ඉතිං යනවා කිව්වනේ බං කෑම උයන්න.
උඹ මොකද දැන් වැඩිය පේන්න නැත්තේ.
අපි ඉතින් කාලයක් මේකේ හිටියනේ.. කරන්න පුළුවන් දේවල් කළා... රණ්ඩු වලට පෝර දැම්මා... රෙප් දුන්න... රෙප් කැපුවා... ෆන් ගත්තා... ගොඩක් යාලුවෝ හම්බ උනා...
දැන් ඉතින් කාර්ය බහුල නිසා එන්න වෙනවා අඩුයි... ඇවිත් ත්‍රෙඩ් දැම්මත් යට යනවා.... උඩ ආවත් රෙප් කපනවා බැනල...
ඒ නිසා වැඩිය එනවා අඩුයි...
අදත් එන්න කලින් තරිඳු මල්ලිට sms දාල ඇහුව රේඩියෝ කරනවද කියල..
පැරිසට මැසේජ් එකකුත් දාගෙන ආව ඉතින්...



sindu dekak denne na nemath yanawa horen ahanna