Hambanthota paththe thoga polawal thiyana dawas monawada kiyala danaganna ona. Ekiyanne pola pawathwena thanai. Dinei.
Udaharanekata
Sooriyawewa - thursday / friday
ඔය පැත්ත ගැන වැඩිය දන්නෙ නෑ..බං
Ambalantota(My home town)![]()
normal pola thiyenne monday and thursday.
thoga pola thiyenne saturday and tuesday(not sure).
Mokada seen eka hoyala kiyannam
Reply ekata thanks mcn
Thoga badu ganna puluwan polawal bn hoyanne. Thiyana dawas poddak hoyala kiwwoth loku udawwak.
Podi elawalu palathuru business ekak patan ganna kiyala baluwe bn
ඇඹිලිපිටියේ තියනවා කෙසෙල් පොළවල් තුනක් 8 ඇල. තුන්කම. ආර්ථික මධ්‍යස්ථානය (එළවලු එක්ක )
අපි දවසක් මහියන්ගන පොලෙන් පැනිකොමඩු ගත්ත කිලෝව 15 ගානෙ.අපේ පැත්තෙ කිලෝව 60යි.
පන්නේගමුව - තොග පොළ - සෑම සෙනසුරාදා වකම සහ සෑම බදාදා දිනමක.
හම්බන්තොට සිට එන්නේනම් පන්නේගමුව පිහිටීම - වීරවිල සිට වැල්ලවාය පාරේ 4KM දුරින්
තණමල්විල සිට නම් 16KM ක් මාතර පාරේ එන්න ඕන.
දැනට තියෙන ලොකුම තොග පොළලු.
මමනම් හරියට කියන්න දන්නේ නැහැ වෙලාව නැතිනිසා ගිහිල්ල නැහැ.