙ...ලොල්





SINDU DEKAK ONIIIIIIIIIIIIIIIIIIIIIIIIIIII !!!!!!!!!!!!!!!!!!![]()


ah ok aiya![]()
hehe fan ekak dagannoooo
තරිදු මල්ලී
මට wd අමරදේව මහත්මයාගේ ''ජිවිතයේ තනිමන්සල (ආරාධනා)'' සිංදුව දෙන්න
මේක සිංදුව මගේ ජිවිතේ විශේෂ කෙනෙකුට...
ත්රෙඩ් එකේ වැඩිය chat කරන්න නම් බැහැ වැඩ කරනගමන්
අහගෙනයි ඉන්නේ ....
Fake account එක use කරන්න බැරිද?![]()

මහා රෑට එලි බහින්න කලින් උඹ ඉන්නවද කියල බලන්න ඕන... දෂ්ට කලෝතින් එහෙම....
පවුල සනිපෙන්ද බං.... ශිවන්යා ගැන ඇහුවේ..

