labu gediya aiya dakke goda kalekin kohomada jivithe.....
හෙට උදේම වැඩට යන්න වෙනවා... ඒ නිසා මට දැන් යන්න වෙනවා... අනික හෙට නයිට් එක... එපා වෙන කෝස් එක තමයි ඩේ නයිට් එක කරන එක.. පස්සෙන්ද හවස් වෙනකන් වැඩ...
ඒ නිසා ඔන්න යනවා එහෙනම්... අයිත් මාසෙකින් හම්බ වෙමු.... එන්න වෙන්නේ මාසෙකට සැරයක් විතරයි... අනිත් දවස් වල අම්මල තාත්තල එක්ක ඉන්න වෙනවා.. එයාල වයස නිසා එයාලට ඕන කරන්නේ අපි එක්ක කතා කර කර ඉන්න කියල අපි දැනගන්න ඕනනේ....නැති කාලෙක දුක් වෙනවට වඩා ඒක හොඳයිනේ....
නංගිලා, මල්ලිලා, අයියල සියලු දෙනාටම සුභ රාත්රියක් වේවා....
සුවදායි නින්දක් ලැබේවා...
පසුදින වැඩ රාජකාරි වලට යාමට ශක්තිය හා සිතේ ධයිර්යය වැඩි වේවා...
බුදු සරණයි...
ජේසු පිහිටයි...
සුභ රාත්රියක්............හෙට උදේම වැඩට යන්න වෙනවා... ඒ නිසා මට දැන් යන්න වෙනවා... අනික හෙට නයිට් එක... එපා වෙන කෝස් එක තමයි ඩේ නයිට් එක කරන එක.. පස්සෙන්ද හවස් වෙනකන් වැඩ...